2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒකම තමා කියන්නෙ ඒ ඉතිහාසෙ ගැන හොයන්නෙ නෑ අපි 2500 කියන දේ ඇතුලෙ කොටුවෙලා ඉන්නව.. ඒක ඇතුලෙ තියන දේවල් ඔප්පු කරන්න යනව... එතනින් පිට ගිහින් අපි ටිකක් හිතන්න ඕනෙ. ලෝකෙට ගොඩක් දේවල් කරපු ලංකාවෙ මිනිස්සු ඉන්නව ඇත්ත ගොඩ දෙනෙක්ගෙ පාස්පෝර්ට් ඇමරිකන් ඇයි ඒ? ඒ මිනිස්සුන්ව ඒ රටවලට ගත්ත.. බුද්ධි ගලනය.. රේ ජයවර්දන, ප්‍රී කාස්ට් හොයාගත්තු කුලතුංග මහත්තය ලෝකෙට හියල දීපු දේවල් සෑහෙන්න වටිනව මචන්

මම කියන්නෙ නෑ.. අපි ඒ ඉතිහාසෙ ගැන හොයල ඒක ගැන පම්පෝරි ගහ ගහ ඉන්න ඕනෙ කියල .. අපි ඉස්සරහට යන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඒත් අපි මේ ඇත්ත කියල හිතන් ඉන්න සමහරක් බොරු වලින් එහාට යන්න ඕනෙ මචන්..
අද ශ්‍රී ලංකාව කියන්නෙ ලෝකෙ තියන සාමාන්ය රටක් උනාට මීට අවුරුදු 4000කට විතර එහා මේරට ලෝකෙට තිබ්බ විවගේ එකම රට වෙන්න ඇති.. අන්න ඒව ගැන පොඩ්ඩක් හොයන්න ඕනෙ.. නැතුව මහවංශයට හිර වෙලා ඒව තැනක් හොයාගත්තම ඒකට මහවංශයෙන් සාක්ශි හොයන්නෙ නැතුව ..
උබ කියන්නේ කොහොමද කියහන්කො මීට අවුරුදු 4000කට කලින් මේක ලොකේ සුපිරිම රට කියලා. එහෙනම් 4000කට කලින් මේකේ ඉන්න ඇත්තේ පිට සක්වලක උන් වෙන්න ඇති. නැත්තම් උබ කියන තරමේ සුපිරි රටක් උනානම් අඩු තරමේ එහෙම සුපිරි ජාන තියන දහක් දෙදහක්වත් ඉන්න ඔනා. එහෙම ඉන්නවද කියහන්කො මේකේ.. දන්න ශිල්පයක් තියනවද කියහන්කො.. සින්හල වෙදකමවත් හරියට දන්න එකෙක් ඉන්නවද කියහන්කො.. ආයේ අවුරුදු 4000ක මොන ඉතිහාසයක්ද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සුපිරි ජාන කියල උඹ අදහස් කරන්නෙ ‍මොනවාද?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආවන්කවම උබමේ ත්‍රේඩ් එක දාල කතිකාවක් මතු කරපු ක අගය කරනවා. මොකද මිනිස්සු දැනගන්න ඔනා මේවා. උබ බලපන් ලන්කාවේ ඉතිහසයේ රජ්ජුරුවන්ගේ කුපාඩිකම් හැර. සාමාන්ය පොඩි මිනිහා ජිවත් වෙච්ච ගෙයක් දොරක් ගැන සදහනක් තියනවද කියලා. 2500ක එපා. අඩු තරමේ 1814 වෙනකන්.. සාමාන්ය මිනිහා ජිවත් උනේ මොන විදියටද කියලා. උන්ගේ ගෙයක්. බුදියපු ඇදක්. ඇදපු චිත්යරක්. පොතක්. පැන්සලක්.. අමු ගොබ්බ මීහර්ක් ටිකක් බන් මේකේ ඉදලා තියෙන්නේ. සාමාන්ය දැනුමක් එක්ක ජිවත් වෙලා තියෙන්නේපන්සලේ හාමුදුරුවො විතරයි. ඒකයි හැම බනක්ම ජාතකයක්ම මුක පරම්පරාවෙන් ගියේ.. පන්සලට සෙට් වෙනව කට්ටියම පොයට. හාමුදුරුවො පුස්කොල පොත කියනවනවා, ගොබ්බ මැටි හරක් ටික කටවල් ඇරන් අහන් ඉදලා සදු කියනවා. ඔන්න ශිශ්ටාචාරය. ආයේ ඇරිස්ටොටල්, පයිතගරස් වගේ ඩැල් මේකේ ඉදල නැ. ඩාවින්චි වගේ චිත්‍ර ඇදපු උන් ඉදලත් නැ.. කොටින්ම කුබුරක් කොටලා හවසට ගැනිගේ බඩ උඩ නැගපු උන් හැරෙන්න උන්ව පාලනය කරපු රජාට වැදගෙන හිටියා ඇරෙන්න ඔය මහා ලොකු ලබ්බවල් මේකේ උන් කලේ නැ.. රෙප් කපන උන් කපපියව්.

