තාක්ෂණයේ දියුණුව විතරක්ම මදි..මේ වගේ නිර්මානශීලී ප්රකාශයන් චිත්ත රූප තුලින් මවාගෙන පියවි ලොවට ජායාරූප තුලින් ගෙන එන්න පුලුවන් හැකියාවත් වඩවා ගෙන තියෙන්න ඕනෙ...
ඒකට නවීන තාක්ෂණය සපයන්නේ හා දෙන්නේ ලොකු තල්ලුවක්..
මේක ගොඩක් ප්රයෝජනවත් සටහනක්...දිගටම මේවා ඉදිරිපත් කරන්න..
මල්ලියාට ජය....