උරෙස්සේ බෙල්ල වේදනාවක් එනවා මවුස් කීබෝඩ් වලම ඉදල දකුණු පැත්ත කාලෙකට එනවා මොකද කරන්න ඕනේ
dilan_randika Well-known member Feb 18, 2015 4,183 4,177 113 Yesterday at 8:35 AM #1 උරෙස්සේ බෙල්ල වේදනාවක් එනවා මවුස් කීබෝඩ් වලම ඉදල දකුණු පැත්ත කාලෙකට එනවා මොකද කරන්න ඕනේ
192.168.o.21 Well-known member Sep 22, 2024 3,089 4,699 113 Yesterday at 8:37 AM #2 desk එකේ උස අඩුවැඩි කරගත්තා නන් හරි. මට නන් පෙන්නේ උස අඩු මේසයක් තිබ්බ නන් හරියයි Reactions: dilan_randika
Don GasCan Well-known member Nov 3, 2010 44,149 50,469 113 සේදවත්ත Yesterday at 8:55 AM #4 ඔය මස්තබාල්දුවම කොට කොට ඉන් නැතුව උදැල්ලක් අරන් උදලු ගාපන් , ඉදලක් අරන් අතුගාපන් . නැත්තම් කලින් මැරෙයි Reactions: dilan_randika
ඔය මස්තබාල්දුවම කොට කොට ඉන් නැතුව උදැල්ලක් අරන් උදලු ගාපන් , ඉදලක් අරන් අතුගාපන් . නැත්තම් කලින් මැරෙයි