2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ලංකාවේ විතරක් නෙමෙයි බන් උඹ ඔය කියන රටවල අයත් බහුතරයක් ඔහොම තමයි.ලෝකෙ හැම රටේම වෙනස් විදියට නිර්මාණ කරපු අය හිටියා ලංකාවේත් හිටියා,ඒ අය තමයි ඔය කියන නිර්මාණ කළේ,ඒ වගේම උඹට අමතක වෙලා ඔය කියන ලෝකෙ ගෝලාකාරයි කියපු මිනිස්සුන්ට අත්වුන ඉරණම,galileoට වෙච්චි දේ.හැබැයි ඒ මිනිස්සු එතැනින් ඉස්සරහට ගියා පහුගිය සියවස ඇතුළත අපි ටිකක් ඉදිරියට ගියත් අර අයට සාපේක්ෂව ඉදිරියට යන්න බැරි වුනා.
ඒක තමයි මම කියන්නේ සාම්ප්‍රදයික රාවුමෙන් එහාට ගිහින් වැඩක් කරපු එකෙක් ලන්කාවේ නැ බන්.. එහෙනම් ලන්කාවේ උන්ට තිබ්බනේ වෙඩි ලුනු හොයාගන්න. ඉලෙක්ට්‍රිසිටි හොයාගන්න. වාශ්ප එන්ජිම හොයාගන්න.. පිස්සු කතානේ බන්.. යුරොපයේ කාර්මික විප්ලයව වෙන කාලේ (ආයේ 2500ක මෙව්වා එකක් නෙමෙයි, මේ මැත ඉතිහාසයේ ) ලන්කාවේ උන් මොනාද කලේ කියහන්කො.. ඇයි උන්ට බැරි උනේ වතුර කේතලයක් ලිපේ තියලා දුම බලලා එන්ජිමක් ගහන්න. බයිලනේ බන්.. එහෙම පිටින්ම 60 ගානක ශිල්ප එක්ක ඉන්දියාවෙන් ආපු සෙට් එක ලන්කාව වටේ ටැග් ගැහුනා උන් දන්න කර්මාන්ත පිහිටෙව්වා. දැන් ඒව අපේ වගේ කරගෙන යනවා. හිරිකිතයිනේ බන්.. පහුගිය කාලේ රබාන සින්හල උන්ගේ ගැජට් එකක් කියලා මැරෙන්න ගියා. ඉතිහාසය හොයන් ගියාම ටජිකිස්තාන් උන් රබන් ගහන්න අරන් තියෙන්නේ ලන්කාවේ කුවේනි අම්මගේ බඩෙත් නැති කාලේ..
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    2500 කලින් ඉතිහාසය නොදන්නා කම, සොයා නොගැනීම නිසා තමයි මේරටට මේ විද්යට කෙල විලා තියෙන්නේ , මොකද අපේ රටේ අතීතය නොදන්නා කම නිසා තමයි මේ කෙලවේගෙන යන්නේ...
    එංගලන්ත කාරයෝ, ඇමරිකන් කාරයෝ.. ඔ්ක හොඳට දන්නවා උන් ඉතිහාසය අවබෝධ කරගෙන තමුන් කරන්න ඔ්න දේ ගැන වටහ ගෙන තියෙන්නේ, ඒක තමයි සාර්ථකත්වයේ රහස
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඔය 2500 කලින්ම තිබුනේ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගැනීම කියන දේ.. දැන් මොන ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කර ගැනීමක්ද නිව්ටන් එහෙම කිව්වා අපිත් එහෙම තමයි... ඉතිං කෙහෙද ගොඩ යෑමක්.. හැමදාම වලේ තමයි. මොකද අනුන් කියපු එකක්නේ හැමදාම කරන්නේ..
    මම අහල තියෙනවා ඔ්ස්ට්‍රේලියවේ chemistry කරන්නේ music එක්ක කියල. ඇත්තද දන්නේ නැ....
    ඉතිහාසය අපට අවශ්‍යයි ඒක අමතක කරල බැ.. ඉතිහාසය අධ්‍යනය කිරිම තුලින් අතීතයේ සිදුවු වැරදි නිවැරදි කර ගෙන අප ඉදිරියටම යා යුතුයි... නමුත් ලංකාවේ ඒක වෙන්නේ නැ..