    උබ ඔය කියන්නෙත් 2500 ඇතුලෙ මචන් .. පන්සලට ගිහින් පුස්කොල පොත අහන් ඉන්න එක ගැන... මම කියන්නෙ එතනින් එහාට දෙයක් මේ රටේ තියනව කියන එක මචන් මේරටේත් පයිත්කරස්ලට සමාන අය ඉන්න ඇති මතක තියාගනින් මචන් ඔය 2500යට කලින් තමා මේ රටෙ මිනිස්සු පුලස්ථී මහ සෘශි ගැන කතාකරන්නෙ.. අපි ඒ අතිතෙ හොයාගන්න ඕනෙ බන්. 2500 එහාට උබ ඔය කියන හැම දේම තියෙන්නෙ මහවංශෙ බන් මම කියන්නෙත් එතනින් එහාට අපිට ඉතිහාසයක් තිබ්බ කියල.. උබ කියන විදිහට ලංකාවෙ මිනිස්සු මීහරක් නෙමේ බන්.. හොද තාක්ශනයක් මේරටේ තිබ්බ.. ලෝකෙ මුලින්ම සුවිමින් පූල් හැදුවෙ අපේ අය.. වාරි මාරගය ගැන හසල දැනුමක් තිබ්බෙ අපේ අයට
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?

    ලැම්බොගිනි නෙමෙයි බන්, ලුමාලා බයිසිකලයක් හරි එක්ස්පොට් කොලිටියට හදාගන්න එකයි කිව්වේ. හරියට බැලුවොත් අපි ජාතියක් හැටිය මරුටි 800 එකේ යන්නවත් බැරි ජාතියක්. ඒකත් ලක්ශරි වැඩියි..

    11.gif
    ++11
     
    • Like
    Reactions: Google_Boy

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අරූ අර කියන සුපිරි රට මොකක්ද කියහන්කො.. අන්න එකේ උන්ට තිබ්බ ජාන..

