ඥානසාර සිවුරට සමුදෙයි 😂

kamal1978

Well-known member
  • Oct 7, 2023
    359
    1,324
    93
    ජාතියක් වට්ටවන්න පුළුවන් හොඳම ක්‍රමය ඒ ජාතිය එක්ක ඇරියස් තියෙන උන්ගෙම උන්ට ෆන්ඩ් කරන එක...සරළවම දැන් බලයේ ඉන්නේ එහෙම ඇරියස් තියෙන උන්! හමුදාව එක්ක ඇරියස්, සිවුර එක්ක ඇරියස්, ඉතිහාසය එක්ක ඇරියස්, සල්ලි තියෙන එකා එක්ක ඇරියස්, ඉගෙනගත්ත එකා එක්ක ඇරියස්, දියුණු වෙන්න කැමති එකා එක්ක ඇරියස්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,760
    16,798
    113

    your aunty will be happy..😊

    %E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8A_%E0%B6%BA%E0%B7%8F-1.jpg
     
    • Haha
    Reactions: tupac97

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,290
    5,354
    113
    ජාතියක් වට්ටවන්න පුළුවන් හොඳම ක්‍රමය ඒ ජාතිය එක්ක ඇරියස් තියෙන උන්ගෙම උන්ට ෆන්ඩ් කරන එක...සරළවම දැන් බලයේ ඉන්නේ එහෙම ඇරියස් තියෙන උන්! හමුදාව එක්ක ඇරියස්, සිවුර එක්ක ඇරියස්, ඉතිහාසය එක්ක ඇරියස්, සල්ලි තියෙන එකා එක්ක ඇරියස්, ඉගෙනගත්ත එකා එක්ක ඇරියස්, දියුණු වෙන්න කැමති එකා එක්ක ඇරියස්...
    අනුර/එක්නැලිගොඩල එක්වෙලා හාමුදුරුකෙනෙක්ගෙ සිවුර ගලෝල ලෝකෙට පෙන්නපු එක අවුල ඔක්කොම අනික් බෞද්ධයන්ටයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,290
    5,354
    113
    උඩරට රාජසින්හ රජ්ජුරුවොත් චාටර් වෙලා හිටියෙ මිනිස්සුන්ටත් එපා වෙලා තිබ්බෙ හොදටම. රජා පාවාදීල මිනිස්සු සතුටු උනා එදා... නමුත් එතනින් එහාට සුද්දන්ගෙන් සතුටක් ලැබුන්නෑ

    මෙහෙත් මේ හාමුදුරුවොන්ගෙ හැසිරීම් පිලිගන්න බෑ නමුත් මේ සියලු දේවල් ඉදිරිපත්වෙලා කරන්නෙ රටට විරුද්ද උන්,ඩය්ස්පෝරා සෙට් උන්ට ඕන ටාගට්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,468
    113
    සේදවත්ත
    ජාතියක් වට්ටවන්න පුළුවන් හොඳම ක්‍රමය ඒ ජාතිය එක්ක ඇරියස් තියෙන උන්ගෙම උන්ට ෆන්ඩ් කරන එක...සරළවම දැන් බලයේ ඉන්නේ එහෙම ඇරියස් තියෙන උන්! හමුදාව එක්ක ඇරියස්, සිවුර එක්ක ඇරියස්, ඉතිහාසය එක්ක ඇරියස්, සල්ලි තියෙන එකා එක්ක ඇරියස්, ඉගෙනගත්ත එකා එක්ක ඇරියස්, දියුණු වෙන්න කැමති එකා එක්ක ඇරියස්...
    ඇටේ කවන්න නේද ලැස්ති උනේ ඉරාජ් එක්ක . දැන් ඇට ගොඩක් කයි ඇතුලේ .