250කට අධික අති විශාල ජනකායක් කොළඹ වටලයි ✊❤️

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හිතල බලපන්කො කොටා ඔය පොඩි පිරිසට බය උනා කියන්නේ :lol: 🤌

    ජවිපෙ මූලස්ථානයට දැඩි සන්නද්ද ආරක්‍ෂාවක්..

    August 26, 2025 at 11:25 am | lanka C news

    බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති ජනතා විමුක්ති පෙරවුණේ ප්‍රධාන කාර්යාලයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

    පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකා නිලධාරින්ද එම ආරක්ෂාව සඳහා යොදවා ඇත.
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and 2osama

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    හිතල බලපන්කො කොටා ඔය පොඩි පිරිසට බය උනා කියන්නේ :lol: 🤌
    නැත්තම් දුක හිතිල අරු අරහෙ නහර බ්ලොක් වෙලාලු උගෙ ගෙනිට කන්සර් ලු
     
    Reactions: Tonto

    බොරු කියන්න එපා හුත්තො බල්ලෙක්වට් නැ එ හරියෙ :lol: :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    බොරු කියන්න එපා හුත්තො බල්ලෙක්වට් නැ එ හරියෙ :lol: :lol:
    උබ පැලවත්ත ගුබ්බෑයමේද වැඩ කරන්නේ :lol:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    රනිල් දියව්
    මෙදාපොඨේ දෙනව බැටේලු

    එලියට අරන් ගුටිදෙන්න හදනව කියල හිතෙන්නෙ. නාකියට තව පෙෂර් නගිනව මේක දැක්කොත් 🫠
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    හයියෝ වෙච්ච දේ...මාර වැඩේ ජෙප්පොන්ට වුනේ...:lol::lol::lol:

    • Like
    Reactions: AKI-SL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,171
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිතල බලපන්කො කොටා ඔය පොඩි පිරිසට බය උනා කියන්නේ :lol: 🤌

    ජවිපෙ මූලස්ථානයට දැඩි සන්නද්ද ආරක්‍ෂාවක්..

    August 26, 2025 at 11:25 am | lanka C news
    ජවිපෙ මූලස්ථානයට දැඩි සන්නද්ද ආරක්‍ෂාවක්..

    බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති ජනතා විමුක්ති පෙරවුණේ ප්‍රධාන කාර්යාලයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

    පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකා නිලධාරින්ද එම ආරක්ෂාව සඳහා යොදවා ඇත.

    මට නම් හිතෙන්නේ පැලවත්තට ඔය ආරක්ෂාව දීලා තියෙන්නේ ඔය ඇවිත් ඉන්න උන්ගේ හොදටමයි කියලා.
    බැරි වෙලා හරි ඕකුන් පැලවත්තට ගලක් හරි ගැහුව නම් බේරේ දැම්ම වගේ නෙවේ ඔය ලගපාත තියන මඩ වලක ඔබන්නේ මිනිස්සු
     
    • Haha
    Reactions: Mr Bones

    images