වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්රශ්නේ විසදෙනවා.
Last edited:
වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්රශ්නේ විසදෙනවා.
ඉතින් බන් 24/7 බෝට්ටු බානවද නැද්ද හොයන්න යන එක පුක ඉරෙන වැඩක් නෙ. කොටිනම කිව්වොත් ඇමරිකාව වගේ බලසම්පන්න රටකටත් උන්ගේ වෙරළ ආරක්ෂා කරගන්න අමාරුයි.
ලංකාවේ ලේසියි ඔය වැඩේ කරන්න.
------ Post added on Oct 24, 2026 at 8:21 PM
Me pakayage subject limit karapan..... Too much spamming nowතලල්ලෙන් කිලෝ 475ක් කියන්නේ ලේසි ගානක් නෙමෙයිනේ, වරායෙන් විතරක් බෝට්ටු යවන එක තද කරොත් මේ වගේ ජාවාරම් ටිකක් හරි අඩු වෙයි කියලා හිතෙනවා.
ලංකාවේ වෙරල කිලෝමීටර 1700ක් දිගයි බන්
------ Post added on Oct 24, 2026 at 8:22 PM
වරායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්රශ්නේ විසදෙනවා.
උබ ගන්නෙ කොහෙන්දFentanyl මාකට් එකට ගහපු දාට යුද්දෙ වගෙ මිණි උස්සන්න වෙයි.
බලන් ගියාම මෙච්චර යාත්රා තිබිලත් දහස් ගණනක් මුහුදු ගියත් පිටරටින් මාලු ගේන්ඩවෙන එකට හේතුව මේක. තව භූමිතෙල් සහනාදාරත් දෙනව කුඩු ගේන්ඩ
කැරිම මොලේ බං උබගෙ. නියම හරක් මොලයක් පිහිටල තියෙන්නෙ.රායකින් මිස තැනින් තැනින් බෝට්ටු මුහුදට දාන්න දෙන්නේ නැතුව හිටියා නම් කුඩු ප්රශ්නේ විසදෙනවා
Fentanyl මාකට් එකට ගහපු දාට යුද්දෙ වගෙ මිණි උස්සන්න වෙයි.
561kg ekakata game ekak kiyanne ai ban..... koti 450k weno, eka game ekakata loku ganak.මේක සමහරවිට ජ්වරම්කරයෝන්ගේම ගේමක් වෙන්නත් පුළුවන්.. අර පැකට් වල ලෝගෝ එක්කමනේ පෙන්නුවේ.. බඩු අහු උනා සල්ලි දෙන්න විදිහක් නෑ...