උබට වෙන වැඩ හැමෝටම වෙන්නේ නැහැ හැබැයි..මූට රෙවිලා වගේ උපාසකම්මගෙයි මුගෙයි වැල ලීක් වෙයි කියලා![]()

පොන්න වැඩ මේවා..Poo-ddha
![]()
ඔච්චර අවුලක් නැත්නම් කන්නාඩියත් ගලවලා, මුණත් වහගෙන හොරෙන් ගියේ ඇයි? මෙච්චර සාධාරණීකරණය කළාට අර වෙලාවේ හොරෙක් වගේනේ ගියේ. රුම් එක දන් දුන්න එකාටත් එපා වෙන්න ඇති.