    උඹ මේ 2500යකට කලින් පාඩම් ගැන කියනවා අපේ මිනිස්සුන්ට මෑත ඉතිහාසයේනවත් පාඩම් ඉගනගත්තද
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නොදියුණු කියන එක සාපේක්ෂයි, ඒ කාලේ ලෝකේ වෙන රටවල හිටපු සාමාන්‍ය මිනිස්සු වගේ යකඩ ටිකක් උණු කරගෙන මොනවහරි ආයුදයක් හදාගෙන, ගලෙන් හරි ගඩොලෙන් හරි ගෙයක් හදාගෙන, ඔය මොනවහරි ධාන්‍ය ජාතියක් වගා කරගෙන නැත්තන් සතෙක් මස් කරගෙන, නූලක් වියාගෙන, බිත්තිවල චිත්‍රයක් දෙකක් ඇඳගෙන ඉන්න ඇති අපිත් :yes: ඒක එහෙමයි කියල පිළිගන්න එක නොදියුණු කමක් නෙවේ. ලෝකේ බහුතරයක් ඔහොම තමා ඉඳල තියෙන්නෙ.

    ඔය උඩින් කියපු ජාති නිකන් මදි මදි වගේ හිතෙන අය ඉන්නවා සමහරු. එයාලට ලෝකේ අංක එකේ ශිෂ්ටාචාරය අපිය කියල ඔප්පු කරනකන් නින්ද යන්නේ නෑ, අපි ලෝක ඉතිහාසේ තිබුන තවත් එක පොඩි ශිෂ්ටාචාරයක් විතරයි කියල පිළිගන්න කැමති නෑ. එහෙම වෙන්න එපා, එතකොට තමා ඔය නැති ඒවා හොයන්න හිතෙන්නේ. අර පෙන්නේ නැද්ද සෙට් එකක් කියන්නේ අපිට න්‍යෂ්ටික අවි පවා තිබුනා කියල ඒ කාලේ :D

    අපෝ නෑ බන් එච්චර සුරංගනා කතා කියන්නෙ නෑ බන්,, මම කියන්නෙ අපිට2500 වඩා ශිශ්ටාචාරයක් තිබ්බ.. ඒක ටිකක් දියුනු ශිශ්ටාචාරයක් අපි වනචාරි නෙමේ විජය මෙහෙට එද්දිත් කියන එක... ඒත් අපි හොයන්නෙ විශ්වාස කරන්නෙ අර 2500 ගැන විතරයි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම ශිෂඨාචාරගත උනානම් අපි මෙහෙම ඉන්න විදිහක් නෑනෙ බන්.එහෙනම් අපි ලෝකෙ අනික් හැම රටකටම වඩා දියුනු බලවත් රටක් වෙන්න ඕනැනේ.අනික සිංහලුන්ගෙ ශිෂ්ඨ ගතියක් තියනවද බන්?තාමත් ගෝත්‍රික මානසිකත්වෙනෙ තියෙන්නේ?:lol::lol::lol::lol:

    හෙලයව සිංහලයෙක් කරපු එක තමා වරද මචන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුලින්ම කියන්නෙ මචන් මම මේ මහාවංශයට ගරහනව නෙමේ මචන්.. ඒකෙ මොනාහරි පැටලැවිලි වගයක් තියනව... අපි තිරිසන් සතෙකුගෙන් පැවතෙන ජාතියක්ද? එහෙම වෙන්න පුලුවන්ද බන්

