225 සුරක්‍ෂිත කරයි.. මන්ත‍්‍රී රක්‍ෂණය ඉහලට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්‍ෂණාවරණය රුපියල් මිලියනයක ප්‍රතිලාභ හිමිවන ලෙස ක්‍රියාත්මක කර තිබේ.

    මෙම වසරේ අගෝස්තු මස විසි වන දින අරඹන මුදල් වර්ෂයේ සිට මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ය.

    පසුගිය මැයි මාසයේ දී කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව සඳහා අනුමැතිය අනුමත කර තිබේ.

    ඒ සඳහා පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 60 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

    mata kiyanna deyak neha, ubalata kiyanna mukuth thiyada
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098

    Baiyanta nam kiyanna dewal hongak athi Lol
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්‍ෂණාවරණය රුපියල් මිලියනයක ප්‍රතිලාභ හිමිවන ලෙස ක්‍රියාත්මක කර තිබේ.

    මෙම වසරේ අගෝස්තු මස විසි වන දින අරඹන මුදල් වර්ෂයේ සිට මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ය.

    පසුගිය මැයි මාසයේ දී කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව සඳහා අනුමැතිය අනුමත කර තිබේ.

    ඒ සඳහා පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 60 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

    mata kiyanna deyak neha, ubalata kiyanna mukuth thiyada
    ඉතා හොද යෝජනාවක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉඳා පොන්ස් ඔය හඩු දෙමළාට කියලා මූණට විද ගනින්..තොගේ යාළුවනේ 🤣🤣🤣

    https://elakiri.com/threads/මහා-එලකිරි-ලොලු-දෙමල-බඩ්ඩගේ-ජාතක-කතා-වස්තුව.2119446/
    සිංගල තෙරියමා. ඔය උට්ටක් නෙවෙයි ඇහුවෙ. හරියට උත්තර දීපන්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්‍ෂණාවරණය රුපියල් මිලියනයක ප්‍රතිලාභ හිමිවන ලෙස ක්‍රියාත්මක කර තිබේ.

    මෙම වසරේ අගෝස්තු මස විසි වන දින අරඹන මුදල් වර්ෂයේ සිට මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ය.

    පසුගිය මැයි මාසයේ දී කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව සඳහා අනුමැතිය අනුමත කර තිබේ.

    ඒ සඳහා පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 60 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    JVP එකේ තුන් දෙනා රක්ෂණය එපා කියලා ද බන්🤔
    කලින් තෙල් ගහන්න වැඩිකරපු ලක්ෂෙත් උන් අරන් නෑ. මේකත් ගන්නෙ නැතිවෙයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඔකේ ඉන්න නාකි හුත්තිගේ පුතාල රක්ෂණය කරන එකම රක්ෂණ ආචාර දර්ම වලටම පටහැනි බන්.