    සුපිරි රටවල් කියල ජාතියක් නෑ මේ ලෝකෙ... තම තමන්ට පුලුවන් විදියට ජීවත් වෙන මිනිස්සු තමයි ලොකේ කොහෙත් ඉන්නෙ....
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ආවන්කවම උබමේ ත්‍රේඩ් එක දාල කතිකාවක් මතු කරපු ක අගය කරනවා. මොකද මිනිස්සු දැනගන්න ඔනා මේවා. උබ බලපන් ලන්කාවේ ඉතිහසයේ රජ්ජුරුවන්ගේ කුපාඩිකම් හැර. සාමාන්ය පොඩි මිනිහා ජිවත් වෙච්ච ගෙයක් දොරක් ගැන සදහනක් තියනවද කියලා. 2500ක එපා. අඩු තරමේ 1814 වෙනකන්.. සාමාන්ය මිනිහා ජිවත් උනේ මොන විදියටද කියලා. උන්ගේ ගෙයක්. බුදියපු ඇදක්. ඇදපු චිත්යරක්. පොතක්. පැන්සලක්.. අමු ගොබ්බ මීහර්ක් ටිකක් බන් මේකේ ඉදලා තියෙන්නේ. සාමාන්ය දැනුමක් එක්ක ජිවත් වෙලා තියෙන්නේපන්සලේ හාමුදුරුවො විතරයි. ඒකයි හැම බනක්ම ජාතකයක්ම මුක පරම්පරාවෙන් ගියේ.. පන්සලට සෙට් වෙනව කට්ටියම පොයට. හාමුදුරුවො පුස්කොල පොත කියනවනවා, ගොබ්බ මැටි හරක් ටික කටවල් ඇරන් අහන් ඉදලා සදු කියනවා. ඔන්න ශිශ්ටාචාරය. ආයේ ඇරිස්ටොටල්, පයිතගරස් වගේ ඩැල් මේකේ ඉදල නැ. ඩාවින්චි වගේ චිත්‍ර ඇදපු උන් ඉදලත් නැ.. කොටින්ම කුබුරක් කොටලා හවසට ගැනිගේ බඩ උඩ නැගපු උන් හැරෙන්න උන්ව පාලනය කරපු රජාට වැදගෙන හිටියා ඇරෙන්න ඔය මහා ලොකු ලබ්බවල් මේකේ උන් කලේ නැ.. රෙප් කපන උන් කපපියව්.

    Kata arapan.. mona hari danna ube katata 😋😜
     
    • Like
    Reactions: Google_Boy

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඔය කියන්නෙත් 2500 ඇතුලෙ මචන් .. පන්සලට ගිහින් පුස්කොල පොත අහන් ඉන්න එක ගැන... මම කියන්නෙ එතනින් එහාට දෙයක් මේ රටේ තියනව කියන එක මචන් මේරටේත් පයිත්කරස්ලට සමාන අය ඉන්න ඇති මතක තියාගනින් මචන් ඔය 2500යට කලින් තමා මේ රටෙ මිනිස්සු පුලස්ථී මහ සෘශි ගැන කතාකරන්නෙ.. අපි ඒ අතිතෙ හොයාගන්න ඕනෙ බන්. 2500 එහාට උබ ඔය කියන හැම දේම තියෙන්නෙ මහවංශෙ බන් මම කියන්නෙත් එතනින් එහාට අපිට ඉතිහාසයක් තිබ්බ කියල.. උබ කියන විදිහට ලංකාවෙ මිනිස්සු මීහරක් නෙමේ බන්.. හොද තාක්ශනයක් මේරටේ තිබ්බ.. ලෝකෙ මුලින්ම සුවිමින් පූල් හැදුවෙ අපේ අය.. වාරි මාරගය ගැන හසල දැනුමක් තිබ්බෙ අපේ අයට

