සිoහ මිනිස් කතාවෙ තියෙන්නෙ මොකක්ද,...හැම දේම අපේම ගොන් කමට වරද්ද ගත්ත එකනෙ....සිoහ ග්රෝතිකයෙක් එක්ක එකට උන්නම උපන් ලමයෙක්ගෙන් පැවැතෙනව කියන්ඩ බැරිද????
අයිය නාගාගෙ සසර්ගය දැන උන දෙයක් නෙමේනෙ...නොදැන උන දේ....මේ තමන්ගෙ සහෝදරය කියල දෙන්නම දන්නෙ නැනෙ...දැනගත්තට පස්සෙ හිත් තැවුලට අයිය යක්ශයෙක් වෙලා උපන්න...යකාගෙ නම මතක නැ බන්...හැම දේකම ගත යුත්තක් තියෙනව....ඔක්කොම බොරු නෙමේ....තියෙන්නෙ අපේ ගොන් කමට වරදවා වටහා ගැනීම්..
නැ.. නැ.. ඒක නොදැන උන සීන් එකක් නෙමෙයි.. කොහෙද එහෙම තියෙන්නේ උබට පිස්සුද? 16 පාරක් හිකුවර පස්සේද මතක් උනේ නන්ගි කියලා..
.