    එහෙම වෙන්නෑ නේ බන්... කවුද ඒ වගේ විකාර කතා පිලිගන්නෙ....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපෝ නෑ බන් එච්චර සුරංගනා කතා කියන්නෙ නෑ බන්,, මම කියන්නෙ අපිට2500 වඩා ශිශ්ටාචාරයක් තිබ්බ.. ඒක ටිකක් දියුනු ශිශ්ටාචාරයක් අපි වනචාරි නෙමේ විජය මෙහෙට එද්දිත් කියන එක... ඒත් අපි හොයන්නෙ විශ්වාස කරන්නෙ අර 2500 ගැන විතරයි
    දෙයක් තියෙන්න ඇති මචන්. නැ කියන්නේ නැ. හැබැයි අනික් රටවලට සාපේක්ශව මහා ලොකු අරුම පුදුම දෙයක් නෙමෙයි.. මොකද එහෙම දෙයක් තිබ්බා නම් ආයේ විජය ආවා කියලා ඌට කහින්නේ නැනේ 60 ගානක ශිල්ප එක්ක සෙට් එකක් බස්සන්න මෙහේ ඉන්දියාවටත් වඩා යක්කු හිටියනම්.. අනික මේ හූවකදුර තියන රටේ එහෙම යක්කු ටිකක් හිටියනම් අරුම පුදුම වැඩ කරන, විජේගේ තාත්තට ගැට්ට කගහන්නේ නැනේ දඩුවමක් හැටියට පුතන්ඩියව ලන්කාවට පිටුවහල් කරන්න. එහෙනම් ඌම එනවනේ ආක්‍රමනය කරල ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි මම කියන්නේ සාම්ප්‍රදයික රාවුමෙන් එහාට ගිහින් වැඩක් කරපු එකෙක් ලන්කාවේ නැ බන්.. එහෙනම් ලන්කාවේ උන්ට තිබ්බනේ වෙඩි ලුනු හොයාගන්න. ඉලෙක්ට්‍රිසිටි හොයාගන්න. වාශ්ප එන්ජිම හොයාගන්න.. පිස්සු කතානේ බන්.. යුරොපයේ කාර්මික විප්ලයව වෙන කාලේ (ආයේ 2500ක මෙව්වා එකක් නෙමෙයි, මේ මැත ඉතිහාසයේ ) ලන්කාවේ උන් මොනාද කලේ කියහන්කො.. ඇයි උන්ට බැරි උනේ වතුර කේතලයක් ලිපේ තියලා දුම බලලා එන්ජිමක් ගහන්න. බයිලනේ බන්.. එහෙම පිටින්ම 60 ගානක ශිල්ප එක්ක ඉන්දියාවෙන් ආපු සෙට් එක ලන්කාව වටේ ටැග් ගැහුනා උන් දන්න කර්මාන්ත පිහිටෙව්වා. දැන් ඒව අපේ වගේ කරගෙන යනවා. හිරිකිතයිනේ බන්.. පහුගිය කාලේ රබාන සින්හල උන්ගේ ගැජට් එකක් කියලා මැරෙන්න ගියා. ඉතිහාසය හොයන් ගියාම ටජිකිස්තාන් උන් රබන් ගහන්න අරන් තියෙන්නේ ලන්කාවේ කුවේනි අම්මගේ බඩෙත් නැති කාලේ..

    ලන්කාව කියන්නෙ පොඩි දූපතක් බන්. අපේ හිටපු ජනගහනයත් පොඩී අපිට තිබ්බ සම්පතුත් පොඩී. ඉතින් ඒ තිබ්බ ‍ටිකෙන් පහුගිය අවුරැදු 2500 කරපුවා මදිද? සීගිරියම හදපු එක මදිද? අ‍ගය කරන්න ඕන දේවල් අගය කරන්න ඉගෙන ගනින්....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ හිතන් ඉන්නේ නශ්ශත්ය්‍ර ලන්කාවේ එකක් කියලද? මොන පිස්සුද බන්. ඔක ඉන්දියන්.. ඊටත් එහාට ගියොත් පර්ශියන්.. තරු බලල ගමන් යන එක සහ නස්ශස්ත්‍රය ඉස්සෙල්ලාම පටන් ගන්නේ බැබිලොනියන් උන්ගෙන්. ඇලෙක්සැන්ඩර්ගේ කාලේ ඔක ගෙනාව ග්‍රිසියටයි රොමෙටයි.. ඔය කාලෙටත් ගොඩක් කලින් මයා සහ ඉන්කා ශිස්ටාචාර් ඔව ගැන කතා කලා.. ලන්කාව අල්ලගත්තේ ඉන්දියන් ඇස්ට්‍රොලොජි.. ඔකේ චයිනීස් වට්ශන් එක බලපන්. එක එක ගොත්‍රවල ඔක තිබ්බා මිසක් ඇස්ට්‍රලොජි ලන්කාවේ උන් කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඉන්කා උන් මායා උන් පර්ශියන් උන් ග්‍රික් උන් යුස් කරපු ඇස්ට්‍රලොජි බල්ලට යන තැනට සාස්තර කියන්න ගත්තේ නම් ලන්කාවෙ උන්..