    ඇයි බන් ඉතින් මහාවංශෙට ගරහන්නෙ. බොරැ ඉතිහාස මවන්නෙ ඕනි නෑ ‍නේ.. අපිට ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක් අපිට තියෙනවා අවුරැදු 2500ක. ඊට කලින් කියල හිතලු මත්තෙ නැහෙන්න හදන‍්න‍ෙ ඇයි?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes: ඔන්න උත්තර දෙනව නම් ප්‍රශ්න
    සාමාන්ය මිනිහා ජිවත් වෙච්ච ක්‍රමේ සලකන්නේ නැතුව, ලොකු දාගැබ්වත්, වැව්වත් සීගිරි මාලිගාවත් අදාල නැ. ග්‍රීසිය, රොමය බිල්ඩින් විතරක් නෙමෙයි. එතන තිබ්බා ශිශ්ටාචාරයක්. රාමුවෙන් පිට පැනලා, නැ මේක දෙයියන්ගේ ලබ්බක් නෙමෙයි පෘතුවිය ගොලාකාරයි කියන්න හයිය තිබ්බ පොරවල් හිටියා. ලන්කාවේ ඔක කිව්වා නම් බෙල්ල එක්කො උලක නැත්තම් ගස් බෙනයක. අද සුදු වැන් සන්ස්කෘතිය අරවා මෙව කියලා අලුත් දේවල් නෙමෙයි.. අද සුදු වැන්, එදා සුදු අස්සයෙක් වෙන්න ඇති. රජා කිව්වා ඉස්සුවා මැරුවා.. ආයේ එපා කියන්නද? සිගිරියේ අප්සරාවො ගැන කතා කරනවා. සිගිරිය කියන්නේ මොකක්ද? පූජනීය තැනක්ද? සාමාන්ය මිනිස්සු ගොබ්බයො කරලා රජෙක් ආතල් ගත්තු බඩු පොට් එකක්. ඔයිට වඩා වහල්ලු ටිකක් සෙට් කරගෙන ඊජිප්තුවෙන් උන් පිරමීඩ ගැහුවා. අදත් පැය 8 වැඩ මුරය අයින්කරල බැහැපියව් තුන්වේල කන්න දෙන්නම් හදපියව් වැව් නැත්තම් උල තියනවා කිව්වොත්, හෙට වෙද්දි එකෙක් වර්ජනය කරයිද? කෙක් එපා කියයිද? රජාට එරෙහි වෙයිද? ඇට දෙක තමා. ඔන්න ඔහොමයි ලන්කාව්වෙරි අතීතය. අත ඔෆිස් එකට වෙලා බුදියන උන් කතා කරනව 2500ක ඉතිහාසය. තෙරෙන්න ඉතින් රජෙක්ම එන්න ඔනා..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ කියන්නේ කොහොමද කියහන්කො මීට අවුරුදු 4000කට කලින් මේක ලොකේ සුපිරිම රට කියලා. එහෙනම් 4000කට කලින් මේකේ ඉන්න ඇත්තේ පිට සක්වලක උන් වෙන්න ඇති. නැත්තම් උබ කියන තරමේ සුපිරි රටක් උනානම් අඩු තරමේ එහෙම සුපිරි ජාන තියන දහක් දෙදහක්වත් ඉන්න ඔනා. එහෙම ඉන්නවද කියහන්කො මේකේ.. දන්න ශිල්පයක් තියනවද කියහන්කො.. සින්හල වෙදකමවත් හරියට දන්න එකෙක් ඉන්නවද කියහන්කො.. ආයේ අවුරුදු 4000ක මොන ඉතිහාසයක්ද?

    සිංහල වෙදකම අදටත් තියන්ව මචන් හබැයි පාරම්පරිකව ආයුර්වේදයයි සිංහල වෙදකමයි පටලව ගන්න එපා.. අංගම්පොර කියන සටන් ශිල්ප ක්‍රමය ගැනත් පොඩ්ඩක් හොයල බලපන්...
    බුදුහාමුදුරු වන්ට අනූව මේ ලෝකෙම පටන් ගන්නෙ පිටසක්වලින් බන් ඒක වෙනමම කතාවක්..
    උබට තව දෙයක් මම කියන්නම් පොඩ්ඩක් ඒකත් හොයල බලපන්... දුරේක්ශය හොයාගත්තෙ කොයිකාලෙද? ඒත කොට ලංකාවෙ නවග්‍රහ පූජා පටන් ගත්තෙ කොයි කාලෙද කියල හොයල බලපන්.. ඒතකොට උබටම ප්‍රශනයක් එයි දුරේක්ශයක්වත් හොයාගත්තෙ නැති කාලෙක අපේ මිනිස්සු ග්‍රහලෝක නවයක් ගැන කතාකරන්නෙ කොහොමද? ඒ තාක්ශනය මොකක්ද කියල..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    නිකමට අහන්නෙ
    විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100..

    එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක් නෙමේ විජ්ය එක්ක ආපු හත්සියයක් පිරිසට තුන් වේල බත දෙන්න පුලුවන් තරම් සස්ශ්‍රීකත්වයක් මේරටේ තිබ්බ?
    ඒ කියන්නෙ විජය එද්දිත් මේරට දියුනු තාක්ශනයක් තිබ්බ, සස්ශ්‍රීක රටක්? එහෙනම් ඇයො අපි මහාවංශයට සීමාවෙලා අවුරුදු 2500 ඉතිහාසයක් ගැන හොයන්නෙ? විජ්ය එන්න කලින් අපේ ඉතිහාසය ඇයි අපි පිලිගන්නෙ නැත්තෙ?

    කොහොමද බන් මේව හරියටම ගනන් බලල තියෙන්නෙ?අනික කපු කටින යන්ත්‍රයක් තිබ්බ කියල හරියටම ඔප්පු කරන්නෙ කොහොමද?මමනම් හිතන්නෙ ඕව අතින් දාල බොරුව කරල තියෙන්නෙ.

    විජය එන්න කලින් ඉතිහාසයෙන් දැන් වැඩක් නෑනෙ බන්.දැන් කරන්න තියෙන්නෙ අනාගතේට ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන්න.හැමදාම ඉතිහාසෙ කබල් ගගා හිටියට වැඩක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආඩම්ම්බර වෙන්න දෙයක් නෙමේ බන්.. අපිට එහෙම දෙයක් කරගන්න පුලුවන් කමක් ඒ කාලෙ තිබ්බ..තිබිල තියනව.. ඒත් මචන් අපිව ඉතිහාසෙ හදුන්වල දීල තියෙන්නෙ කොහොමද? කිසිම දෙයක් කරගන්න බැරි නොදියුනු මිනිස්සු ගානට .. ඒ වගේ දේවල් ගැන ටිකක් අවදානය යොමුකරන්න ඕනෙ
    නොදියුණු කියන එක සාපේක්ෂයි, ඒ කාලේ ලෝකේ වෙන රටවල හිටපු සාමාන්‍ය මිනිස්සු වගේ යකඩ ටිකක් උණු කරගෙන මොනවහරි ආයුදයක් හදාගෙන, ගලෙන් හරි ගඩොලෙන් හරි ගෙයක් හදාගෙන, ඔය මොනවහරි ධාන්‍ය ජාතියක් වගා කරගෙන නැත්තන් සතෙක් මස් කරගෙන, නූලක් වියාගෙන, බිත්තිවල චිත්‍රයක් දෙකක් ඇඳගෙන ඉන්න ඇති අපිත් :yes: ඒක එහෙමයි කියල පිළිගන්න එක නොදියුණු කමක් නෙවේ. ලෝකේ බහුතරයක් ඔහොම තමා ඉඳල තියෙන්නෙ.

