අනුර/එක්නැලිගොඩල එක්වෙලා හාමුදුරුකෙනෙක්ගෙ සිවුර ගලෝල ලෝකෙට පෙන්නපු එක අවුල ඔක්කොම අනික් බෞද්ධයන්ටයිජාතියක් වට්ටවන්න පුළුවන් හොඳම ක්‍රමය ඒ ජාතිය එක්ක ඇරියස් තියෙන උන්ගෙම උන්ට ෆන්ඩ් කරන එක...සරළවම දැන් බලයේ ඉන්නේ එහෙම ඇරියස් තියෙන උන්! හමුදාව එක්ක ඇරියස්, සිවුර එක්ක ඇරියස්, ඉතිහාසය එක්ක ඇරියස්, සල්ලි තියෙන එකා එක්ක ඇරියස්, ඉගෙනගත්ත එකා එක්ක ඇරියස්, දියුණු වෙන්න කැමති එකා එක්ක ඇරියස්...
Return eka thamai oya awith thiyenne.රිටන් එක එද්දි බලමු නේද

ඒ උඹ වගේ ජෙප්පො හිතන විදිහ. වැඩි කාලයක් නෑ තව, රිටන් එක එද්දි බලමුකො.Return eka thamai oya awith thiyenne.![]()
ඇටේ කවන්න නේද ලැස්ති උනේ ඉරාජ් එක්ක . දැන් ඇට ගොඩක් කයි ඇතුලේ .ජාතියක් වට්ටවන්න පුළුවන් හොඳම ක්‍රමය ඒ ජාතිය එක්ක ඇරියස් තියෙන උන්ගෙම උන්ට ෆන්ඩ් කරන එක...සරළවම දැන් බලයේ ඉන්නේ එහෙම ඇරියස් තියෙන උන්! හමුදාව එක්ක ඇරියස්, සිවුර එක්ක ඇරියස්, ඉතිහාසය එක්ක ඇරියස්, සල්ලි තියෙන එකා එක්ක ඇරියස්, ඉගෙනගත්ත එකා එක්ක ඇරියස්, දියුණු වෙන්න කැමති එකා එක්ක ඇරියස්...