මචං 250GSM Box Board Offcut ටිකක් ගන්න ඕනි Lunch Box ටිකක් ගහන්න. ගන්න කොහෙද තියෙන්නේ.
saradiyel_uk Well-known member May 9, 2010 2,588 3,453 113 Nov 17, 2021 #1 මචං 250GSM Box Board Offcut ටිකක් ගන්න ඕනි Lunch Box ටිකක් ගහන්න. ගන්න කොහෙද තියෙන්නේ.
PHBhagya Well-known member Feb 26, 2020 25,002 3 118,547 113 Gampaha Nov 17, 2021 #2 සමහර ප්‍රෙස් වල තියෙනව.... කාඩ්බෝඩ් ගන්න බෝතල් පත්තර කඩ වලත් තියෙනව... ලන්ච් බොක්ස් වලට ඇතිවෙයිද දන්නෙ නෑ. අඟල් 6ක, විතර පටියක් තමයි ප්‍රෙස් වලින් ඕෆ්කට් යන්නෙ.... Reactions: NRTG, Rankira and TCB Rox
සමහර ප්‍රෙස් වල තියෙනව.... කාඩ්බෝඩ් ගන්න බෝතල් පත්තර කඩ වලත් තියෙනව... ලන්ච් බොක්ස් වලට ඇතිවෙයිද දන්නෙ නෑ. අඟල් 6ක, විතර පටියක් තමයි ප්‍රෙස් වලින් ඕෆ්කට් යන්නෙ....
rgamsp Well-known member Jun 24, 2008 1,620 615 113 Colombo, Sri lanka Nov 17, 2021 #3 Lunch box taram karanna size set wenna machan lesiyaen try karapan maliben Street ekata passe Lane eke ona taram offcut teyanawa uba keyana size n nathi wei max 6 in wage tama set wenne
Lunch box taram karanna size set wenna machan lesiyaen try karapan maliben Street ekata passe Lane eke ona taram offcut teyanawa uba keyana size n nathi wei max 6 in wage tama set wenne