    ඔය උඩින් කියපු ජාති නිකන් මදි මදි වගේ හිතෙන අය ඉන්නවා සමහරු. එයාලට ලෝකේ අංක එකේ ශිෂ්ටාචාරය අපිය කියල ඔප්පු කරනකන් නින්ද යන්නේ නෑ, අපි ලෝක ඉතිහාසේ තිබුන තවත් එක පොඩි ශිෂ්ටාචාරයක් විතරයි කියල පිළිගන්න කැමති නෑ. එහෙම වෙන්න එපා, එතකොට තමා ඔය නැති ඒවා හොයන්න හිතෙන්නේ. අර පෙන්නේ නැද්ද සෙට් එකක් කියන්නේ අපිට න්‍යෂ්ටික අවි පවා තිබුනා කියල ඒ කාලේ :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සාමාන්ය මිනිහා ජිවත් වෙච්ච ක්‍රමේ සලකන්නේ නැතුව, ලොකු දාගැබ්වත්, වැව්වත් සීගිරි මාලිගාවත් අදාල නැ. ග්‍රීසිය, රොමය බිල්ඩින් විතරක් නෙමෙයි. එතන තිබ්බා ශිශ්ටාචාරයක්. රාමුවෙන් පිට පැනලා, නැ මේක දෙයියන්ගේ ලබ්බක් නෙමෙයි පෘතුවිය ගොලාකාරයි කියන්න හයිය තිබ්බ පොරවල් හිටියා. ලන්කාවේ ඔක කිව්වා නම් බෙල්ල එක්කො උලක නැත්තම් ගස් බෙනයක. අද සුදු වැන් සන්ස්කෘතිය අරවා මෙව කියලා අලුත් දේවල් නෙමෙයි.. අද සුදු වැන්, එදා සුදු අස්සයෙක් වෙන්න ඇති. රජා කිව්වා ඉස්සුවා මැරුවා.. ආයේ එපා කියන්නද? සිගිරියේ අප්සරාවො ගැන කතා කරනවා. සිගිරිය කියන්නේ මොකක්ද? පූජනීය තැනක්ද? සාමාන්ය මිනිස්සු ගොබ්බයො කරලා රජෙක් ආතල් ගත්තු බඩු පොට් එකක්. ඔයිට වඩා වහල්ලු ටිකක් සෙට් කරගෙන ඊජිප්තුවෙන් උන් පිරමීඩ ගැහුවා. අදත් පැය 8 වැඩ මුරය අයින්කරල බැහැපියව් තුන්වේල කන්න දෙන්නම් හදපියව් වැව් නැත්තම් උල තියනවා කිව්වොත්, හෙට වෙද්දි එකෙක් වර්ජනය කරයිද? කෙක් එපා කියයිද? රජාට එරෙහි වෙයිද? ඇට දෙක තමා. ඔන්න ඔහොමයි ලන්කාව්වෙරි අතීතය. අත ඔෆිස් එකට වෙලා බුදියන උන් කතා කරනව 2500ක ඉතිහාසය. තෙරෙන්න ඉතින් රජෙක්ම එන්න ඔනා..

    ලංකාවේ විතරක් නෙමෙයි බන් උඹ ඔය කියන රටවල අයත් බහුතරයක් ඔහොම තමයි.ලෝකෙ හැම රටේම වෙනස් විදියට නිර්මාණ කරපු අය හිටියා ලංකාවේත් හිටියා,ඒ අය තමයි ඔය කියන නිර්මාණ කළේ,ඒ වගේම උඹට අමතක වෙලා ඔය කියන ලෝකෙ ගෝලාකාරයි කියපු මිනිස්සුන්ට අත්වුන ඉරණම,galileoට වෙච්චි දේ.හැබැයි ඒ මිනිස්සු එතැනින් ඉස්සරහට ගියා පහුගිය සියවස ඇතුළත අපි ටිකක් ඉදිරියට ගියත් අර අයට සාපේක්ෂව ඉදිරියට යන්න බැරි වුනා.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔන්න ඉතිං පටලව ගත්ත... මෙතෙන 2500 එහා ගැන මාර්කට් කිරිල්ලක් නෑනේ.. අපි 2500 වඩා එහා ගිය ඉතිහාසයක් තියන මිනිස්සු ... හරියට හෙව්වොත් අපි ලොකෙ මුලින්ම ශිශ්ඨාචාර ගත වෙච්ච ජාතියක් වෙන්න පුලුවන්... ඒව ගැන හොයන්න ඕනෙ..