    මම කියන්නෙ රෙද්දෙ නක්ශත්‍රයක් ගැන නෙමේ මචන්... ඒ කාලෙදි මොනයම් විදිහකට හරි අපි දැන ගෙන හිටිය ග්‍රහලෝක නමයක් ගැන.. උබ කියන විදිහට ඒ දැනුමත් ලංකාවට ආවෙ ඉන්දියාවෙන්?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලන්කාව කියන්නෙ පොඩි දූපතක් බන්. අපේ හිටපු ජනගහනයත් පොඩී අපිට තිබ්බ සම්පතුත් පොඩී. ඉතින් ඒ තිබ්බ ‍ටිකෙන් පහුගිය අවුරැදු 2500 කරපුවා මදිද? සීගිරියම හදපු එක මදිද? අ‍ගය කරන්න ඕන දේවල් අගය කරන්න ඉගෙන ගනින්....
    අගය කරන එක ගැටලුවක් නෙමෙයි.. සිගිරිය හරි. ඒක හැදුවා. හොදයි ලස්සනයි.. ප්‍රශ්නේ තියෙන්නේ සීගිරියෙන් පස්සේ අපි කොහාටද කියන එකයි.. 2500ක ඉතිහාසේ අපි සීගිරිය හැදුවනම් අද වෙනකොට 2016දි අපි බර්ජ් කලීෆා තරමටවත් එකක් ගහලා තියෙන්න ඔනා. මොකො ඩුබායි උන්ට අපි සීගිරි හදනකාලේ වතුර වීදුරුවේක් තිබ්බේ නැනේ.. ඔක කිව්වම ලන්කාවෙ උන් කියන්නේ ඩුබායි උන්ට තෙල් තියනව උන් දියුනු උනා කියලා. එහෙනම් අර මුලින්ම ගෙනාපු පොයින්ට් එක අනාතයිනේ, ලන්කාව වගේ රටක් ලොකේ කොහෙවත් නැ කියලා. එහෙනම් තෙලුත් තියෙන්න එපැයි.. ප්‍රශ්නේ අන්න එතනයි. ඩුබායි දියුනු උනේ තෙල් හින්දා නම් ලන්කාව දියුනු වෙන්නේ මොනා හින්ද්ද? ඒකට උත්තරයක් නැත්තම් මට නම් මාලදිවයින හොදයි ලන්කාවට වඩ. මොකද උන්ට විකුනන්න උම්බලකඩ හරි තියෙනවා..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලන්කාව කියන්නෙ පොඩි දූපතක් බන්. අපේ හිටපු ජනගහනයත් පොඩී අපිට තිබ්බ සම්පතුත් පොඩී. ඉතින් ඒ තිබ්බ ‍ටිකෙන් පහුගිය අවුරැදු 2500 කරපුවා මදිද? සීගිරියම හදපු එක මදිද? අ‍ගය කරන්න ඕන දේවල් අගය කරන්න ඉගෙන ගනින්....

    අනිවාර්යයෙන් අගයකරනව මචන්.. මම කියන්නෙ සීගිරිට උනත් කාශපගෙ නිර්මානයක්මද? ජනප්‍රවාදවල එන කුමාරගෙ ආලකමන්දාව සීගිරිය වෙන්න බැරිද? පසු කාලෙක කාශප හැංගෙන්න පාවිච්චි කලාට?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අගය කරන එක ගැටලුවක් නෙමෙයි.. සිගිරිය හරි. ඒක හැදුවා. හොදයි ලස්සනයි.. ප්‍රශ්නේ තියෙන්නේ සීගිරියෙන් පස්සේ අපි කොහාටද කියන එකයි.. 2500ක ඉතිහාසේ අපි සීගිරිය හැදුවනම් අද වෙනකොට 2016දි අපි බර්ජ් කලීෆා තරමටවත් එකක් ගහලා තියෙන්න ඔනා. මොකො ඩුබායි උන්ට අපි සීගිරි හදනකාලේ වතුර වීදුරුවේක් තිබ්බේ නැනේ.. ඔක කිව්වම ලන්කාවෙ උන් කියන්නේ ඩුබායි උන්ට තෙල් තියනව උන් දියුනු උනා කියලා. එහෙනම් අර මුලින්ම ගෙනාපු පොයින්ට් එක අනාතයිනේ, ලන්කාව වගේ රටක් ලොකේ කොහෙවත් නැ කියලා. එහෙනම් තෙලුත් තියෙන්න එපැයි.. ප්‍රශ්නේ අන්න එතනයි. ඩුබායි දියුනු උනේ තෙල් හින්දා නම් ලන්කාව දියුනු වෙන්නේ මොනා හින්ද්ද? ඒකට උත්තරයක් නැත්තම් මට නම් මාලදිවයින හොදයි ලන්කාවට වඩ. මොකද උන්ට විකුනන්න උම්බලකඩ හරි තියෙනවා..

    ඒක රටේ තීරණ ගන්න අයගේ වැරැද්දක් මිසක් රටේ වැරැද්දක් නෙමෙයින‍ෙ.ඔය singapore දියුණු වගේ රටවල් තියෙන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කියන්නෙ රෙද්දෙ නක්ශත්‍රයක් ගැන නෙමේ මචන්... ඒ කාලෙදි මොනයම් විදිහකට හරි අපි දැන ගෙන හිටිය ග්‍රහලෝක නමයක් ගැන.. උබ කියන විදිහට ඒ දැනුමත් ලංකාවට ආවෙ ඉන්දියාවෙන්?
    නැතුව් බන්. ලන්කාවට ආපු ඔක්කොම අවේ ඉන්දියාවෙන් තමා. උබ කියහන්කො එකක් ඉන්දියන් ආබාශය නැති.. ලන්කාවේ උන් පොඩ්ඩක් පරම්පරාවෙන් වෙනස් කරලා අපේ කරගත්තා මිසක්. අපේ කියන්න දෙයක් නැ. ඔක්කොම ලන්කාවෙ තියෙන්නේ ඉන්දියන් ආබාශය ලබපු දේවල්. මරුටියකට බොඩිකිට් එකක් ගැහුවා කියලා ඒක මේඩ් ඉන් ශ්‍රි ලන්කා වෙන්නේ නැනේ බන්. ඔය බොඩි කිට් ගැහිල්ල තමා ලන්කාවේ උන් කලේ. සන්ගීතය, ආගම, සන්ස්කෘතිය, කලාව, නාට‍්රය, ඇදුම්, චරිත්‍ර මේ හැමදෙයක්ම ඉන්දියන් ප්‍රි කල්චර්ස්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අගය කරන එක ගැටලුවක් නෙමෙයි.. සිගිරිය හරි. ඒක හැදුවා. හොදයි ලස්සනයි.. ප්‍රශ්නේ තියෙන්නේ සීගිරියෙන් පස්සේ අපි කොහාටද කියන එකයි.. 2500ක ඉතිහාසේ අපි සීගිරිය හැදුවනම් අද වෙනකොට 2016දි අපි බර්ජ් කලීෆා තරමටවත් එකක් ගහලා තියෙන්න ඔනා. මොකො ඩුබායි උන්ට අපි සීගිරි හදනකාලේ වතුර වීදුරුවේක් තිබ්බේ නැනේ.. ඔක කිව්වම ලන්කාවෙ උන් කියන්නේ ඩුබායි උන්ට තෙල් තියනව උන් දියුනු උනා කියලා. එහෙනම් අර මුලින්ම ගෙනාපු පොයින්ට් එක අනාතයිනේ, ලන්කාව වගේ රටක් ලොකේ කොහෙවත් නැ කියලා. එහෙනම් තෙලුත් තියෙන්න එපැයි.. ප්‍රශ්නේ අන්න එතනයි. ඩුබායි දියුනු උනේ තෙල් හින්දා නම් ලන්කාව දියුනු වෙන්නේ මොනා හින්ද්ද? ඒකට උත්තරයක් නැත්තම් මට නම් මාලදිවයින හොදයි ලන්කාවට වඩ. මොකද උන්ට විකුනන්න උම්බලකඩ හරි තියෙනවා..

    ඇයි බන් විදේශ ආක්රමණ එක්ක ඒ තිබුන දැනුම කන්දරාව දැනුවත්වෙලා හිටපු මින්ස්සු එක්කම වැලලිලා ගියා. මාඝගෙ ආක්රමණයෙන් පස්සෙ අපේ මිනිස්සු ශිෂ්ඨාචාර අතෑරල කැලෑ වැදුන. ඉතින් ඊට පස්සෙ සීගිරිය වගේ නිර්මාණ හදන්නෙ කොහොමද? ඉතිහාසේ ඉගෙන ගෙන ඉන්න කියන්නේ ඔ්කටයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවාර්යයෙන් අගයකරනව මචන්.. මම කියන්නෙ සීගිරිට උනත් කාශපගෙ නිර්මානයක්මද? ජනප්‍රවාදවල එන කුමාරගෙ ආලකමන්දාව සීගිරිය වෙන්න බැරිද? පසු කාලෙක කාශප හැංගෙන්න පාවිච්චි කලාට?

    කාශයපගේ තමයි. විදයාත්මකව කාල නිර්ණය කලාම එන්නෙ සීගිරිය ක්රිස්තු වර්ශ 5 සියවසේ නිර්මාණයක් කියල.. ආයේ තවත් සාක්කි ඕනිද?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දෙයක් තියෙන්න ඇති මචන්. නැ කියන්නේ නැ. හැබැයි අනික් රටවලට සාපේක්ශව මහා ලොකු අරුම පුදුම දෙයක් නෙමෙයි.. මොකද එහෙම දෙයක් තිබ්බා නම් ආයේ විජය ආවා කියලා ඌට කහින්නේ නැනේ 60 ගානක ශිල්ප එක්ක සෙට් එකක් බස්සන්න මෙහේ ඉන්දියාවටත් වඩා යක්කු හිටියනම්.. අනික මේ හූවකදුර තියන රටේ එහෙම යක්කු ටිකක් හිටියනම් අරුම පුදුම වැඩ කරන, විජේගේ තාත්තට ගැට්ට කගහන්නේ නැනේ දඩුවමක් හැටියට පුතන්ඩියව ලන්කාවට පිටුවහල් කරන්න. එහෙනම් ඌම එනවනේ ආක්‍රමනය කරල ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගන්න.

