විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි..BREAKING..🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,951
    48,934
    113
    විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි..🙏

    ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

    සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,094
    1,690
    113
    United States
    මහානායක හිමිවරු මැදිහත් වෙන්නම් කිව්ව නිසා තාවකාලිකව නතර කළා කියන්නේ, දැන් බලන්න තියෙන්නේ ඒ මැදිහත්වීමෙන් මොකද වෙන්නේ කියලා.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,339
    1,055
    113
    1792935431508.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,382
    3,015
    113
    විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි..🙏

    ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

    සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    paw ban modayo set eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,382
    2
    55,415
    113
    කසුන් තමා හෑවෙ :yes:

    ජයසුමන:
    මේ අද මම දැක්කා මේ අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ කොහෙද හෝටලයකට ගිහිල්ලා කියලා ඩෝබිලා ටිකට ඒ කියන්නේ මුන් ජීවිතයට හෝටල් වලට ගිහිල්ලා නෑ අපි දන්නවා. ජීවිතයට හෝටලේකට ගිහිල්ලත් නැහැ කාලත් නැහැ දන්නෙත් නැහැ.ඉතින් මේක හරි අමුතු පුදුම වැඩක් බවට පත්වෙලා අරුම පුදුමයක් ලෝකේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝටලයකට වැඩම කරලා. ඉතින් ඒක නිසා ෆොටෝ අරගෙන මම දැක්ක අර ප්‍රංශේ ඉන්න ඩෝබියත් මේ ඕක උඩ දදා කතාකරනවා. ඇත්තට මොකක්ද අපේ හාමුදුරුවෝ මේ සිද්ධ වුණේ?

    කසුන්:
    ඒ කියන්නේ දැන් අපි දින 12ක් පමණ එක දිගට වර්ෂාවට තෙමුනා.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒත් එක්ක මේ දැන් මටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්නේ.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒ නිසා අද උදේ මට එකසිය දෙකට විතර උණ තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රද්ධාවන්ත දායකම්ම කෙනෙක් කිංස්බරි හොටෙල් එකේ රූම් එකක් බුක් කරලා කිව්වා අපේ හාමුදුරුවනේ වඩින්න කියල.

    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.

    ජයසුමන:
    ඔව්

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    315
    41
    28
    ceytradix-company-ltd.business.site
    විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි..🙏

    ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ සිදුකළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

    සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

    දවස් 10ක් පාර්ක් එකේ කඳවුරු ගහලා, මහ නා හිමිවරු කතා කළ ගමන් නවත්තනවා. එහෙනම් මේක සත්‍යග්‍රහයක්ද නැත්නම් පෙන්නුම් වැඩක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය සමාව අවලංගු කරලා තියෙද්දි, නීතිය හදන්නෙ නැතුව පාර්ක් එකේ ඉඳන් අධිකරණයට අභියෝග කරනවා

    මහ නා හිමිවරු දැන් මැදිහත් වෙනවා නම් හොඳයි යකෝ. ඒත් ඥානසාර හිමියන් වෙනුවෙන් විතරයි, අනිත් හාමුදුරුවො ගැන කතා කරන්නේ නෑ. සිවුරු ටට්ටයෝ අතරේ එකම සමාජයක් නෑ
    ------ Post added on Oct 25, 2026 at 7:36 PM

    විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි..
    මහ නා හිමිවරු දැන් මැදිහත් වෙනවා නම් හොඳයි යකෝ. ඒත් ඥානසාර හිමියන් වෙනුවෙන් විතරයි, අනිත් හාමුදුරුවො ගැන කතා කරන්නේ නෑ. සිවුරු ටට්ටයෝ අතරේ එකම සමාජයක් නෑ
    ------ Post added on Oct 25, 2026 at 7:38 PM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,416
    110
    63

    ------ Post added on Oct 25, 2026 at 7:41 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,457
    170,174
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ ඕක අත්හිටෙව්වේ අද නෙවෙයි ගිය බ්‍රහස්පතින්දා . :rofl:
    උසාවි නියෝගයේ ආපු දවසේ . එදා කෙලින්ම නැගිටල යන එක හරි නැති නිසා පෝය වෙනකන් ඉන්න , මහයනයකලා ගේ ඉල්ලීම මත අපි යන්නම් කියලා කියන්න ඇති .

    ඒ script එක තමයි ඔය .
     
    • Like
    • Haha
    Reactions: Smartm and deanXX

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    315
    41
    28
    ceytradix-company-ltd.business.site
    මහ නා හිමිවරු දැන් මැදිහත් වෙනවා නම් හොඳයි යකෝ. ඒත් ඥානසාර හිමියන් වෙනුවෙන් විතරයි, අනිත් හාමුදුරුවො ගැන කතා කරන්නේ නෑ. සිවුරු ටට්ටයෝ අතරේ එකම සමාජයක් නෑ

    මහ නා හිමිවරු දැන් මැදිහත් වෙනවා නම් හොඳයි යකෝ. ඒත් ඥානසාර හිමියන් වෙනුවෙන් විතරයි, අනිත් හාමුදුරුවො ගැන කතා කරන්නේ නෑ. සිවුරු ටට්ටයෝ අතරේ එකම සමාජයක් නෑ
    ------ Post added on Oct 25, 2026 at 7:41 PM

    මගේ වචනම කොපි කරලා දාලා ආයෙ මටම කියවන්න දෙනවා නේ. අඩුම ගානේ එක වචනයක් හරි වෙනස් කරලා උඹේ කරගනින් යකෝ
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    315
    41
    28
    ceytradix-company-ltd.business.site
    ඔයාල දින්නා කියලද හිතුවේ..බලන් ඉන්න ඉස්සරහට... 🤣🤣🤣🤣🤣NPP🐂🐂🐂🐂

    බලන් ඉන්න ඉස්සරහට කියන එක අවුරුද්දක් ඇතුලෙ කීප සැරයක් ඇහුවා බං. දින්නේ මොකක්ද? පාර්ක් එක හිස් කළේ මහ නා හිමිවරු කතා කරපු නිසා, පොලිසියෙන් හරි ආණ්ඩුවෙන් හරි නෙවෙයි.