හිටපු ඇමති ෆවුසි , තමන් අවභාවිතා කල රජයේ වාහනය පත්තරේ මුල් පිටුවේ දමා ජනතාවගෙන් සමාව ඉල්ලයි 😂😂

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,257
    2
    5,760
    113
    mek naduwe ena eka punishment ekakda? moka unath wandi ganna one
    රජයේ වාහනයක් අයථා ලෙස භාවිත කිරීම මගින් හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩලා
    - රුපියල් ලක්ෂ 66ක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ෆවුසිට නියෝග කරයි
    - එයින් 1,664,334.93ක් මාසයක් ඇතුළතත්, ඉතිරිය මාස දෙකක් ඇතුළතත් ගෙවීමට නියෝග
    - අවභාවිත කළ වාහ⁣නයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව ගැනීමේ පිටු බාගයක දැන්වීමක් සිළුමිණ,
    - සන්⁣ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවේ මාසයක් ඇතුළත පල කිරීමටත් ෆවුසිට නියෝග
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    images

    ෆවුසිට දැන් වයස - අවුරුදු 88ක් :rolleyes:
    ඒ දවස්වල උනේ මෙහෙම හැබැයි

    ෆවුසි අල්ලස් නඩුවෙන් නිදහස් - 2022
    ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ - August 27, 2024
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,490
    1,986
    113
    colombo
    මට නම් පවුසි කියන්නේ හොඳ ඇමති කෙනෙක්. අන්තවාදී නෑ. සෞඛ්‍ය ඇමති ගමනාගමන ඇමති විදියට හොඳට වැඩ කළා.
    හපෝ නෑ බම්..ගූගොඩක්.. මොකෙක්‍ටවත් වැඩක් නැති බුවෙක්.. අන්තිමට ජාතිවාදී වෙලා තමයි එහෙ මෙහෙ වෙලා හිටුයෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,374
    1
    10,303
    113
    මට නම් පවුසි කියන්නේ හොඳ ඇමති කෙනෙක්. අන්තවාදී නෑ. සෞඛ්‍ය ඇමති ගමනාගමන ඇමති විදියට හොඳට වැඩ කළා.
    oka saudi donation bara ganak hora kapu kamba horek ban. ganwatura welawae patta saudi donation, badu set wuna ewwa ganata bedanawa vage aran shot eka dunna ekek.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,222
    9,634
    113
    හපෝ නෑ බම්..ගූගොඩක්.. මොකෙක්‍ටවත් වැඩක් නැති බුවෙක්.. අන්තිමට ජාතිවාදී වෙලා තමයි එහෙ මෙහෙ වෙලා හිටුයෙ
    ne ban uu wedak kala neh..🤔

    MR,NR thath mehema danna unoth kohomada..☹️☹️🤣🤣
    ------ Post added on Oct 24, 2026 at 10:45 AM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    ෆවුසි පත්තරේ මුල් පිටුවටම සමාව ඉල්ලලා ad එකක් දාන එක දැකල හිනා ගියා 😂... හැබැයි ඒකත් පොඩි වෙනසක් නෙවෙයි — කලින් වගේ නිකන්ම අමතක කරලා යනවට වඩා හොඳයි. අනිත් වාහන abuse කරපු අයත් මෙහෙමම ලේඛනේටම දැම්මොත් තමයි නියම.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    මම හිතන විදිහට පලවෙනි වතාවටයි ලංකා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වෙලා තියෙන්නේ. හොරුන්ට අසුභ කාලයක් මේක. මලිමාවට කතිරේ ගහපු අයට සතුටු වෙන්න පුළුවන් දවසක් මේක.