අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!


කතෝලික ආගම් කාරයො උන් උන්ටම ඒන්ජල්ස්ලා කියාගෙන ඉන්න යක්කු ටිකක්.කරන්න පුලුවන් ඔක්කොම අපරාද ඉතිහාසය පුරාම කරලා දැන් අනිත් එවුන්ට යකා මාක් ගහන්න මුන් මහනසි වෙන හැටි දැක්කම හිනා යනවා.මිනිස්සු හරි දක්ෂයි තමන් එන්ජල්ස්ල කියල උන්ම කියාගෙන වෙන කෙනෙක් අල්ලගෙන යකා මාක් එක ගහන්නකිරියේ අයියලා,මචංලා හැමෝගෙන්ම අවසරයි.මං කිරියට අළුත් සාමාජිකයෙක්.මුලින්ම කියන්න ඕනේ මේක සුපිරිම ආටිකල් එකක්.සෑහෙන්න දේවල් දැනගත්තා.අය්යේ මේ ලුසිෆර් කියන චරිතය එංගලන්ත සමාජයේ තිබුන චරිතයක් නේද.(මං කියවලා තියෙන විදියට) ලුසිෆර් කියන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිරයට පලවා හරින ලද කෙනෙක්.ඒ වගේම එයාව අදහන අය විස්වාස කරනවා කියන්නේ කවදාහරි ලුසිෆර් දෙවියන් වහන්සේව පරාජය කර සර්වබලධාරී වෙනවා කියලලු.ඒ විතරක් නෙවෙයි ඉසායිල්,සාතන් වගේ චරිත ගොඩක් ඉන්නවා.(මේ හැමෝම එක්කෙනෙක්ද කියන්න නං මං දන්නෑ.මං හිතන විදියට 14 සියවසේ වගේ හිට මේ චරිත ඉන්නවා.
මේ වගේ ත්රෙඩ් දාපු උන්ට මොකද වුනේ ඕයි.එකෙක් වත් නෑ දැන්..TFS machan... Valuable thread...![]()
මේ වගේ ත්රෙඩ් දාපු උන්ට මොකද වුනේ ඕයි.එකෙක් වත් නෑ දැන්..