දැන් අරුන් ඔක්කොම එකතුවෙලා ඊශ්‍රායලයට නේ ගහන්න යන්නේ එතකොට ඊශ්‍රායලයට නේ යන්න එපා කියන්න ඕනේ .මුන් දැනටම හිත හදාගෙන ද කොහෙද කෑම කන්න
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බැවින් මෙසේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැදී සිටිති.
===================================================================================================================================================
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් ඊයේ (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම සාකච්ඡාව සඳහා හිස්බුල්ලා, හවුති, ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස් සංවිධාන මෙන්ම ඉරාක සන්නද්ධ කණ්ඩායම් වල ඉහළ පෙළේ සාමාජිකයන් සහභාගීවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඉරානය සිරියාවේ සිට ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගුවන් ප්‍රහාරයකට සූදානම් වන බවට එක්සත් රාජධානිය පදනම් කරගත් යුද නිරීක්ෂණ කණ්ඩායමක් අනතුරු අඟවා ඇති බවත් බොහෝ දුරට එම ප්‍රහාරය සිරියාවේ ඩමස්කස් නුවර සහ සිරියානු කාන්තාරවල සිට එල්ල වීමට ඉඩ තිබෙන බවට එම කණ්ඩායම අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය මැඩ පැවැත්වීමට ඇමෙරිකා භටයන් මැදිහත් නොවූවොත් ඔවුන් ඉලක්ක නොකරන ලෙස සියලුම සංවිධානවල සාමාජිකයන්ට අණ ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බැවින් මෙසේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැදී සිටිති.
===================================================================================================================================================
ඊශ්‍රායලයට රිද්දන්න ඉරානය ප්‍රමුඛ කණ්ඩායම් සූදානමින්
ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය අද (02) වාර්තා කළේය.ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් ඊයේ (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.