    මුලින්ම ශිෂඨාචාරගත උනානම් අපි මෙහෙම ඉන්න විදිහක් නෑනෙ බන්.එහෙනම් අපි ලෝකෙ අනික් හැම රටකටම වඩා දියුනු බලවත් රටක් වෙන්න ඕනැනේ.අනික සිංහලුන්ගෙ ශිෂ්ඨ ගතියක් තියනවද බන්?තාමත් ගෝත්‍රික මානසිකත්වෙනෙ තියෙන්නේ?:lol::lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුලින්ම ශිෂඨාචාරගත උනානම් අපි මෙහෙම ඉන්න විදිහක් නෑනෙ බන්.එහෙනම් අපි ලෝකෙ අනික් හැම රටකටම වඩා දියුනු බලවත් රටක් වෙන්න ඕනැනේ.අනික සිංහලුන්ගෙ ශිෂ්ඨ ගතියක් තියනවද බන්?තාමත් ගෝත්‍රික මානසිකත්වෙනෙ තියෙන්නේ?:lol::lol::lol::lol:

    දැන් දියුණු රටවල් මුලින්ම ශිෂ්ඨාචර ගත ෑන අයද
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇයි බන් ඉතින් මහාවංශෙට ගරහන්නෙ. බොරැ ඉතිහාස මවන්නෙ ඕනි නෑ ‍නේ.. අපිට ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක් අපිට තියෙනවා අවුරැදු 2500ක. ඊට කලින් කියල හිතලු මත්තෙ නැහෙන්න හදන‍්න‍ෙ ඇයි?

    මුලින්ම කියන්නෙ මචන් මම මේ මහාවංශයට ගරහනව නෙමේ මචන්.. ඒකෙ මොනාහරි පැටලැවිලි වගයක් තියනව... අපි තිරිසන් සතෙකුගෙන් පැවතෙන ජාතියක්ද? එහෙම වෙන්න පුලුවන්ද බන්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංහල වෙදකම අදටත් තියන්ව මචන් හබැයි පාරම්පරිකව ආයුර්වේදයයි සිංහල වෙදකමයි පටලව ගන්න එපා.. අංගම්පොර කියන සටන් ශිල්ප ක්‍රමය ගැනත් පොඩ්ඩක් හොයල බලපන්...
    බුදුහාමුදුරු වන්ට අනූව මේ ලෝකෙම පටන් ගන්නෙ පිටසක්වලින් බන් ඒක වෙනමම කතාවක්..
    උබට තව දෙයක් මම කියන්නම් පොඩ්ඩක් ඒකත් හොයල බලපන්... දුරේක්ශය හොයාගත්තෙ කොයිකාලෙද? ඒත කොට ලංකාවෙ නවග්‍රහ පූජා පටන් ගත්තෙ කොයි කාලෙද කියල හොයල බලපන්.. ඒතකොට උබටම ප්‍රශනයක් එයි දුරේක්ශයක්වත් හොයාගත්තෙ නැති කාලෙක අපේ මිනිස්සු ග්‍රහලෝක නවයක් ගැන කතාකරන්නෙ කොහොමද? ඒ තාක්ශනය මොකක්ද කියල..
    උබ හිතන් ඉන්නේ නශ්ශත්ය්‍ර ලන්කාවේ එකක් කියලද? මොන පිස්සුද බන්. ඔක ඉන්දියන්.. ඊටත් එහාට ගියොත් පර්ශියන්.. තරු බලල ගමන් යන එක සහ නස්ශස්ත්‍රය ඉස්සෙල්ලාම පටන් ගන්නේ බැබිලොනියන් උන්ගෙන්. ඇලෙක්සැන්ඩර්ගේ කාලේ ඔක ගෙනාව ග්‍රිසියටයි රොමෙටයි.. ඔය කාලෙටත් ගොඩක් කලින් මයා සහ ඉන්කා ශිස්ටාචාර් ඔව ගැන කතා කලා.. ලන්කාව අල්ලගත්තේ ඉන්දියන් ඇස්ට්‍රොලොජි.. ඔකේ චයිනීස් වට්ශන් එක බලපන්. එක එක ගොත්‍රවල ඔක තිබ්බා මිසක් ඇස්ට්‍රලොජි ලන්කාවේ උන් කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඉන්කා උන් මායා උන් පර්ශියන් උන් ග්‍රික් උන් යුස් කරපු ඇස්ට්‍රලොජි බල්ලට යන තැනට සාස්තර කියන්න ගත්තේ නම් ලන්කාවෙ උන්..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුලින්ම කියන්නෙ මචන් මම මේ මහාවංශයට ගරහනව නෙමේ මචන්.. ඒකෙ මොනාහරි පැටලැවිලි වගයක් තියනව... අපි තිරිසන් සතෙකුගෙන් පැවතෙන ජාතියක්ද? එහෙම වෙන්න පුලුවන්ද බන්

