2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගූගල් බෝයි, උඹ දැකපු ලංකාවට වඩා උඹ නොදැකපු ලංකාවක් තියනවා. උඹගෙ අදහස කියන්න උඹට අයිතියක් තිබ්බට, ඒ අදහස ඇත්ත නෙමෙයි. ඒ උඹට හිතෙන හැටි විතරයි.
    උඹ ඔය දියුණුව කියලා කියන්නෙ මොකද්ද කියලා උඹවත් දන්නැතුව ඇති. ඔය ලබන දියුණුවෙ ඇති පලේ මොකද්ද? මිනිස්සුන්ව අබිධ්‍යාවටම යොමුකරන එකයි සිද්ධවෙන්නෙ. ලංකාව දියුණුවෙන්න ඕනෙ කියලා අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දම්මෙ මේ රටට පිටින් ඇවිත් ආක්‍රමණය කරපු එවුන්. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. බුද්ධ පූජිත බූමියක්. රටේ හිටිය මිනිස්සුන්ගෙ ලේ, නහර ඇට මස් වලට ඒ බෞද්ධකම ගිලා බැහල තිබ්බෙ. එකයි කොයිවෙලාවකවත් මේරටට අපු එවුන්ට බෞද්ධකම ලංකාවෙන් අයින් කරන්න බැරි උනේ. මේ රටේ හිටපු මිනිස්සු දැනගෙන හිටියා ඔය බෞතිකවලබන දියුණුවෙ වටිනාකම බින්දුවයි කියලා. ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියා ලෝකෝත්තර දියුණුවෙන් තොර වෙනත් දියුණුවක් වෙන කොහේවත් නැහැ කියලා. ලංකාවෙ මිනිස්සු හතරපෝයට සිල් අරගෙන ධාර්මිකව ජීවත්වෙලා ලෝකෝත්තර දියුණුවක් හොයන්නයි උත්සාහ කලේ. මේකෙ හිටපු මිනිස්සුන්ට අහස්යානාවල යන්න උවමණාවක් තිබුනෙ නැහැ. මේකෙ හිටපු මිනිස්සුන්ට පැයට කිලෝමීටර් දෙතුන්සීයෙ වේගෙන් යන්න ඕන වෙලා තිබුනෙ නැහැ. අඩුමගානෙ මේකෙ හිටපු මිනිස්සු පරිසරයට හානි වෙන විධියට පාරක්වත් කැපුවෙනැහැ. ගංගා ඇලදොල තමයි ප්‍රවාහන මාධ්‍ය විධියට යොදාගත්තෙ. ඒ මිනිස්සු ඒ තරමටම පරිසරයට බැදිලා ජීවත් උනේ. ඒවගේමයි සතා සිව්පාවට දක්වපු ආදරය කරුණාව. කුඹුරුහාන හරකට දරුවෙකුට වගේ සැලකුවෙ. වහු දරුවො කියලා කතාකලේ. “ ඉහල බැද්ද සරුකලා සත්තයි උඹ මට “ මේ තියෙන්නෙ ලන්කාවෙ තිබිච්ච සගීතය. ගොයම් කපන කොට කුඹුරු හානකොට පැල් රකිනකොට අපිට අපේම වෙච්ච සංගීතයක් තිබුණා. ලෝකෙ කොහේවත් නැහැ ඕවා. අපේ රටට සංගීතය ඉංදියාවෙන් ආව කියන්නෙ පට්ටපල් බොරු. ඔය ඊයෙ පෙරේදා ලොම් හලාගත්තු සිංහයො ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙන ගත්තට එදා අපිට ආවේනික සංගීතයක් තිබුණා.
    ලංකාවෙ හොද ශිෂ්ඨාචාරයකුත් තිබුණා. වෙන රටවල වගේ ගංගා නිම්ණ ශිෂ්ඨාචාර නෙමෙයි මෙහෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ වැවයි දාගැබයි කියන දියුණු ශිෂ්ඨාචාරයක්. වෙන රටවල මිනිස්සු වතුර හොයාගෙන ගංගාවල් ලගට ගිහින් ගන්ගාවල් අසල පදින්චිඋනේ. නමුත් ලංකාවෙ එහෙම උනේ නැහැ. මිනිස්සු පදිචිවෙලා ඉන්න වතුර අවශ්‍ය තැන්වල වැව්බැදලා වැව හාරන පස්වලින් දාගැබක් හදලා වැවයි දාගැබයි කියන සංකල්පය ලෝකෙට හදුන්වලා දුන්නා. ලෝකෙටම එකයි. ආයෙ කොහේවත් නැහැ ඕවා. වැව් වල බිසෝකොටුව හදන තැන හොයාගත්තෙ කොහොමද කියලා අදටත් සුද්දො හොල්මන්. එදා කපපු ඇලවල් වල ආනතිය හැතප්මකටම අගලයි.
    උඹ ඔය මහ ලොකුවට කතා කරන සුද්දොයි පරන්ගියි අනිත් එවුනුයි අවිල්ල ඕවා ඔක්කොම විනාස කරලා දැම්මා. නිකන් ඉන්නවෙලාවට ඔය පරණ සුද්දො ලියපු පොත් කියවලා බලපන්. ගම් පිටින් පරම්පරා පිටින් මරලා ගිනිතියලා දැම්මා උන්. ලංකාවෙ කුල ක්‍රමය තිබ්බ නිසා දැණුම විනාස කරන්ඩ උන්ට හරි ලේසි උණා. එක පරම්පරාවක්ම නැති කරලා දැම්මට පස්සෙ ඒ දැණුම එතනින් ඉවරයි. මොකද පරම්පරාවෙන් පිට ඒ දැණුම දුන්නෙ නැති නිසා. ලංකාවෙ ගල් වඩුවො හොයාගන්න නැත්තෙ ඔයනිසා තමයි. නිකමට අනුරාධපුරේ පොලොන්නරුව පැත්තෙ ගිහින් බලපන්කො ලංකාවෙ තිබ්බ කලුගල් තක්ෂණය. මේ වගේ කතා ගොඩක් කියන්න පුලුවන්. ඒත් උඹලාවගේ ලොන් හැලිච්ච නරින්ට ඕවා කියලා වැඩක් නැහැ උඹලා හිතන් ඉන්නෙ ලැම්බෝගිණි අරව මේවා හරි ලොකුයි කියලා. ද බුදුහාමුදුරුවො ජීවමානව වැඩහිටියානම් උඹට හොදට ඕකෙ වටිණාකම කියලා දෙයි.
    දවසක් බුදුහාමුදුරුවො ගංගාවකින් එතෙරට යන්න තොටියා පහුර අරන් එහා ඉව්‍රෙ ඉදලා එනකන් තවත් ස්වාමීන්වහන්සේලා කීපදෙනෙක් එක්ක මෙහා ඉව්‍රෙ හිටියලු. ඔහොම ඉන්න අතරෙ එදා හිටපු යෝගිවරුඑතනට ඇවිත් ගිසි ගිසි ගාලා වතුරෙ ඇවිදගෙන ගගෙන් එතෙර වෙනවලු. ඕක දැකපු අර පෘතග්ජන ස්වාමීන් වහන්ශේලා බුදුහාමුදුරුවන්ට කතාකරලා කියනවලු ස්වාමීන්වහන්ස මේක අපිට හරි නින්දාවක් ඔබතුමත් වතුරෙන් ඇවිදගෙන එතෙර වෙන්න කියලා. එතකොට බුදුහාමුදුරුවො ද්ශණාකරනවා “ ඉවසන්න පහුර ලගටම ඇවිත් තියෙන්නෙ” කියලා. ඔහොම තුන්වතාවක් විතර ඔය විදියට බුදුහාමුදුරුවන්ට අර හාමුදුරුවරු කියනවා වතුරෙන් ඇවිදගෙන යන්න කියලා. ඒ හැම වෙලාවකදිම බුදුහාමුදුරුවො අර උත්තරේම දෙනවා. ඔය අතරෙ පහුර එනවා මෙගොඩට. ඉතින් බුදුහාමුදුරුවො තොටියට කතාකරලා අහනවා ගගෙන් එගොඩ වෙන්ඩ කීයක් අය කරනවද කියලා. එතකොට තොටියා කියනවා සිලින් තුනයි (මතක නහැ මොකද්ද මිණුම කියලා.) කියලා. ඊට පස්සෙ බුදුහාමුදුරුවො අර ස්වාමීන් වහන්සේලාට ක්තා කරලා කියනවාලු අර වතුරෙ ඇවිදගෙන ගගෙන් එගොඩවෙන එකේ වටිණාකම සිලින් තුනයි (මිණුම මතක නැහැ)කියලා. මහා ලොකුවට කතාකරන උඹේ ලැම්බෝගිණියට වෙන්නෙත් ඔයටිකම තමයි. සිලින් තුනයි.

    :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22148912 said:

    සාක්ෂි සහිතව කියන්නෙ උබ ඔය හිතන් ඉන්නවට වඩා හොදට මාළිගාකන්ද තිබ්බ.ඒක දවසින් දෙකෙන් හදන්න බෑ. හැබැයි ඔය කියන ව්දියට 10ක් 20ක් ඉදලත් බෑ. යාපනයෙ ඉදල උනත් උපරිම දවසක් ඇතුලත ගාල්ලට පණිවිඩ ගෙන්න ගන්න පුළුවන් ව්දියක් තිබ්බ. උබ ඔය කතා කරන්නෙ 0.1% ක වගේ කොටසක් ගැන. ඒකත් දරුණුම ආක්‍රමණයකට පස්සෙ යුගය.

    ////ආයේ දේවානම්පියතිස්ස පැත්තට එනවානම්,
    උබ හිතපන්කො සරල බුද්දියෙන් මුවෙක් පස්සේ මස් වැද්දෙක් එලොන ටයිම් එකක මහණ කෙනෙක් හම්බ උනා කියලා පොර දාර්මික වෙයිද කියලා. එහෙනම් දැන් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්චපු ස්වාමින්වහන්සෙගේ ආනුබාවයෙන් මේ රට සුර පුරයක් වෙන්න එපැයි 2015න් පස්සේ. එහෙම වෙනවද් බන්.. චන්ඩාශොක දර්මාශොක වෙනවද කියහන්කො.. දැන් යන හින්දි මෙගා ටෙලිවල වගේ..////

    දැනට ඉතුරු වෙලා තියෙන ලිඛිත සාක්ෂි විතරක් පිළිගන්නව නන් එහෙම හිතන්න වෙනව. හැබැයි සෙල්ලිපි නටබුන් වගේ ඒවගෙ සහ රාජ්සෝමදේව මහත්තය හොයාගෙන තිබෙන දේවල් එක්ක බලද්දි නන් කතාව වෙනස්.

    ඔය පනිවිඩ කතාවම බලහන්කො.. ඔන්න එකෙක් යාපනේ අග්ගිස්සෙම තිබ්බා කියහන්කො.. ඌත් නැවක් දකින්නේ උපරිම ඇස් මානයේ. මොකො කොල් එකක් දීලා අහන්නයැ ඉන්දියන් උන්ගෙන් එනවද කියලා. අනික දැන් වගේ ට්විටර් මැසේජ් ගහල ට්‍රම්ප් වොර්නින් දෙනව වගේ යුද වාතාවරනයක් මැවෙන්නේ නැ. ඉන්දියන් උන් එන්නේ සුනාමි එන සැම්පලේට. මොකෙක්වත් දන්නේ නැ එනකන්. යාපනේ අග්ගිස්සේ එකත් දන්නේ ලගට ආවම, ඌ ඇලට් එකේ 365 දවසෙ පැය 24ම මුරට ඉන්නේ නැනේ.. ඔන්න දුරින් එනවා දැක්කම දඹදෙනියට් එන්න පටන් ගන්නවා පනිවිදේ. උබ කියන හැටියට දවස් දෙකෙන් ආවා කියමුකො.. එතකොට ඉන්දියන්කරයො පොල් ගාන්නේ නැනේ යාපනේට් ඇවිත්. උනුත් එන්නේ ගේමට නම් පනිවිඩකාරයට උපරිම දවසක් ඩිලේ වෙලා උන් එනවා. එතකොට උබ කියන්නේ දඹදෙනියේ මැන් කවි ලිය ලිය ඉදලා පැය 24න් හමුදාවක් ඔර්ගනයිස් කරනව ඇත් අස් පාබල දුනුවායො එක්ක.. ටහිකෙයි.. එහෙනම් අපි සුද්දට ගහලා 1815 දීම. මොන විලම්බීතද බන්. පනිවිඩකරය අවා ඊලග වරුවේ ගුටිකැවා.. ආයේ ඉතින් එක්කො ගැනියු දරුවයි ඊලග රජු හැටියට දලදාව එක්ක යවන එක හැරෙන්න වෙන විසදුමක් නැ. නැත්තම් උබ හිතපන්කො දඹදෙනිය එකයි, කුරුනැගල තව එකයි එතනින් කිලොමීටර් 34කින් නුවර එකයි. මෙහෙම රාජදානි හදන්න මුන්ට ගැට්ට ගහනවද බන්.. එක පොට් එකක් හදාගෙන එද්දි එකෙක් කෙලිනව. එක්කො ඩොමැස්ටික් එකෙක්. එක්කො ෆොරීන් එකෙක්.. මොන විහිලුද බන් මේවා. ඔය දලදාව නොතිබුනානම් මේක දැනටමත් එහෙම පිටින්ම එක්කො මලයාලම්. නැත්තම් කර්නාටක. බෙල්ගලි උනුත් මික්ස්ඩ්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184

    උබේ ලොජික් නන් පට්ට බන්.

    අනික බන් නොතිබ්බ නන් කියල කොච්චර දේවල් කියන්න පුළුවන්ද එහෙනන්.

    සුද්ද කීපාරක් දගලලද බන් අල්ලගත්තෙ අනික ඒකත් ගිවිසුමකින්. යුද්ධ කරල නැති වෙන්න කාල කාල පස්සෙ කපටියෙක් එවල අල්ලගතෙ. උබ දන්නෙ නෑනෙ බන් ඒව එකක්වත් මේ පච හලන්නෙ. සුද්දට තිබ්බ වචනෙ රකින්න බැරි උනා සිංහල මිනිස්සු හිතුව සුද්දත් අපි වගේ වචනයක් තිබ්බොත් තිබ්බ කියල.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22149024 said:

    උබ අල්ලගත්තේ බලහන් කොච්ච චීප් තැනකින්ද...

    මම උබට කිව්වේ උබ කියන කතාව ඇත්ත නම් කියන උපකල්පනයෙන්.. මම තිබ්බානම් කියන තැනට ආවේ උබේ කතාවේන් මිසක මගේ ෆැක්ට්ස් වලින් නෙමෙයි. උබ මමාහපු එකකටවත් උත්තර දුන්නේ නැ.

    අන්තිම වතාවට ප්‍රශ්න ටික සාරන්ශ කරලා අහන්නම්.

    1. යුදබලයක් හැටියට මහා සේනාවක් හිටපු දඹදෙනියේ මිනිස් ජනාවාසයක සාක්ශි කො?
    2.මිහිදු හාමුදුරුවො දැකලා මුවෙක් පස්සේ එලොපු ඩයල් එකක් ධර්මීක වීම ප්‍රයොගිකද?
    3.චන්ඩාශොක දර්මාශොක වීම දාර්මිකවීමක්ද දේශපාලන උපායක්ද?

    අනිත් සුලු සුලු කාරනාවලට කොහොමත් උත්තර හම්බ උනේ නැ. ඒවා කතා කරමු මෙවලින් පස්සේ.
     
    උබ කරල තියෙන්නෙ ප්‍රශ්න අහන එකනෙවෙයි නෙ හිතළු කියන එකනෙ. ඉංග්‍රීසින් අල්ලගත්තෙත් යුද්ධ කරල නෙවෙයි.

    1. දඹදෙණිය පුළුල් විදියට කැණීම් කරපු තැනක් නෙවෙයි නමුත් මාළිගාවෙ තියෙන නටබුන් එක්ක සහ අවට තියෙන දේවල් එක්ක අඩුම වැඩ කරන්න සැලකියයුතු පිරිසක් ඉන්න ඇති.

    2. ප්‍රායොගිකයි. මොකද අපි කවුරුවත් දන්නෙ නෑ දේවානම්පියතිස්ස රජතුමා ඉදපු මානසික තත්වය.

    3. ධාර්මික වීමක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22149200 said:

    ඔය රතු කරලා තියන ප්‍රකාශේ උබ කරන්න ඇත්තේ මම කිව්ව 1815දී එහෙනම් අපි ඉන්ග්‍රීසින්ටත් ගහනව කියන එකට වෙන්ඩැ. මතක තියාගනින් 1815දී සුද්දා අල්ලගන්න කලින් සුද්දා පල්ලෙහා හිටියා.. මූදූකරේ හිටියට රජාට බැරිඋනා ගහලා එලවන්න. අදවගේම තමා. අද චීනා ඉන්නවා මූදූකරේ.. පුලුවනිද ගහලා එලවන්න. ආන්න තෙරුනාද? ඉතිහාසය ඔන්න ඔකයි.. ලගදිම චීනා කරන්නේ 1815 සුද්දා කරපු එක. සමහරවිට 2116දි..

    දැන් කතාවට බහිමු..

    මම අහපු පලවෙනි ප්‍රශ්නේ..
    යුදබලයක් හැටියට මහා සේනාවක් හිටපු දඹදෙනියේ මිනිස් ජනාවාසයක සාක්ශි කො?
    උබේ උත්තරේ..
    දඹදෙණිය පුළුල් විදියට කැණීම් කරපු තැනක් නෙවෙයි නමුත් මාළිගාවෙ තියෙන නටබුන් එක්ක සහ අවට තියෙන දේවල් එක්ක අඩුම වැඩ කරන්න සැලකියයුතු පිරිසක් ඉන්න ඇති.

    දැන් ආයේ මගේ උත්තරේ..
    පුලුල් විදියට කැනීම් නොකලේ ඇයි කියන එක තමා ප්‍රශ්නයක් හැටියට කලින් මම නැගුවේ. එහෙම කලානම් (දැන් නම් ප්‍රත්ය අල්ලගෙන හිතලු කියන්න එපා ) ගොඩක් බොරු මාට්ටු.. සැලකිය යුතු පිරිසක් කියලා යුද්දයකදි පිරිසක් නැ. කූඩාරමක් ගහගෙන හිටියත් නටබුන් තියෙන්න ඔනා 500-600ක් හිටියනම්. අඩු තරමේ ගොවිතැනක් කරපු විදියක් හරි 500ක් කන්න. එහෙම කිසිම සාක්කියක් නැ.

    මම අහපු දෙවෙනි ප්‍රශ්නේ..
    මිහිදු හාමුදුරුවො දැකලා මුවෙක් පස්සේ එලොපු ඩයල් එකක් ධර්මීක වීම ප්‍රයොගිකද?
    උබේ උත්තරේ..
    ප්‍රායොගිකයි. මොකද අපි කවුරුවත් දන්නෙ නෑ දේවානම්පියතිස්ස රජතුමා ඉදපු මානසික තත්වය.

    දැන් ආයේ මගේ උත්තරේ..
    දේවානම්පියතිස්සගේ මානසිකත්වය අපි දන්නේ නැතිනම් අපි කොහොමදදන්නේ මිහිදු හාමුදුරුවන්ගේ මානසිකත්වය සහා උපාය. මොකද මේ ප්‍රශ්නේ ඊලග මගේ ප්‍රශ්නෙට පූර්විකාවක්. මිහිදු හාමුදුරුවො දර්මය ප්‍රචලිත කරන්න ආව කියලා එක පැන් ඉරෙන් ගහන ගමන්, දේවනම්පියතිස්සගේ මානසික මට්ටම අපි දන්නේ නැ කියන එක පරස්පරයි. මොකද සිද්දිය වෙනකොට අපි හිටියේ නැනේ. එහෙනම් මිහිදු හාමුදුරුවන්ගේ ඉන්ටෙන්ශනුත් කුවෙක්ශනබල්..

    මම අහපු තුන්වෙනි ප්‍රශ්නේ..
    චන්ඩාශොක දර්මාශොක වීම දාර්මිකවීමක්ද දේශපාලන උපායක්ද?
    උබේ උත්තරේ..
    ධාර්මික වීමක්.

    දැන් ආයේ මගේ උත්තරේ..

    උබේ රටේ දේවානම්පියතිස්සගේ මානසික මට්ටම නොදන්න උබ කොහොමද අල්ලපු රටේ අශොකගේ මානසික මට්ටම දන්නේ?
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගූගල් බෝයි, උඹ දැකපු ලංකාවට වඩා උඹ නොදැකපු ලංකාවක් තියනවා. උඹගෙ අදහස කියන්න උඹට අයිතියක් තිබ්බට, ඒ අදහස ඇත්ත නෙමෙයි. ඒ උඹට හිතෙන හැටි විතරයි.
    උඹ ඔය දියුණුව කියලා කියන්නෙ මොකද්ද කියලා උඹවත් දන්නැතුව ඇති. ඔය ලබන දියුණුවෙ ඇති පලේ මොකද්ද? මිනිස්සුන්ව අබිධ්‍යාවටම යොමුකරන එකයි සිද්ධවෙන්නෙ. ලංකාව දියුණුවෙන්න ඕනෙ කියලා අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දම්මෙ මේ රටට පිටින් ඇවිත් ආක්‍රමණය කරපු එවුන්. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. බුද්ධ පූජිත බූමියක්. රටේ හිටිය මිනිස්සුන්ගෙ ලේ, නහර ඇට මස් වලට ඒ බෞද්ධකම ගිලා බැහල තිබ්බෙ. එකයි කොයිවෙලාවකවත් මේරටට අපු එවුන්ට බෞද්ධකම ලංකාවෙන් අයින් කරන්න බැරි උනේ. මේ රටේ හිටපු මිනිස්සු දැනගෙන හිටියා ඔය බෞතිකවලබන දියුණුවෙ වටිනාකම බින්දුවයි කියලා. ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියා ලෝකෝත්තර දියුණුවෙන් තොර වෙනත් දියුණුවක් වෙන කොහේවත් නැහැ කියලා. ලංකාවෙ මිනිස්සු හතරපෝයට සිල් අරගෙන ධාර්මිකව ජීවත්වෙලා ලෝකෝත්තර දියුණුවක් හොයන්නයි උත්සාහ කලේ. මේකෙ හිටපු මිනිස්සුන්ට අහස්යානාවල යන්න උවමණාවක් තිබුනෙ නැහැ. මේකෙ හිටපු මිනිස්සුන්ට පැයට කිලෝමීටර් දෙතුන්සීයෙ වේගෙන් යන්න ඕන වෙලා තිබුනෙ නැහැ. අඩුමගානෙ මේකෙ හිටපු මිනිස්සු පරිසරයට හානි වෙන විධියට පාරක්වත් කැපුවෙනැහැ. ගංගා ඇලදොල තමයි ප්‍රවාහන මාධ්‍ය විධියට යොදාගත්තෙ. ඒ මිනිස්සු ඒ තරමටම පරිසරයට බැදිලා ජීවත් උනේ. ඒවගේමයි සතා සිව්පාවට දක්වපු ආදරය කරුණාව. කුඹුරුහාන හරකට දරුවෙකුට වගේ සැලකුවෙ. වහු දරුවො කියලා කතාකලේ. “ ඉහල බැද්ද සරුකලා සත්තයි උඹ මට “ මේ තියෙන්නෙ ලන්කාවෙ තිබිච්ච සගීතය. ගොයම් කපන කොට කුඹුරු හානකොට පැල් රකිනකොට අපිට අපේම වෙච්ච සංගීතයක් තිබුණා. ලෝකෙ කොහේවත් නැහැ ඕවා. අපේ රටට සංගීතය ඉංදියාවෙන් ආව කියන්නෙ පට්ටපල් බොරු. ඔය ඊයෙ පෙරේදා ලොම් හලාගත්තු සිංහයො ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙන ගත්තට එදා අපිට ආවේනික සංගීතයක් තිබුණා.
    ලංකාවෙ හොද ශිෂ්ඨාචාරයකුත් තිබුණා. වෙන රටවල වගේ ගංගා නිම්ණ ශිෂ්ඨාචාර නෙමෙයි මෙහෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ වැවයි දාගැබයි කියන දියුණු ශිෂ්ඨාචාරයක්. වෙන රටවල මිනිස්සු වතුර හොයාගෙන ගංගාවල් ලගට ගිහින් ගන්ගාවල් අසල පදින්චිඋනේ. නමුත් ලංකාවෙ එහෙම උනේ නැහැ. මිනිස්සු පදිචිවෙලා ඉන්න වතුර අවශ්‍ය තැන්වල වැව්බැදලා වැව හාරන පස්වලින් දාගැබක් හදලා වැවයි දාගැබයි කියන සංකල්පය ලෝකෙට හදුන්වලා දුන්නා. ලෝකෙටම එකයි. ආයෙ කොහේවත් නැහැ ඕවා. වැව් වල බිසෝකොටුව හදන තැන හොයාගත්තෙ කොහොමද කියලා අදටත් සුද්දො හොල්මන්. එදා කපපු ඇලවල් වල ආනතිය හැතප්මකටම අගලයි.
    උඹ ඔය මහ ලොකුවට කතා කරන සුද්දොයි පරන්ගියි අනිත් එවුනුයි අවිල්ල ඕවා ඔක්කොම විනාස කරලා දැම්මා. නිකන් ඉන්නවෙලාවට ඔය පරණ සුද්දො ලියපු පොත් කියවලා බලපන්. ගම් පිටින් පරම්පරා පිටින් මරලා ගිනිතියලා දැම්මා උන්. ලංකාවෙ කුල ක්‍රමය තිබ්බ නිසා දැණුම විනාස කරන්ඩ උන්ට හරි ලේසි උණා. එක පරම්පරාවක්ම නැති කරලා දැම්මට පස්සෙ ඒ දැණුම එතනින් ඉවරයි. මොකද පරම්පරාවෙන් පිට ඒ දැණුම දුන්නෙ නැති නිසා. ලංකාවෙ ගල් වඩුවො හොයාගන්න නැත්තෙ ඔයනිසා තමයි. නිකමට අනුරාධපුරේ පොලොන්නරුව පැත්තෙ ගිහින් බලපන්කො ලංකාවෙ තිබ්බ කලුගල් තක්ෂණය. මේ වගේ කතා ගොඩක් කියන්න පුලුවන්. ඒත් උඹලාවගේ ලොන් හැලිච්ච නරින්ට ඕවා කියලා වැඩක් නැහැ උඹලා හිතන් ඉන්නෙ ලැම්බෝගිණි අරව මේවා හරි ලොකුයි කියලා. ද බුදුහාමුදුරුවො ජීවමානව වැඩහිටියානම් උඹට හොදට ඕකෙ වටිණාකම කියලා දෙයි.
    දවසක් බුදුහාමුදුරුවො ගංගාවකින් එතෙරට යන්න තොටියා පහුර අරන් එහා ඉව්‍රෙ ඉදලා එනකන් තවත් ස්වාමීන්වහන්සේලා කීපදෙනෙක් එක්ක මෙහා ඉව්‍රෙ හිටියලු. ඔහොම ඉන්න අතරෙ එදා හිටපු යෝගිවරුඑතනට ඇවිත් ගිසි ගිසි ගාලා වතුරෙ ඇවිදගෙන ගගෙන් එතෙර වෙනවලු. ඕක දැකපු අර පෘතග්ජන ස්වාමීන් වහන්ශේලා බුදුහාමුදුරුවන්ට කතාකරලා කියනවලු ස්වාමීන්වහන්ස මේක අපිට හරි නින්දාවක් ඔබතුමත් වතුරෙන් ඇවිදගෙන එතෙර වෙන්න කියලා. එතකොට බුදුහාමුදුරුවො ද්ශණාකරනවා “ ඉවසන්න පහුර ලගටම ඇවිත් තියෙන්නෙ” කියලා. ඔහොම තුන්වතාවක් විතර ඔය විදියට බුදුහාමුදුරුවන්ට අර හාමුදුරුවරු කියනවා වතුරෙන් ඇවිදගෙන යන්න කියලා. ඒ හැම වෙලාවකදිම බුදුහාමුදුරුවො අර උත්තරේම දෙනවා. ඔය අතරෙ පහුර එනවා මෙගොඩට. ඉතින් බුදුහාමුදුරුවො තොටියට කතාකරලා අහනවා ගගෙන් එගොඩ වෙන්ඩ කීයක් අය කරනවද කියලා. එතකොට තොටියා කියනවා සිලින් තුනයි (මතක නහැ මොකද්ද මිණුම කියලා.) කියලා. ඊට පස්සෙ බුදුහාමුදුරුවො අර ස්වාමීන් වහන්සේලාට ක්තා කරලා කියනවාලු අර වතුරෙ ඇවිදගෙන ගගෙන් එගොඩවෙන එකේ වටිණාකම සිලින් තුනයි (මිණුම මතක නැහැ)කියලා. මහා ලොකුවට කතාකරන උඹේ ලැම්බෝගිණියට වෙන්නෙත් ඔයටිකම තමයි. සිලින් තුනයි.
    :yes::yes::yes::):):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය රතු කරලා තියන ප්‍රකාශේ උබ කරන්න ඇත්තේ මම කිව්ව 1815දී එහෙනම් අපි ඉන්ග්‍රීසින්ටත් ගහනව කියන එකට වෙන්ඩැ. මතක තියාගනින් 1815දී සුද්දා අල්ලගන්න කලින් සුද්දා පල්ලෙහා හිටියා.. මූදූකරේ හිටියට රජාට බැරිඋනා ගහලා එලවන්න. අදවගේම තමා. අද චීනා ඉන්නවා මූදූකරේ.. පුලුවනිද ගහලා එලවන්න. ආන්න තෙරුනාද? ඉතිහාසය ඔන්න ඔකයි.. ලගදිම චීනා කරන්නේ 1815 සුද්දා කරපු එක. සමහරවිට 2116දි..

    දැන් කතාවට බහිමු..

    මම අහපු පලවෙනි ප්‍රශ්නේ..
    යුදබලයක් හැටියට මහා සේනාවක් හිටපු දඹදෙනියේ මිනිස් ජනාවාසයක සාක්ශි කො?
    උබේ උත්තරේ..
    දඹදෙණිය පුළුල් විදියට කැණීම් කරපු තැනක් නෙවෙයි නමුත් මාළිගාවෙ තියෙන නටබුන් එක්ක සහ අවට තියෙන දේවල් එක්ක අඩුම වැඩ කරන්න සැලකියයුතු පිරිසක් ඉන්න ඇති.

    දැන් ආයේ මගේ උත්තරේ..
    පුලුල් විදියට කැනීම් නොකලේ ඇයි කියන එක තමා ප්‍රශ්නයක් හැටියට කලින් මම නැගුවේ. එහෙම කලානම් (දැන් නම් ප්‍රත්ය අල්ලගෙන හිතලු කියන්න එපා ) ගොඩක් බොරු මාට්ටු.. සැලකිය යුතු පිරිසක් කියලා යුද්දයකදි පිරිසක් නැ. කූඩාරමක් ගහගෙන හිටියත් නටබුන් තියෙන්න ඔනා 500-600ක් හිටියනම්. අඩු තරමේ ගොවිතැනක් කරපු විදියක් හරි 500ක් කන්න. එහෙම කිසිම සාක්කියක් නැ.

    මම අහපු දෙවෙනි ප්‍රශ්නේ..
    මිහිදු හාමුදුරුවො දැකලා මුවෙක් පස්සේ එලොපු ඩයල් එකක් ධර්මීක වීම ප්‍රයොගිකද?
    උබේ උත්තරේ..
    ප්‍රායොගිකයි. මොකද අපි කවුරුවත් දන්නෙ නෑ දේවානම්පියතිස්ස රජතුමා ඉදපු මානසික තත්වය.

    දැන් ආයේ මගේ උත්තරේ..
    දේවානම්පියතිස්සගේ මානසිකත්වය අපි දන්නේ නැතිනම් අපි කොහොමදදන්නේ මිහිදු හාමුදුරුවන්ගේ මානසිකත්වය සහා උපාය. මොකද මේ ප්‍රශ්නේ ඊලග මගේ ප්‍රශ්නෙට පූර්විකාවක්. මිහිදු හාමුදුරුවො දර්මය ප්‍රචලිත කරන්න ආව කියලා එක පැන් ඉරෙන් ගහන ගමන්, දේවනම්පියතිස්සගේ මානසික මට්ටම අපි දන්නේ නැ කියන එක පරස්පරයි. මොකද සිද්දිය වෙනකොට අපි හිටියේ නැනේ. එහෙනම් මිහිදු හාමුදුරුවන්ගේ ඉන්ටෙන්ශනුත් කුවෙක්ශනබල්..

    මම අහපු තුන්වෙනි ප්‍රශ්නේ..
    චන්ඩාශොක දර්මාශොක වීම දාර්මිකවීමක්ද දේශපාලන උපායක්ද?
    උබේ උත්තරේ..
    ධාර්මික වීමක්.

    දැන් ආයේ මගේ උත්තරේ..

    උබේ රටේ දේවානම්පියතිස්සගේ මානසික මට්ටම නොදන්න උබ කොහොමද අල්ලපු රටේ අශොකගේ මානසික මට්ටම දන්නේ?

    මිහිදු හාමුදුරුවෝ ඇවිත් අඩෝ තිස්සය අපේ ආගමට කන්වර්ට් වෙයන් නැතිනං අසොකගේ සෙට් එකක් බස්සනවා කිව්වා ද කියල කව්ද දන්නේ. අනිත් එක ඒක එහෙම වෙලා ඒ උනාට ලංකාවේ ඉතිහාස කතාව රොමැන්ටික් විදිහට කියන්න තිස්ස තිස්ස කියල කතා කළා තිස්ස නැවතුනා අඹ ගස් ගැන ඇහුව බ්ලා බ්ලා

    ඉතිහාසේ කියන්නේ සිංහල රජාගේ පර්සනිලිටි එක ගැන. ආයේ රජාගේ තීරණය අවසන් තීරණය වේ. ඒ උනාට මිහිදු කේස් එකේදී තිස්ස ලාමක උනේ කොහොමද

    සිංහලය කවදාවත් වෙන්න පුළුවන් වෙනත් විදිහක් ගැන හිතන්නේ නෑ.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මිහිදු හාමුදුරුවෝ ඇවිත් අඩෝ තිස්සය අපේ ආගමට කන්වර්ට් වෙයන් නැතිනං අසොකගේ සෙට් එකක් බස්සනවා කිව්වා ද කියල කව්ද දන්නේ. අනිත් එක ඒක එහෙම වෙලා ඒ උනාට ලංකාවේ ඉතිහාස කතාව රොමැන්ටික් විදිහට කියන්න තිස්ස තිස්ස කියල කතා කළා තිස්ස නැවතුනා අඹ ගස් ගැන ඇහුව බ්ලා බ්ලා

    සිංහලය කවදාවත් වෙන්න පුළුවන් වෙනත් විදිහක් ගැන හිතන්නේ නෑ.
    :rofl::rofl::rofl:

    සිරාවටම, ඔහොම එක වචනෙන් දාර්මික වෙන ඩයල් ලන්කාවේ රජ උනානම් වෙලාවට නබි උන්නාන්සේ ආවේ නැත්තේ.. ආවනම් අද කුරානේ හිට්ම වෙලා සින්හලු කොනත් කපාගෙන. දේවානම්පියතිස්ස එතනදිම අඹ ගහට හේත්තු වෙලා සුන්නත්තු වෙලා ලන්කාවේ..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    ඔය රතු කරලා තියන ප්‍රකාශේ උබ කරන්න ඇත්තේ මම කිව්ව 1815දී එහෙනම් අපි ඉන්ග්‍රීසින්ටත් ගහනව කියන එකට වෙන්ඩැ. මතක තියාගනින් 1815දී සුද්දා අල්ලගන්න කලින් සුද්දා පල්ලෙහා හිටියා.. මූදූකරේ හිටියට රජාට බැරිඋනා ගහලා එලවන්න. අදවගේම තමා. අද චීනා ඉන්නවා මූදූකරේ.. පුලුවනිද ගහලා එලවන්න. ආන්න තෙරුනාද? ඉතිහාසය ඔන්න ඔකයි.. ලගදිම චීනා කරන්නේ 1815 සුද්දා කරපු එක. සමහරවිට 2116දි..

    දැන් කතාවට බහිමු..

    මම අහපු පලවෙනි ප්‍රශ්නේ..
    යුදබලයක් හැටියට මහා සේනාවක් හිටපු දඹදෙනියේ මිනිස් ජනාවාසයක සාක්ශි කො?
    උබේ උත්තරේ..
    දඹදෙණිය පුළුල් විදියට කැණීම් කරපු තැනක් නෙවෙයි නමුත් මාළිගාවෙ තියෙන නටබුන් එක්ක සහ අවට තියෙන දේවල් එක්ක අඩුම වැඩ කරන්න සැලකියයුතු පිරිසක් ඉන්න ඇති.

    දැන් ආයේ මගේ උත්තරේ..
    පුලුල් විදියට කැනීම් නොකලේ ඇයි කියන එක තමා ප්‍රශ්නයක් හැටියට කලින් මම නැගුවේ. එහෙම කලානම් (දැන් නම් ප්‍රත්ය අල්ලගෙන හිතලු කියන්න එපා ) ගොඩක් බොරු මාට්ටු.. සැලකිය යුතු පිරිසක් කියලා යුද්දයකදි පිරිසක් නැ. කූඩාරමක් ගහගෙන හිටියත් නටබුන් තියෙන්න ඔනා 500-600ක් හිටියනම්. අඩු තරමේ ගොවිතැනක් කරපු විදියක් හරි 500ක් කන්න. එහෙම කිසිම සාක්කියක් නැ.

    මම අහපු දෙවෙනි ප්‍රශ්නේ..
    මිහිදු හාමුදුරුවො දැකලා මුවෙක් පස්සේ එලොපු ඩයල් එකක් ධර්මීක වීම ප්‍රයොගිකද?
    උබේ උත්තරේ..
    ප්‍රායොගිකයි. මොකද අපි කවුරුවත් දන්නෙ නෑ දේවානම්පියතිස්ස රජතුමා ඉදපු මානසික තත්වය.

    දැන් ආයේ මගේ උත්තරේ..
    දේවානම්පියතිස්සගේ මානසිකත්වය අපි දන්නේ නැතිනම් අපි කොහොමදදන්නේ මිහිදු හාමුදුරුවන්ගේ මානසිකත්වය සහා උපාය. මොකද මේ ප්‍රශ්නේ ඊලග මගේ ප්‍රශ්නෙට පූර්විකාවක්. මිහිදු හාමුදුරුවො දර්මය ප්‍රචලිත කරන්න ආව කියලා එක පැන් ඉරෙන් ගහන ගමන්, දේවනම්පියතිස්සගේ මානසික මට්ටම අපි දන්නේ නැ කියන එක පරස්පරයි. මොකද සිද්දිය වෙනකොට අපි හිටියේ නැනේ. එහෙනම් මිහිදු හාමුදුරුවන්ගේ ඉන්ටෙන්ශනුත් කුවෙක්ශනබල්..

    මම අහපු තුන්වෙනි ප්‍රශ්නේ..
    චන්ඩාශොක දර්මාශොක වීම දාර්මිකවීමක්ද දේශපාලන උපායක්ද?
    උබේ උත්තරේ..
    ධාර්මික වීමක්.

    දැන් ආයේ මගේ උත්තරේ..

    උබේ රටේ දේවානම්පියතිස්සගේ මානසික මට්ටම නොදන්න උබ කොහොමද අල්ලපු රටේ අශොකගේ මානසික මට්ටම දන්නේ?

    https://sinhalarawaya.wordpress.com/2013/06/02/අසිරිමත්-දඹදෙණිය/
    වෙලාවක් තියෙනව නන් කියවල බලන්න ඔය ටික ඇතුලෙ තියෙනව සාහිත්‍ය පොත් , වෙද පොත් ගණනාවක නම්. එතකොට දඹදෙණි යුගයට අයිති ස්ථාන ගනාවක් වෙලාවක් තියෙනව නන් ගිහින් බලන්න ඔය කියන සාක්ෂි ඇස් දෙකටම බලාගන්න පුළුවන්.

    උබ වරද්දගනෙ ඉන්නෙ ඔය සේනාවක් නැති නිසා නේද?

    ලංකාවෙ කොයිකාලෙකවත් මේ මෑතක් වෙනකන් ස්තිර හමුදාවක් ඉදල නෑ. ගොවිතැන් කරන පිරිසම තමා යුද්ධයකදි යුද්දයට යන්නෙත්. හැම ගෙදරකම හැම වෙලාවකම අග්ගල මල්ලක් කැවුම් මල්ලක් රෙඩි පිට තිබ්බ.
    එහෙම ස්ථිර හමුදාවක අවශ්‍යතාවක් තිබ්බෙ නැත්තෙ අපි ආක්‍රමණ කරෙ නැති නිසා.

    ඔය මාළිගාකන්ද ගල උඩට නැගල බලපන්කො කුඹුරු තියෙන හැටි. ලංකාවෙ මෑතකදි අලුතෙන් කුඹුරු හදල නෑ ගොඩකරල මිසක්.

    අනික බන් මාළිගාව තියෙන අවටම වගාබිම් තියෙන්නත් ඕනිද?

    කැණීමක් කරන්න යන වියදම කවුද දෙන්නෙ දැනට ලංකාවෙ කරන කැණීම් පෞද්ගලිකව කරන්න පුළුවන් වෙච්ච දවසට ඔය කියන විදියට කැණීම් කරයි. ඔය අවට සම්පූර්ණයෙන් මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැන් තියෙන්නෙ එහෙම තැනක කැණීම් කරන්න තියෙන හැකියාව බොහොම අඩුයි.

    මට නන් තේරෙන විදියට උබ දඹදෙණිය ගැන අල්ලගෙන තියෙන්නෙ එතන පුරාවිද්‍ය ස්මාරක අඩු නිසා. උබ කියන විදියට රජතුමා දඹදෙණියෙ ඉදිය කියල දළදාවහන්සෙ එතනම තියාගත්තෙ නෑ. දෙවන විජයබාහුරජතුමා දඹදෙණියෙ ඉන්නකොට දළදාවහන්සේ වැඩමවල තිබ්බෙ කෑගල්ලෙ බෙලිගල

    මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම නිසාමයි බුද්ධාගම ආව කියන එක නන් මම 100%ක් පිළිගන්නෙ නෑ හැබැයි ආගම රජතුමාට ලැබුනෙ එතනින් ගොඩක් දුරට. රාජ්සෝමදේව මහත්තය කරල තියෙන සොයාගැනීම් එක්ක ඒක ඔප්පු වෙනව. මම කලින් උත්තරයකත් ඕක ගැන කිව්ව.

    ධර්මාශෝකට එහෙම රාජ්‍ය අල්ලගන්න දේශපාලන උපායකට යන්න ඕනි කමක් නෑ අපි දැනට දන්න ඉතිහාසයට අනුව.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    Ashoka
    1024px-Maurya_Empire%2C_c.250_BCE_2.png

    ඔය මැප් එකත් එක්ක බලන්න අශොකට එහෙම ඕනිකමක් තිබ්බද ප්‍රායොගිකව. අනික් කාරණාව තමා අශෝක රජතුමා ඊට පස්සෙ ක්‍රියා කරල තියෙනව විදිය.

    ඔය කොහොම තර්ක කරත් කරන්න වෙන්නෙ අපිට දැනගන්න තියෙන දේවල් එක්ක. සාක්ෂි වෙනස් කරල ඉතිහාසය වෙනස් කරන්නත් පුළුවන්. හරියට මේ වෙනකොට ඔය කණ්ඩලම වැව හැදුවෙ කවුද කියල ඒ පැත්තෙ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ පළවෙනි අක්බාර් රජතුමා කියල. ඔක තව ටිකක් කල් යනකොට එහෙම පැතිරෙන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් ඔතන උනා වෙන්නත් පුළුවන්. හැබැයි දැනට සාක්ෂි නෑ එහෙම දෙයක් උනා කියල පෙන්නන.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවට අවුරුදු 2500 එහා අතීතයක් තියෙනවා මහාවංශය 100% නිවැරදි මුලාශ්‍ර තියෙන ලේඛණයක් නොවුනාට එයින් බොහො දේවල් හෙළිවෙනවා ඉන්දියාවේ අශෝක කියන චරිතය කාල නිර්ණය කිරිම හා ගොඩනැගිම සිදුකරන්නේ අපේ මහාවංශයේ මුලාශ්‍ර පදනම් කොටගෙන, අපේ ඉතිහාසය වගේම ඉන්දීය ඉතිහාසයත් ලොකු පැටලිල්ලකට හසුවෙලා තියෙනවා :(:(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවට අවුරුදු 2500 එහා අතීතයක් තියෙනවා මහාවංශය 100% නිවැරදි මුලාශ්‍ර තියෙන ලේඛණයක් නොවුනාට එයින් බොහො දේවල් හෙළිවෙනවා ඉන්දියාවේ අශෝක කියන චරිතය කාල නිර්ණය කිරිම හා ගොඩනැගිම සිදුකරන්නේ අපේ මහාවංශයේ මුලාශ්‍ර පදනම් කොටගෙන, අපේ ඉතිහාසය වගේම ඉන්දීය ඉතිහාසයත් ලොකු පැටලිල්ලකට හසුවෙලා තියෙනවා :(:(
    ඔය දෙකම දේශපාලන වාසි සහා ආගම් කෙස් වලට හදාගත්තුවා. ඉන්දියාවේ බමුනුකුලේ බ්‍රහමනයට කෙලවෙන ටයිප් ඉතිහාසයක් තියෙන්නේ. ඒක වහන්න උන්ට ඔනා හැටියට ඉතිහාසේ හැදුවා. ලන්කාවේ හාමුදුරුවොයි බුද්දාගමයි හිට් කරලා ඉතිහාසේ හැදුවා. නැත්තම් පැවැත්මක් නැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22149412 said:
    Ashoka
    1024px-Maurya_Empire%2C_c.250_BCE_2.png

    ඔය මැප් එකත් එක්ක බලන්න අශොකට එහෙම ඕනිකමක් තිබ්බද ප්‍රායොගිකව. අනික් කාරණාව තමා අශෝක රජතුමා ඊට පස්සෙ ක්‍රියා කරල තියෙනව විදිය.

    ඔය කොහොම තර්ක කරත් කරන්න වෙන්නෙ අපිට දැනගන්න තියෙන දේවල් එක්ක. සාක්ෂි වෙනස් කරල ඉතිහාසය වෙනස් කරන්නත් පුළුවන්. හරියට මේ වෙනකොට ඔය කණ්ඩලම වැව හැදුවෙ කවුද කියල ඒ පැත්තෙ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ පළවෙනි අක්බාර් රජතුමා කියල. ඔක තව ටිකක් කල් යනකොට එහෙම පැතිරෙන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් ඔතන උනා වෙන්නත් පුළුවන්. හැබැයි දැනට සාක්ෂි නෑ එහෙම දෙයක් උනා කියල පෙන්නන.

