ඥාණසාර හිමිව බේරගන්න වස්කවියක් ලියපු අරඹේපොල රතනසාර හිමිගේ ඉතිහාසය ගැන ආරංචියක් ඇවිල්ල හොයාගෙන හොයාගෙන යනකොට ඇස් අදහාගන්න බැරි නිව්ස් එකක් හම්බුනා
මේ තියෙන්නෙ අරඹේපොල රතනසාර උන්නාන්සේ 2020 අගෝස්තු 18 ( ගෝටාභය ශ්රීමතානන් රාජ්ය කරන කල්හි) වන්දා ශ්රී ලංකාවෙ ස්විස් තානාපති කාර්යාලයට ගිහිං කරපු පැමිනිල්ලක් ගැන නිව්ස් එක (තානාපති කාර්යාල වලට පැමිනිලි කරල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල නොදන්න අය නෑනෙ
)
එතනදි උන් වහන්සේ සඳහන් කරනවා අපේ ජන බල පක්ශයේ සභාපති (මේ වන වෙඩි වැදී නැසීගිය පාතාල සාමාජිකයෙක්. පුදුම පක්ශ මෙව්ව
) සහ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් තමන්ව පැහැරගෙන ගොස් තැන් කිහිපයක රඳවා තබාගෙන වද හිංසා කොට සිරකර තබා පහරදුන් බව....
අහෝ කාලේ වනේ වාසේ.. මරු චරිත තමා එහෙං මෙහෙං එලි බහින්නෙ