    එහෙම වෙන සත්තු එක්ක හැසිරුණාට මිනිස්සු පැටවු බිහිවෙන්නේ නෑ,අනික් සත්තු වගේ ඒක නිසා එකනම් බොරුවක්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොහොමද බන් මේව හරියටම ගනන් බලල තියෙන්නෙ?අනික කපු කටින යන්ත්‍රයක් තිබ්බ කියල හරියටම ඔප්පු කරන්නෙ කොහොමද?මමනම් හිතන්නෙ ඕව අතින් දාල බොරුව කරල තියෙන්නෙ.

    විජය එන්න කලින් ඉතිහාසයෙන් දැන් වැඩක් නෑනෙ බන්.දැන් කරන්න තියෙන්නෙ අනාගතේට ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන්න.හැමදාම ඉතිහාසෙ කබල් ගගා හිටියට වැඩක් නෑ.

    ඒවනම් කියන්නෙ මහවංශෙම තමා බන්...
    ඉතිහාසෙ ගැන පම්පෝරිගහල වැඩක් නෑ අපි ඉස්සරහට යන්න ඕනෙ.. ඒත් මචන් අපේ ඉතිහාසෙ හරියටම මොකක්ද කියල අපි පොඩ්ඩක් බලන්න ඕනෙ නේඩ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    2500 කලින් ඉතිහාසය නොදන්නා කම, සොයා නොගැනීම නිසා තමයි මේරටට මේ විද්යට කෙල විලා තියෙන්නේ , මොකද අපේ රටේ අතීතය නොදන්නා කම නිසා තමයි මේ කෙලවේගෙන යන්නේ...
    එංගලන්ත කාරයෝ, ඇමරිකන් කාරයෝ.. ඔ්ක හොඳට දන්නවා උන් ඉතිහාසය අවබෝධ කරගෙන තමුන් කරන්න ඔ්න දේ ගැන වටහ ගෙන තියෙන්නේ, ඒක තමයි සාර්ථකත්වයේ රහස
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඔය 2500 කලින්ම තිබුනේ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගැනීම කියන දේ.. දැන් මොන ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කර ගැනීමක්ද නිව්ටන් එහෙම කිව්වා අපිත් එහෙම තමයි... ඉතිං කෙහෙද ගොඩ යෑමක්.. හැමදාම වලේ තමයි. මොකද අනුන් කියපු එකක්නේ හැමදාම කරන්නේ..
    මම අහල තියෙනවා ඔ්ස්ට්‍රේලියවේ chemistry කරන්නේ music එක්ක කියල. ඇත්තද දන්නේ නැ....
    ඉතිහාසය අපට අවශ්‍යයි ඒක අමතක කරල බැ.. ඉතිහාසය අධ්‍යනය කිරිම තුලින් අතීතයේ සිදුවු වැරදි නිවැරදි කර ගෙන අප ඉදිරියටම යා යුතුයි... නමුත් ලංකාවේ ඒක වෙන්නේ නැ..