ලැට් එක දිහා බලං භාවනා කරන නාමල් 
බන්ධනාගාර තුළ පවතින දැඩි ඉඩකඩ මදිවීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම ඇතුළු බන්ධනාගාර පද්ධතියේ පවතින අමානුෂික තත්ත්වයන් පිළිබඳව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද සංවේදී හෙළිදරව්වක් සිදු කළේය.
"මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි කැසිකිළි පහසුකම් හරියාකාරව නැහැ. ඒවාට යන්න දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නේ නෑ. හැබැයි ආණ්ඩුව තමන්ගේ ක්රියාකාරීත්වය පෙන්වන්න අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරනවා," යැයි රිමාන්ඩ් බන්ධනාගාරයේ පවතින තත්ත්වය විස්තර කරමින් මන්ත්රීවරයා ප්රකාශ කළේය.