25+ Action Sequence ඡායාරූප | අළුත් විදියකට ෆෝටෝ ගන්න ඉගෙන&#3484

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    fatta
    ape ammage phone cam eke nam oya option eka thiyenawa
    try karanna one
    thnx machan
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    තාක්ෂණයේ දියුණුව විතරක්ම මදි..මේ වගේ නිර්මානශීලී ප්‍රකාශයන් චිත්ත රූප තුලින් මවාගෙන පියවි ලොවට ජායාරූප තුලින් ගෙන එන්න පුලුවන් හැකියාවත් වඩවා ගෙන තියෙන්න ඕනෙ...

    ඒකට නවීන තාක්ෂණය සපයන්නේ හා දෙන්නේ ලොකු තල්ලුවක්..

    මේක ගොඩක් ප්‍රයෝජනවත් සටහනක්...දිගටම මේවා ඉදිරිපත් කරන්න..

    මල්ලියාට ජය....

    අයියට බොගොම ස්තුතියි...