Nissan X Trail අලුත් වෙලා.. අඩුවට ගන්න පුළුවන් 🤌🏼

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,259
    29
    113
    අනේ බන් ඕව මෙලෝ රහක් නෑ , අපේ පැත්තෙ garage එකක් xtrail එකක් දැන් අව්රුද්දක වගේ ඉදන් විකුනන්න දාල තීනව තාම විකුනගන්න බැරිවෙලා , xtrail කියන්නෙ fail වාහනයක් , ඕක අලුතින් සුකුරුත්තං දාල ආවට market වෙන්නෙ නෑ ,අනික මේ තෙල් මිලේ හැටියට තෙල් වාහන කොහමත් දැන් මිනිස්සු ගන්නෙ නෑ අලුතින් ගන්න අය.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,620
    778
    113
    සුවසිලන්තය
    මම නම් කියන්නේ මේක සුපිරි බාන්ඩේ TOYOTA HARRIER
     

    Attachments

    • Screenshot 2026-10-26 104210.png
      Screenshot 2026-10-26 104210.png
      505.8 KB · Views: 43

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,893
    2,586
    113
    issara Nisan vehicles kiyanne supiri brand ekak.. eth dan kauruwath oya bran ekke vehicle target karanne naa. oya company eka last year ekke close karanna hitiye financial crisis ekak nisaa. danata major financial restructuring ekak yanawa.. detailes walata anuwa 2028 wenakota Japan wala selected domestic sites wala production eka nawaththanna yanne..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    Nissan වාහන මෑත කාලයෙ ගොඩක්ම අනාගත්තෙ transmission ගැටලු හින්ද. E power හින්ද වත් යන්තම් හරි මේ අමාරුවෙන් යන කොම්පැණිය ගොඩයයිද කියල වත් බලමු.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,594
    4,988
    113
    අනේ බන් ඕව මෙලෝ රහක් නෑ , අපේ පැත්තෙ garage එකක් xtrail එකක් දැන් අව්රුද්දක වගේ ඉදන් විකුනන්න දාල තීනව තාම විකුනගන්න බැරිවෙලා , xtrail කියන්නෙ fail වාහනයක් , ඕක අලුතින් සුකුරුත්තං දාල ආවට market වෙන්නෙ නෑ ,අනික මේ තෙල් මිලේ හැටියට තෙල් වාහන කොහමත් දැන් මිනිස්සු ගන්නෙ නෑ අලුතින් ගන්න අය.
    X trail කියන එක අර gear box සීන් එකත් එක්ක හෑවා නේ නැත්තම් මාර මාර්කට් වාහනයක් CRV එක වගේ තිබ්බේ. දැන් නම් පරණ සීන් එක නිසා කවුරුත් ගන්නේ නැහැ. විකුණන්න දාලා තියෙන්නේ පරණ CVT ආපු එක වෙන්න ඇති.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,773
    14,293
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ බන් ඕව මෙලෝ රහක් නෑ , අපේ පැත්තෙ garage එකක් xtrail එකක් දැන් අව්රුද්දක වගේ ඉදන් විකුනන්න දාල තීනව තාම විකුනගන්න බැරිවෙලා , xtrail කියන්නෙ fail වාහනයක් , ඕක අලුතින් සුකුරුත්තං දාල ආවට market වෙන්නෙ නෑ ,අනික මේ තෙල් මිලේ හැටියට තෙල් වාහන කොහමත් දැන් මිනිස්සු ගන්නෙ නෑ අලුතින් ගන්න අය.
    parana xtaril vikunanna be thama . ekane meke wena gear box ekak enne
     
    • Like
    Reactions: NRTG and Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,238
    2,260
    113
    ePower tech ekath success une ne. Leaf eka haduwa gammenma okkoma EV karan giyanam (hoda battery tech ekak ekka) survive wenna thibuna.
    ePower කියන්නේ sea lion, Deepal s05 REEV ekema era same technology wage ne. වෙනසකට තියෙන්නේ chine unge battery eka loku නිසා බැටරියෙන් යන්න පුළුවන් දුර වැඩි. මුන්ගේ එන්නේ 1.8-2.0kw වගේ පොඩි බැටරි එකක්. REEV වගේ තමා මං හිතන්නේ.
    දැන් තියෙන එකනම් 25M වගේ පටන් ගන්නේ option එක්ක ගාන එහාට මෙහාට වෙනවා.
    Nissan Kicks enakan inna.
    Vezel eke price ekatama ganna puluwan. vezel ekata wada lokui ida thiyenawa.
    ආවා නේ, මන් දැක්කා ඇවිල්ලා තියනවා වගේ
    ලස්ස 12 ට එන්නේ මේකද?
    කොහෙද බොලාගේ ආණ්ඩුවක් පේන තෙක් මානෙක නෑනේ 12ටවත් ගන්න 🤌

    parana xtaril vikunanna be thama . ekane meke wena gear box ekak enne
    oya Jatco CVT gear set ekath ekka tama Nissan ලගේ නමට කෙලවුනේ ඒ කාලේ nissan petrol එකක් පදිනවා කිව්වාම කොහොම ද බණ්ඩාරනායක දූත් ගියේ එකෙන් මට මතක විදියට
    ------ Post added on Oct 26, 2026 at 10:13 AM