24 & 25 Recorded ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    now daily 02 deaths reported

    1604466406240.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    ඕවා කියන්නේ නෑ බන්..
    අද මැරෙන එකාගේ මරණ පරීක්ශනේ එන්නේ තව දවස් 3 කින් වගේ..
    ඊට පස්සේ කියන්නේ රෝහල් ගත වෙලා ඉදලා මලා කියල.. :baffled:
    මිනිස්සු බය වෙයි කියලා මරන හංගන සීන් එකක් පේන්නේ..
    පාලනයෙත් තොර වෙලා තියෙන්න්ර දැන්:eek:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    ඕවා කියන්නේ නෑ බන්..
    අද මැරෙන එකාගේ මරණ පරීක්ශනේ එන්නේ තව දවස් 3 කින් වගේ..
    ඊට පස්සේ කියන්නේ රෝහල් ගත වෙලා ඉදලා මලා කියල.. :baffled:
    මිනිස්සු බය වෙයි කියලා මරන හංගන සීන් එකක් පේන්නේ..
    පාලනයෙත් තොර වෙලා තියෙන්න්ර දැන්:eek:

    ඔව් official විදියට release කරද්දි ගොඩක් පරක්කුයි
    අපි confuse වෙනවා විතරයි
    හැමෝම මැරුණෙ වෙන symptom walin නිසා තාම කොරෝනා මරණ එකක්වත් නෑ හරියට බැලුවොත්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    හැම.වෙලේම නිව්ස් එක ඉවර වෙලා කියනවා වෙන ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සංකූලතාවක් නිසා මැරුනා කියලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    ඔව් official විදියට release කරද්දි ගොඩක් පරක්කුයි
    අපි confuse වෙනවා විතරයි
    හැමෝම මැරුණෙ වෙන symptom walin නිසා තාම කොරෝනා මරණ එකක්වත් නෑ හරියට බැලුවොත්
    ගොඩක් මැරෙන ඒවා එක එක හේතූ ගහලා යට ගහනවා.. :baffled:
    ඕක ලංකාවේ එවුන් දන්නේ නැති උනාට.
    අනිත් රටවල් නම් දන්නවා ලංකාව සේෆ් නෑ කියලා
     
    • Sad
    Reactions: banda065