Simplebooks.lk එකෙන් Clients ලගේ Business Ideas Copy කරලා වෙන අයට විකුණනවද?

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,117
    806
    113
    Paris
    Facebook එකේ Online Entrepreneurs Club group එකේ Simplebooks ගැන දාපු post එකක් දැක්කා.

    ඒකේ comments ටික බැලුවම ටිකක් serious කතාවක් තියෙනවා.

    කිහිප දෙනෙක් කියලා තිබුණා Simplebooks එකට දෙන business information, startup project details වෙනත් IT companies වලට share කරනවා කියලා.

    තව කෙනෙක් කියලා තිබුණා startups වල projects copy කරලා වෙනත් අයට sell කරනවා කියලා. Clients ලගේ bank statements සහ revenue details තියෙන නිසා මොන business එකද හොඳට perform කරන්නේ කියලා දැනගන්නත් පුළුවන් කියලා.

    මේ allegations ඇත්තද කියලා මම දන්නේ නැහැ. ඒවාට සාක්ෂි තියෙනවද කියලා දැනගන්න කැමතියි.

    හැබැයි Simplebooks after-sales service ගැන කියලා තියෙන දේවල් නම් මගේ personal experience එකෙනුත් confirm කරන්න පුළුවන්.

    මමත් එයාලගේ services පාවිච්චි කරලා තියෙනවා. Payment එකෙන් පස්සේ support එක නම් සෑහෙන්න දුර්වලයි. Calls, messages වලට response ගන්න අමාරුයි. පොඩි වැඩක් කරගන්නත් follow-up කර කර ඉන්න වෙනවා.

    Accounting, tax, company registration වගේ services ගන්නකොට අපි company එකක financial details, revenue, expenses, business activities වගේ ගොඩක් confidential information දෙනවා.

    එහෙම information තියෙන service provider කෙනෙක් ඒවා වෙනත් businesses වලට share කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.

    මට තියෙන ප්‍රශ්නේ මේකයි.

    අපේ business එකක revenue එක හොඳයි කියලා දැනගෙන ඒ business model එක වෙනත් කෙනෙක්ට දෙනවා නම් අපිට තියෙන protection එක මොකක්ද?

    Client confidentiality ගැන Simplebooks එකේ policy එක මොකක්ද? මේ allegations ගැන එයාලා පැහැදිලි කිරීමක් දීලා තියෙනවද?


    Elakiri එකේ Simplebooks පාවිච්චි කරන හෝ කලින් පාවිච්චි කරපු අය ඉන්නවද?

    After-sales service ගැන නම් මගේ experience එක හොඳ නැහැ.

    අනිත් allegations ගැන firsthand experience හෝ සාක්ෂි තියෙන කෙනෙක් ඉන්නවා නම් share කරන්න.

    මේ වගේ services වලට අපේ business එකේ confidential details දෙන නිසා මේක හැම business owner කෙනෙක්ටම වැදගත් ප්‍රශ්නයක්.
     

    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    281
    346
    63
    Mage PVT ltd, eka register kareth simplebooks eken , mun apuma kale wade kare etakot service eka hodai, eth lagakadi idala melo wedak na service eka, hemadetama charge krnna blnna inne
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    bank statements, revenue details වගේ දේවල් දෙනව නම් මුලින්ම written NDA එකක් ඉල්ලන එක තමයි safest. after-sales support එකත් agreement එකේම දාගත්ත නම් පස්සෙ ඔහොම මග අරින්න බෑනෙ

    ඒක ඇත්ත නම් නම් ලොකු අවුලක් මචං, අපි දෙන්නේ bank statements එක්ක revenue විස්තර ඔක්කොමනේ. payment එකෙන් පස්සේ support එකත් හම්බවෙන්න අමාරුයි කියන එකත් බය හිතෙනවා, ඇත්තටම use කරපු කවුරුහරි ඉන්නවද මේ ගැන කියන්න?
    ------ Post added on Oct 22, 2026 at 7:41 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,659
    7,535
    113
    එකවුන්ටින් කම්පැනියට මොකටද බන් බිස්නස් අයිඩියා ඒ වගේම බිස්නස් මොඩල් එක කියන්නෙ

    ක්ලයන්ට් information නං උන්ට ල‍ඟ තියනවා ඒක ඇත්ත
    අනික බන් ක්ලයන්ට්ලා ඉන්න බිස්නස් එකක් නං ආයෙ බිස්නස් අයිඩියා එක වෙනම හොරකන් කරන්න දෙයක් නැහැනේ ඒ ක්ලයන්ට්ලත් බිස්නස් මොඩල් එක වගේ දේවල් දන්නවානේ
    එහෙම තැනකින් ලීක් වෙන්නත් පුලුවන්

    හොඳට පර්ෆෝම් කරන බිස්නස් මොනවද වගේ දේවල් නං ලීක් වෙන්න පුලුවන්
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,028
    1,485
    113
    Live in EARTH
    එකවුන්ටින් කම්පැනියට මොකටද බන් බිස්නස් අයිඩියා ඒ වගේම බිස්නස් මොඩල් එක කියන්නෙ

    ක්ලයන්ට් information නං උන්ට ල‍ඟ තියනවා ඒක ඇත්ත
    අනික බන් ක්ලයන්ට්ලා ඉන්න බිස්නස් එකක් නං ආයෙ බිස්නස් අයිඩියා එක වෙනම හොරකන් කරන්න දෙයක් නැහැනේ ඒ ක්ලයන්ට්ලත් බිස්නස් මොඩල් එක වගේ දේවල් දන්නවානේ
    එහෙම තැනකින් ලීක් වෙන්නත් පුලුවන්

    හොඳට පර්ෆෝම් කරන බිස්නස් මොනවද වගේ දේවල් නං ලීක් වෙන්න පුලුවන්
    account company samahara welawata apen full business module eka ahanawa. mokada un tax jalthara gahanna, loop hole walin ringanna eka ona nisa. but NDA sign karanam hari. anika FB tiktok hipe company walata denakota hodata balala denna ona.
    ex: mage yaluwek karanawa Cloth import business ekak. eka paaraka account company ekak mooge supplier details and rates mooge competitor kenekuta deela mattu una. godak welawata oka karanne company eka nemai. wada karana ewun personally karanne.
     
    • Like
    Reactions: $onny and SomiBoyz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,681
    35,696
    113
    සිරිලංකාවේ බිස්නස් කරනවට වඩා ලාබයි බිස්නස් කරන හැටි ගැන උපදෙස් දෙන එක.
    බිස්නස් කරනවට වඩා ලාබයි බිස්නස් කරන උන්ට ණය දෙන එක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,890
    26,320
    113
    උන්ගේම එකක් නේද? "ලොකු business "
    කියන්නේ.... මටත් කතා කළා business forum එකකට knowledge share කරන්න කියලා.

    මම බෑ කිව්වා.

    හොඳ startup monitor කරලා ඒ වගේම ගේමක් දෙන්නේ mas එකේ twinery කියලා. උන්ගේ අම්බ කපටියෝ ඉන්නේ, මම expert වෙච්ච field එකකට ඕනේ දේවල් ටිකක් මගෙන් අහගෙන, ඊළඟ meeting එක මම twinery එක ඇතුලේ ගමු කිව්වා.
    Dr.A කියලා එකෙක් එක එක එව්වා කියලා මගහැරිය. දැන් ඌ Multi nataional එකක වැඩ.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,733
    792
    113
    88
    ඔව්, උන් විකුනනව..
    උබලගෙ පට්ට බිස්නස් අයිඩියානෙ තියෙන්නෙ අරගෙන විකුනන්න ..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,372
    21,581
    113
    okunta gahapan guu


    1763472122879
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,822
    26,644
    113
    Fantasy
    උන්ගේම එකක් නේද? "ලොකු business "
    කියන්නේ.... මටත් කතා කළා business forum එකකට knowledge share කරන්න කියලා.

    මම බෑ කිව්වා.

    හොඳ startup monitor කරලා ඒ වගේම ගේමක් දෙන්නේ mas එකේ twinery කියලා. උන්ගේ අම්බ කපටියෝ ඉන්නේ, මම expert වෙච්ච field එකකට ඕනේ දේවල් ටිකක් මගෙන් අහගෙන, ඊළඟ meeting එක මම twinery එක ඇතුලේ ගමු කිව්වා.
    Dr.A කියලා එකෙක් එක එක එව්වා කියලා මගහැරිය. දැන් ඌ Multi nataional එකක වැඩ.
    තේරුනෙ නැ