24 වෙනිදට එන්න හයිඩ් පිටියට
මොකක්ද 24 වෙනිදට වෙන්නේ? කවුද මේ UPM කියන්නේ?
කවුද එදාට තව එන්නේ?
මොරටුවේ අපි (Engineering ,IT, Archi, TCP, QS/FM ,Landscape, Design) 24 යන්න ඕන ඇයි...
ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අත්සන් කිරීමට ETCA යෝජිත ගිවිසුම පිළිබඳව පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම දැනුවත් කිරීම් කෙරුණා. තවත් දැනුවත් වීමට අවශ්‍ය නම් ඒ සඳහා තොරතුරු පහතින් ඉදිරිපත් කරලා තියෙනවා.
සියළුව වෘත්තියකයින්ට, ශිෂ්‍යයින්ට , පුරවැසියන්ට අහිතකර මේ ගිවිසුමට එරෙහි දැවැන්ත රැලියක් 24 වෙනිදට තියෙනවා. ඒ සඳහා කිසිම බේදයකින් තොරව සියලුම දෙනාගේ සහය, ශක්තිය අවශ්‍ය මොහොතයි මේ...
මෙය සංවිධානය කරන්නේ
UPM (United Professionals Movement)-ඒකාබද්ධ වෘත්තිකයින්ගේ ව්‍යාපාරය...
සංවිධාන 46ක් දැනට මේක ඇතුලේ තියෙනවා.
Sri Lankan Engineers’ Association
Institution of Engineers, Sri Lanka
Government Medical Officers’ Association
sri lanka information technolgy professionals association
Sri Lanka Institute of Architects
Institute of Quantity Surveyors Sri Lanka
The Institution of Engineers – Sri Lanka
State Development & Construction Corporation is Pioneers in Infrastructure Construction in Sri Lanka
(රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ඉංජිනේරු සංගමය (SD&CCEU))
Institution of Incorporated Engineers
Computer Society – Sri Lanka
Chartered Institute of Management Accountants – Sri Lanka
Institute of Applied Statistic s– Sri Lanka
.......
(අනෙක් ඒවා පහත විස්තර පත්‍රිකා වලින් බලාගත හැකියි)
මෙයට අමතරව තව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, සමාජ සංවිධාන, ආචාර්යවරු, දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන වල අය වගේම, තවමත් සංවිධානය නොවූ ක්ෂේත්‍ර වලට අදාල සියලු දෙනාමත් සහභාගී වෙනවා.
ඉතින් මේ ගැටලුව හැමෝටම බලපානවා. ඒ වගේම අපි ප්‍රශ්න වෙනුවෙන් තනි තනි වශයෙන් පෙනී ඉන්නවට වඩා පොදු බලවේගයක් වශයෙන් පෙනිසිටීමේදී එහි ශක්තිය වැඩියි. ඒ නිසා මොරටුව විශ්වවිද්‍යාලීය මහාශිෂ්‍ය සංගමය (MSU) විදියට අපි අපේ මැදිහත්වීම, ශක්තිය මේ මහා එකමුතුවට ලබා දෙනවා.

Last edited: