2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
සිoහ මිනිස් කතාවෙ තියෙන්නෙ මොකක්ද,...හැම දේම අපේම ගොන් කමට වරද්ද ගත්ත එකනෙ....සිoහ ග්‍රෝතිකයෙක් එක්ක එකට උන්නම උපන් ලමයෙක්ගෙන් පැවැතෙනව කියන්ඩ බැරිද????

අයිය නාගාගෙ සසර්ගය දැන උන දෙයක් නෙමේනෙ...නොදැන උන දේ....මේ තමන්ගෙ සහෝදරය කියල දෙන්නම දන්නෙ නැනෙ...දැනගත්තට පස්සෙ හිත් තැවුලට අයිය යක්ශයෙක් වෙලා උපන්න...යකාගෙ නම මතක නැ බන්...හැම දේකම ගත යුත්තක් තියෙනව....ඔක්කොම බොරු නෙමේ....තියෙන්නෙ අපේ ගොන් කමට වරදවා වටහා ගැනීම්..

නැ.. නැ.. ඒක නොදැන උන සීන් එකක් නෙමෙයි.. කොහෙද එහෙම තියෙන්නේ උබට පිස්සුද? 16 පාරක් හිකුවර පස්සේද මතක් උනේ නන්ගි කියලා..
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය වගේ සීන් ලොකේ ගොඩක් මිතිකල් ට්‍රයැබ්ස් වලයි. මිත්ස්වලයි තියනවා. අම්මා-පුතා සීන්.. තාත්ත-දුව සීන්, අයියා-නන්ගි සීන් ඔනා තරම් තියනවා. ග්‍රීක කතාවලත් තියනවා. රාජ්ය බලේට අම්මව බැදපු පුත්තුත් ඉන්නවා.

    ජපාන‍ෙ නම් තාමත් ඕවා තියෙනවා:D.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න මචන් උබම පොයින්ට් එකට ආව.. මම කියන්නෙත් ඕකම තමා... අපේ තිබ්බ තාක්ශනය යටගිහින් තියන්ව හෝ යට කරල තියන්ව.. අපි ඒ තාක්ශනය හොයාගන්න ඕනෙ...මම අනිත් රටවල් එක්ක අපේ රට සංසන්දනය කරල නෑ කොහෙවත්ම? මම කියන්නෙ අපේ ඇත්ත ඉතිහාසය ගැන අපි දැනුවත් වෙන්න ඕනෙ..

    අපේ ඇත්ත ඉතිහාසය හොයා ගන්ඩ පුලුවන් ඒකට තව කැනීම කරන්ඩ ඔනෙ බන්....ඒවට ඉතින් ප්‍රතිපාදන නැති එකයි අවුල...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ජපාන‍ෙ නම් තාමත් ඕවා තියෙනවා:D.
    240px-IngresOdipusAndSphinx.jpg

    මේ ඉන්නේ තාත්තා මරලා අම්මට හුකපු පුතෙක් තමා. මැන්ගේ දරුවගේ අම්මයි. මැන්ගේ අම්මයි දෙකම එකයි.. ජොකැස්ටා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :confused::confused::confused::confused: ස්කෝලෙ ගියෙ නැද්ද බන්...සමාජ අධයානයට උගන්නව 8 වසරෙ විතර...ලoකවෙ ස්තානීය පිහිටීමයි වැදගත්කම....

    ලොල් මොකෙක්ද මේ...දැන කතා කරපන් බන්...නොදැන ගොන් කතා කියන්ඩ එපා මෙහෙම...
    උඹල ගොන් කතා කිව්වට මම කවදාවත් ගොන් කතා කියන්නෙ නෑ. මම මිනිස්සුන්ගෙ බුද්ධියට කතා කරන කෙනෙක්. මම ඕනම දෙයක් කියන්නෙ හොදට බුද්ධියෙන් හිතල. දැන් කියපන් අංගම්පොරවල තියන විශේෂත්වෙ මොකද්ද කියල. අනිත් එක අංගම්පොර කියල හරි එකක් හොයන්න බෑ. කඩුවෙල එකෙක් කියනව උගෙ එකයි හරි කියල. රිටිගල එකෙක් කියනව උගෙ එකයි හරි කියල. තව අර පේරාදෙණියෙ ඉන්න අනෝජ කියන පල් හොරා කියනව ඔය මොකාවත් නෙමේ නියම අංගම් කාරය ඌලු. ඔය ඔක්කොම බොරු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    240px-IngresOdipusAndSphinx.jpg

    මේ ඉන්නේ තාත්තා මරලා අම්මට හුකපු පුතෙක් තමා. මැන්ගේ දරුවගේ අම්මයි. මැන්ගේ අම්මයි දෙකම එකයි.. ජොකැස්ටා..
    පොඩි කාලෙ අම්මගෙන් හරි ආදරයක් ලැබුනෙ නැති උනාම ඔහොම දේවල් වෙනව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොඩි කාලෙ අම්මගෙන් හරි ආදරයක් ලැබුනෙ නැති උනාම ඔහොම දේවල් වෙනව.
    පිස්සුද ඔයි.. ඔවා ග්‍රීක දේව කතා.. ග්‍රීක දෙයියො කියන්නේ අමුතු ඩයල්. හර්කියුලීස්, සීනා බලල නැද්ද?
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    සිංහල වෙදකම අදටත් තියන්ව මචන් හබැයි පාරම්පරිකව ආයුර්වේදයයි සිංහල වෙදකමයි පටලව ගන්න එපා.. අංගම්පොර කියන සටන් ශිල්ප ක්‍රමය ගැනත් පොඩ්ඩක් හොයල බලපන්...
    බුදුහාමුදුරු වන්ට අනූව මේ ලෝකෙම පටන් ගන්නෙ පිටසක්වලින් බන් ඒක වෙනමම කතාවක්..
    උබට තව දෙයක් මම කියන්නම් පොඩ්ඩක් ඒකත් හොයල බලපන්... දුරේක්ශය හොයාගත්තෙ කොයිකාලෙද? ඒත කොට ලංකාවෙ නවග්‍රහ පූජා පටන් ගත්තෙ කොයි කාලෙද කියල හොයල බලපන්.. ඒතකොට උබටම ප්‍රශනයක් එයි දුරේක්ශයක්වත් හොයාගත්තෙ නැති කාලෙක අපේ මිනිස්සු ග්‍රහලෝක නවයක් ගැන කතාකරන්නෙ කොහොමද? ඒ තාක්ශනය මොකක්ද කියල..

    ado mokakda bn me kathava, danna ekek kiyapallako danaganna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල ගොන් කතා කිව්වට මම කවදාවත් ගොන් කතා කියන්නෙ නෑ. මම මිනිස්සුන්ගෙ බුද්ධියට කතා කරන කෙනෙක්. මම ඕනම දෙයක් කියන්නෙ හොදට බුද්ධියෙන් හිතල. දැන් කියපන් අංගම්පොරවල තියන විශේෂත්වෙ මොකද්ද කියල. අනිත් එක අංගම්පොර කියල හරි එකක් හොයන්න බෑ. කඩුවෙල එකෙක් කියනව උගෙ එකයි හරි කියල. රිටිගල එකෙක් කියනව උගෙ එකයි හරි කියල. තව අර පේරාදෙණියෙ ඉන්න අනෝජ කියන පල් හොරා කියනව ඔය මොකාවත් නෙමේ නියම අංගම් කාරය ඌලු. ඔය ඔක්කොම බොරු.

    බොල බූරු පුතේ උබේ ඔය චූටි මොලේට තේරෙන් නැද්ද...දැන් තියෙන්නෙ ශේශ වෙච්ච සටන් කලාවක් කියල....හැමදේකම ස්වර්නමය කාලයක් තියෙනව....ගුරු මුස්ටිය...සමූල ගාථන වගේ දේවල් නිසා අoගම්පොර නැති උනා....උබේ මොලේ කොහෙද තියෙන්නෙ කියල නම් දන්නෙ නැ...1818 සහ 1848 නිදහස් අරගලවදි ඉoගිසින් අoගම්පොර තහනම් කරනව....ඉoගීසින් අගම්පොර තහනම් කරේ ඒක ප්‍රාථමික සටන් කලාවක් නිසාද????????????:confused::confused: නොදන්න ඉතිහාස කතා කියන්ඩ එපා යාලුව...මෝඩය කියල පේන එක විතරයි වෙන්නෙ...
     
    ඔච්චර මහලොකු එකක්නම් ඇයි ඒ සටන් ක්‍රමෙන් සුද්දව පන්නන්න බැරි උනේ. හරි උඹ කියපන් දැන් ලංකාවෙ හරි එක අංගම් මාර්ටර් කෙනෙක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇයි බන් රාවනාගේ කථාව තියෙන්නේ. රාමායනය කියවපන් ඒකේ තියෙනවා ලංකාව ගැන. ඒකේ තියෙන හැටියට ලංකාව ඉස්සර තනිකරම රත්තරං දේශයක්ලු. මට ඉන්දියන් කාරයෙකුත් මේක කිව්වා. රාම දින්නේ රාවනාගේ සහෝදරයා සපෝට් එක දීපූ නිසයි, නැත්නම් ඌ පරදිනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොල බූරු පුතේ උබේ ඔය චූටි මොලේට තේරෙන් නැද්ද...දැන් තියෙන්නෙ ශේශ වෙච්ච සටන් කලාවක් කියල....හැමදේකම ස්වර්නමය කාලයක් තියෙනව....ගුරු මුස්ටිය...සමූල ගාථන වගේ දේවල් නිසා අoගම්පොර නැති උනා....උබේ මොලේ කොහෙද තියෙන්නෙ කියල නම් දන්නෙ නැ...1818 සහ 1848 නිදහස් අරගලවදි ඉoගිසින් අoගම්පොර තහනම් කරනව....ඉoගීසින් අගම්පොර තහනම් කරේ ඒක ප්‍රාථමික සටන් කලාවක් නිසාද????????????:confused::confused: නොදන්න ඉතිහාස කතා කියන්ඩ එපා යාලුව...මෝඩය කියල පේන එක විතරයි වෙන්නෙ...
    පිස්ටල් එකක් අරන් ආවම මොන අන්ගම්පොරද මල්ලි...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔච්චර මහලොකු එකක්නම් ඇයි ඒ සටන් ක්‍රමෙන් සුද්දව පන්නන්න බැරි උනේ. හරි උඹ කියපන් දැන් ලංකාවෙ හරි එක අංගම් මාර්ටර් කෙනෙක්.

    සුද්දෝ එනකොට රට බෙදිලා තිබ්බේ. බෙදිච්ච රටක් අල්ලගන්න ලේසියි. සුද්දන්ට චීනය අල්ලගන්න බැරි උනේ උන්ගේ රට බෙදිලා නෙවෙයි තිබ්බේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    සුද්දෝ එනකොට රට බෙදිලා තිබ්බේ. බෙදිච්ච රටක් අල්ලගන්න ලේසියි. සුද්දන්ට චීනය අල්ලගන්න බැරි උනේ උන්ගේ රට බෙදිලා නෙවෙයි තිබ්බේ.
    චීනෙනන් අල්ල ගත්ත ජපානෙ තමා බැරි උනේ. චීනෙ කොටසක් ජපන අනික් ටික සුද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර මහලොකු එකක්නම් ඇයි ඒ සටන් ක්‍රමෙන් සුද්දව පන්නන්න බැරි උනේ. හරි උඹ කියපන් දැන් ලංකාවෙ හරි එක අංගම් මාර්ටර් කෙනෙක්.

    ගොන් බූරුවො සුද්ද කාලතුවක්කු වෙන් ගහද්දි අතින් පයින් ගැහුවම සටන දිනනවද....සුද්ද කාලතුවක්කුවෙන් ගහලත් උන්ට විශාල හානියක් කරා අගම්පොර සටන් කාරයො...ඒකයි අගම්පොර සුද්ද තහනම් කරන්නෙ...නොදන්න ඉතිහාස කතා කියවන්ඩ එපා බන්....ඉතිහාසෙ උන්න මිනිස්සුන්ට නිසි ගරුත්වය දීපන්....

    දැනට ඉන්න අoගම් සිල්පියො ගාව මුලු සාස්තරේම නැ බන්...ඒක උනේ කොහොමද කියල කලින් කියුව...එකම අහන්ඩත් එපා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    ඔච්චර මහලොකු එකක්නම් ඇයි ඒ සටන් ක්‍රමෙන් සුද්දව පන්නන්න බැරි උනේ. හරි උඹ කියපන් දැන් ලංකාවෙ හරි එක අංගම් මාර්ටර් කෙනෙක්.
    අපෝ බන් උබලත්. ඔච්චර ආයුධ තියෙද්දි වියට්නාමෙන් ඇමරිකාව කැවෙ නැතිවෙන්න. ආයුද තාක්ෂණ තිබ්බට යුද්දෙ දින්නන පුළුවන් නන් ඇමරිකන් උන් දිනන්න එපායනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දෝ එනකොට රට බෙදිලා තිබ්බේ. බෙදිච්ච රටක් අල්ලගන්න ලේසියි. සුද්දන්ට චීනය අල්ලගන්න බැරි උනේ උන්ගේ රට බෙදිලා නෙවෙයි තිබ්බේ.

    :yes::yes:සිoහලය බෙදුන...පාවා දුන්න....අදටත් වෙනව...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සුද්දෝ එනකොට රට බෙදිලා තිබ්බේ. බෙදිච්ච රටක් අල්ලගන්න ලේසියි. සුද්දන්ට චීනය අල්ලගන්න බැරි උනේ උන්ගේ රට බෙදිලා නෙවෙයි තිබ්බේ.
    නැ වැරදියි.. පලවෙනි ඔපියම් යුද්දෙන් 1842දි චීනා පරදිනවා. ඒක ටැක්ටිකලි වහගන්න උන් කරන්නේ මේන්ලැන්ඩ් එකෙන් පහු බහිනවා, ඒ කාලේ චීනට නාවික බලය නැති නිස හොන්ග් කොන්ග් යටත් කරගන්නවා බ්‍රිටිශ් ආමි එක. ඒකෙන් පස්සේ තමා හොන්ග් කොන්ග් මිලිටරි බේස් එක හැටියට තියාගෙන චයිනීස් ආක්‍රමනය එන්නේ. චයිනා ඩිෆීට් වෙන්නේ ආයුද වො එකකින් නෙමෙයි.. උන් මූදු මාර්ග. සේද මාවත් වහනවා චීනට බේත්, තේ වගේ අත්යාවශ්ය දේවල් නැතුව වො එක ලොස්ට් වෙනවා..

    ඒක දිග ඉකොනොමිකල් වො එකක්. කැන්ටන් බිහිවෙන්නේ එතනින්.. HSBC බැන්කුව වගේ දේවල් හරහා, චීනා ඉම්පිරියල් ස්ටේටස් නැති කරනවා..
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගොන් බූරුවො සුද්ද කාලතුවක්කු වෙන් ගහද්දි අතින් පයින් ගැහුවම සටන දිනනවද....සුද්ද කාලතුවක්කුවෙන් ගහලත් උන්ට විශාල හානියක් කරා අගම්පොර සටන් කාරයො...ඒකයි අගම්පොර සුද්ද තහනම් කරන්නෙ...නොදන්න ඉතිහාස කතා කියවන්ඩ එපා බන්....ඉතිහාසෙ උන්න මිනිස්සුන්ට නිසි ගරුත්වය දීපන්....

    දැනට ඉන්න අoගම් සිල්පියො ගාව මුලු සාස්තරේම නැ බන්...ඒක උනේ කොහොමද කියල කලින් කියුව...එකම අහන්ඩත් එපා...
    අපේ දේ උන්ට වඩා ප්‍රබල වෙන්නනම් උන්ගෙ කාලතුවක්කු වලට හරියන ආදේශකයක් අපි ළග තියෙන්නෙ ඕන. එහෙම නැතුව අද කාලෙට කොහොමත් ඕව ගැලපෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්ටල් එකක් අරන් ආවම මොන අන්ගම්පොරද මල්ලි...

    ලොල් පිස්ටල් එකක් අරන් එද්දි පරමානු බොම්බෙකින් කෙලියොත් කොහොමද??? ගැලපෙන තර්කයක් කරපන් බන්....මොනා හරි කියන්ඩ ඔනවට කියවන්ඩත් එපා...මොලේ පාවිච්චි කරපන්...