සිරියාවේ කැරලිකරුවන් විසින් සිරියානු හමුදා සෙබළුන් 250 දෙනෙකු සමූහ ලෙස ඝාතනය කරනු ලැබ තිබේ.ඒජන්සි වාර්තාවල සඳහන් වන්නේ, සිරියාවේ රකා ප්‍රදේශයේදී මෙම පිරිස කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව ය.
ඔවුන් තැනිතලා ස්ථානයක් කරා පෝළිමක් ලෙස රැගෙන යන ආකාරය ත් පසුව ඔවුන් මරණයට පත් කර ඇති ආකාරය ත් දැක්වෙන වීඩියෝවක් Youtube වෙත මුදා හැර තිබේ.
කැරලිකරුවන් ඉන්ටර්නෙට් හරහා පවසා ඇත්තේ, තමන් සියලු සෙබළුන් ඝාතනය කළ බවය.
source http://tinyurl.com/kal7yrk