සාමාන්‍ය මිනිහා ජිවත් වෙච්ච ක්‍රමේ සලකන්නේ නැතුව, ලොකු දාගැබ්වත්, වැව්වත් සීගිරි මාලිගාවත් අදාල නැ. ග්‍රීසිය, රොමය බිල්ඩින් විතරක් නෙමෙයි. එතන තිබ්බා ශිශ්ටාචාරයක්. රාමුවෙන් පිට පැනලා, නැ මේක දෙයියන්ගේ ලබ්බක් නෙමෙයි පෘතුවිය ගොලාකාරයි කියන්න හයිය තිබ්බ පොරවල් හිටියා. ලන්කාවේ ඔක කිව්වා නම් බෙල්ල එක්කො උලක නැත්තම් ගස් බෙනයක. අද සුදු වැන් සන්ස්කෘතිය අරවා මෙව කියලා අලුත් දේවල් නෙමෙයි.. අද සුදු වැන්, එදා සුදු අස්සයෙක් වෙන්න ඇති. රජා කිව්වා ඉස්සුවා මැරුවා.. ආයේ එපා කියන්නද? සිගිරියේ අප්සරාවො ගැන කතා කරනවා. සිගිරිය කියන්නේ මොකක්ද? පූජනීය තැනක්ද? සාමාන්‍ය මිනිස්සු ගොබ්බයො කරලා රජෙක් ආතල් ගත්තු බඩු පොට් එකක්. ඔයිට වඩා වහල්ලු ටිකක් සෙට් කරගෙන ඊජිප්තුවෙන් උන් පිරමීඩ ගැහුවා. අදත් පැය 8 වැඩ මුරය අයින්කරල බැහැපියව් තුන්වේල කන්න දෙන්නම් හදපියව් වැව් නැත්තම් උල තියනවා කිව්වොත්, හෙට වෙද්දි එකෙක් වර්ජනය කරයිද? කෙක් එපා කියයිද? රජාට එරෙහි වෙයිද? ඇට දෙක තමා. ඔන්න ඔහොමයි ලන්කාව්වෙරි අතීතය. අත ඔෆිස් එකට වෙලා බුදියන උන් කතා කරනව 2500ක ඉතිහාසය. තෙරෙන්න ඉතින් රජෙක්ම එන්න ඔනා..