මටත් දැන ගන්න ඕනෙ. සාමන්යයෙන් 22k නේද බං Jewelry හදන්නෙ. 24k වගේ යන්නෙ Biscuit නේද?
Biscuit eke Price eka tamai ban dana ganna one ?

එල එල. හැබැයි දැන්ම Invest කරන්න නම් යන්න එපා. මාකට් එක බහිනවා තව. Banks වලට කියලා තියෙන්නෙ 35000 වඩා Pawning වලට දෙන්න එපා කියලා. ඒ කියන්නෙ අනිවා 35000 වගේ Range එකකට බහී වගේ.

sure news ekakda....interest rates aduvena kathavak thiyenava neda...

uba kohenda baluwe ?
sure news ekakda....interest rates aduvena kathavak thiyenava neda...

vogue, mallika hemachandra, at=rthur de silva
vogue eke nam 46350 anik 2ma 46000

Swarna Mahal කොහොමද කියලා දන්නෙ නැද්ද බං?