    මෙව්වට තම බන් රජ ගේම් කියන්නේ. අද ඉන්දියාව බලහන්.. අද ඉන්දියාව බෞද්ද රටක්ද? බහුතරය බෞද්දද? අශොක රජා බුදු දහම වැලදගත්තේ ධාර්මික වෙලා නම් ඉන්දියාව තියෙන්න එපැයි ලන්කාව වගේ.. පොරගේ ධාර්මික වීම උපායක්. මොකද මිනිහගේ අදිරාජ්ය කඩා වැටෙන්න යනකොට ගැලවිජ්ජාවට මිනිහා පොර ටොක් දාලා ධාර්මික උනා. මිනිහා දිගටම ගේම ගහන්න ගියානම් අනාත වෙනවා. මිහිදු සාදු ඊට එහා ඩයල් එකක්. මිනිහා බැලුවා ඉන්දියාවේ හිට් වෙන්න බැ බුද්දගම මිනිස්සුන්ගේ ඇගේ ගහලා. එහෙම කරන්න පුලුවන් රටක රජෙක් අල්ලගත්තොත් වැඩේ ගොඩ කියලා. ඔනා කුනක් රටින් එනවා නම් එකත්පස වැදලා පිලිගන්න දේශෙට බැස්සේ ඒකයි.. ලන්කාවට ඇවිත් රජාට බොලේ බස්සලා රජ බය කරලා මෙහේ ඇටෙව්වා බමුනු කුලයක්. ඒක තමයි අද තියෙන්නේ..
     
    කොහොමද ඔයා කියන්නෙ අශෝක අධිරාජය කඩාවැටෙන්න ඔන්න මෙන්න තිබ්බෙ කියල.

    ඉන්දියාවෙන් බුද්ධාගම නැති උනේ වෙන හේතුවක් නිසා. කොහොමත් මිහිදු රහතන්වහන්සේ මෙහෙට වැඩමවන්න කලින් ලංකාවෙ බුද්ධාගම තිබ්බ. ඒක සාක්ෂි සහිතව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනව. අනික එහෙම බය කරල බුද්ධාගම වැළදගන්න කිව්ව නන් අශෝක අධිරාජයගෙන් පස්සෙ හරි එහෙම නැත්තන් මිහිදු මහරහතන්වහන්සේගෙන් පස්සෙ හරි නැති වෙලා යන්න එපායෙනෙ බුද්ධාගම. නිගන්ඨයො මෙහෙ ඉදිය ඇති තරම්. එහෙම ආක්‍රමණයක් නිසා ආගමක් වෙනස් කරනවනන් ලංකාවම හින්දු ආගමිකයන් ඉන්න තැනක් වෙන්න එපායනෙ මුලින්ම.

    ඔය කියන විදියෙ බමුණු කුලයක් විදියට භික්ෂූන්වහන්සේල වැඩ කරල නෑ.
    හිට් වීම කියන කාරණාව නන් මිහිදු මහරහතන් වහන්සේගෙ මූලික පරමාර්ථය ථෙරවාදී බුදුදහම නෙවෙයි ලංකාවට එන්නෙ මහායාන බුදුදහම. අශෝක අධිරාජයටත් එහෙම රාජ්‍ය බලය අල්ලගන්න ඕනි නන් මහායාන බුදුදහම තමයි වැළදගන්නෙ.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151362 said:
    කොහොමද ඔයා කියන්නෙ අශෝක අධිරාජය කඩාවැටෙන්න ඔන්න මෙන්න තිබ්බෙ කියල.

    ඉන්දියාවෙන් බුද්ධාගම නැති උනේ වෙන හේතුවක් නිසා. කොහොමත් මිහිදු රහතන්වහන්සේ මෙහෙට වැඩමවන්න කලින් ලංකාවෙ බුද්ධාගම තිබ්බ. ඒක සාක්ෂි සහිතව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනව. අනික එහෙම බය කරල බුද්ධාගම වැළදගන්න කිව්ව නන් අශෝක අධිරාජයගෙන් පස්සෙ හරි එහෙම නැත්තන් මිහිදු මහරහතන්වහන්සේගෙන් පස්සෙ හරි නැති වෙලා යන්න එපායෙනෙ බුද්ධාගම. නිගන්ඨයො මෙහෙ ඉදිය ඇති තරම්. එහෙම ආක්‍රමණයක් නිසා ආගමක් වෙනස් කරනවනන් ලංකාවම හින්දු ආගමිකයන් ඉන්න තැනක් වෙන්න එපායනෙ මුලින්ම.

    ඔය කියන විදියෙ බමුණු කුලයක් විදියට භික්ෂූන්වහන්සේල වැඩ කරල නෑ.
    හිට් වීම කියන කාරණාව නන් මිහිදු මහරහතන් වහන්සේගෙ මූලික පරමාර්ථය ථෙරවාදී බුදුදහම නෙවෙයි ලංකාවට එන්නෙ මහායාන බුදුදහම. අශෝක අධිරාජයටත් එහෙම රාජ්‍ය බලය අල්ලගන්න ඕනි නන් මහායාන බුදුදහම තමයි වැළදගන්නෙ.

    බමුනු කුලේ දාලා ආතල් ගන්න තමයි ඔය පාර්ශව දන්නේ. රජාට බොලේ බස්සලා මිනිස්සු අල්ලලනවා. පහුගිය කාලේ අර සෙට් එකක්ම ඉන්ග්‍රීසිකාලේ ජාතිද්‍රහීන් කලා කියල මැතකදි දේශප්‍රෙමින් කරපු උත්සවේ මතකද? එතන මල්වතු අස්ගිරි උබය පාර්ශව වල කුලේට පුටු තිබ්බේ නැ කියලා කෙලගත්ත හැටි දායකයො දැක්කා.. රොයල්ටී කේස් බන් ඔක. වැජබෙන්න නම් රජා බා ගන්න ඔනා. මිහිදු සාදු කලේ ඒක. කොට්ටක් පැනලා ලන්කාවට ඇයි ආවේ.. පතුරුවගෙන පතුරුවාගෙන එනවනම් ඉස්සෙල්ලා බෞද්ද වෙන්න ඔන ඔය සිතියමේ අමුඩ කොටස. දකුනු ඉන්දියාව. එහේ ඉන්නවද බෞද්දයො.. එතන වැඩේ බැරි තැන කොටුව පැනලා ආව ලන්කාවට මෙහේ මුවො ඉන්නවද බලන්න..
     
    මම කියන්නෙ ඔය උබේ හිතළු කියල කිසිම සාක්ෂියක් නැතුවයි උබ ඔය කියන්නෙ. අච්චර උඩ තියෙන කොටසම අල්ලගත්ත අශෝක අධිරාජයට ඔය පොඩි කොටස අල්ලගන්න බැරිද?

    ඔය දැනට තියෙන කුළ ප්‍රශ්නෙ ආවෙ මහනුවර යුගයෙදි. ඉස්සර තිබ්බ කුළ ක්‍රමය ඔය විදිය නෙවෙයි. ඒ ගමක පැවැත්මට වැඩ බෙදල දෙන ක්‍රමයක් තිබ්බෙ. ඒ වැඩ කොටසට හරියන්න බුක්තියට ගමෙන් කොටසක් වෙන් වෙලා තිබ්බ.කාට හරි ඕනි නන් ඒ රාජකාරියෙන් නිදහස් වෙන්න ඒකටත් අවශ්‍යය විදිවිදාන තිබ්බ.

    ( දසගම් පනතට අදාල සෙල්ලිපියෙ ඔය ගැන තියෙනව )