    විජය එක්ක මෙහෙට ශිල්ප එන්නෙ නෑ බන් ඒ ශිල්ප එක්ක පිරිවර එන්නෙ අනුබුදු මිහිදු හිමියන් සමග.. විජ්ය එක්කෙ එන්නෙ විජයගෙ සහචරයො ටික... විජය කියන්නෙ හොරෙක් ස්ත්‍රී දුශකයෙක් පොරව පිටුවහල් කරන්ව පොරගෙ ගැන් එකත් එක්ක අපේ කරුමෙට මෙහෙට පාවෙලා එනව.. කුවෙනීව දකිනව කුවේනි ඌට ආදරය කරල ජාතිය පවා දෙනව .. ඔන්න ඕකයි තත්වෙ
    උබ ඔය කින ඉන්දියාවෙ මනුස්සයෙක්ම තමා කියන්නෙ රාවණා කියල රජෙක් දඩුමොනරය කියල එකක උඩින් ලංකාවෙ ඉදල ආවා අවිත් සීතව උස්සන් ගියා කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැතුව් බන්. ලන්කාවට ආපු ඔක්කොම අවේ ඉන්දියාවෙන් තමා. උබ කියහන්කො එකක් ඉන්දියන් ආබාශය නැති.. ලන්කාවේ උන් පොඩ්ඩක් පරම්පරාවෙන් වෙනස් කරලා අපේ කරගත්තා මිසක්. අපේ කියන්න දෙයක් නැ. ඔක්කොම ලන්කාවෙ තියෙන්නේ ඉන්දියන් ආබාශය ලබපු දේවල්. මරුටියකට බොඩිකිට් එකක් ගැහුවා කියලා ඒක මේඩ් ඉන් ශ්‍රි ලන්කා වෙන්නේ නැනේ බන්. ඔය බොඩි කිට් ගැහිල්ල තමා ලන්කාවේ උන් කලේ. සන්ගීතය, ආගම, සන්ස්කෘතිය, කලාව, නාට‍්රය, ඇදුම්, චරිත්‍ර මේ හැමදෙයක්ම ඉන්දියන් ප්‍රි කල්චර්ස්..

    ඉතින් එහෙම නොවුනොත් තමා පුදුමේ... දැන් බලපන් ඇමරිකන් කාරයා.. උන් එතකොට බ්රිටිශ් ප්‍රි කල්චර්ස්.. උන් එහෙම කියල තමන්ගේ රටට ගරහනවද? ඒකට ‍අපේ ගොබිලෝ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කාශයපගේ තමයි. විදයාත්මකව කාල නිර්ණය කලාම එන්නෙ සීගිරිය ක්රිස්තු වර්ශ 5 සියවසේ නිර්මාණයක් කියල.. ආයේ තවත් සාක්කි ඕනිද?
    ලංකාවෙ උන් කරපු ලබ්බක් නෑ. සීගිරියෙ කරල තියෙන්නෙ ගලක් උඩ මාලිගාවක් හදපු එක විතරයි. ඒකෙ මහා ආශ්චර්යක් නෑ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අගය කරන එක ගැටලුවක් නෙමෙයි.. සිගිරිය හරි. ඒක හැදුවා. හොදයි ලස්සනයි.. ප්‍රශ්නේ තියෙන්නේ සීගිරියෙන් පස්සේ අපි කොහාටද කියන එකයි.. 2500ක ඉතිහාසේ අපි සීගිරිය හැදුවනම් අද වෙනකොට 2016දි අපි බර්ජ් කලීෆා තරමටවත් එකක් ගහලා තියෙන්න ඔනා. මොකො ඩුබායි උන්ට අපි සීගිරි හදනකාලේ වතුර වීදුරුවේක් තිබ්බේ නැනේ.. ඔක කිව්වම ලන්කාවෙ උන් කියන්නේ ඩුබායි උන්ට තෙල් තියනව උන් දියුනු උනා කියලා. එහෙනම් අර මුලින්ම ගෙනාපු පොයින්ට් එක අනාතයිනේ, ලන්කාව වගේ රටක් ලොකේ කොහෙවත් නැ කියලා. එහෙනම් තෙලුත් තියෙන්න එපැයි.. ප්‍රශ්නේ අන්න එතනයි. ඩුබායි දියුනු උනේ තෙල් හින්දා නම් ලන්කාව දියුනු වෙන්නේ මොනා හින්ද්ද? ඒකට උත්තරයක් නැත්තම් මට නම් මාලදිවයින හොදයි ලන්කාවට වඩ. මොකද උන්ට විකුනන්න උම්බලකඩ හරි තියෙනවා..

    ඒ වරද කාගෙද? මෙරටේ පාලකයන්ගෙ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විජය එක්ක මෙහෙට ශිල්ප එන්නෙ නෑ බන් ඒ ශිල්ප එක්ක පිරිවර එන්නෙ අනුබුදු මිහිදු හිමියන් සමග.. විජ්ය එක්කෙ එන්නෙ විජයගෙ සහචරයො ටික... විජය කියන්නෙ හොරෙක් ස්ත්‍රී දුශකයෙක් පොරව පිටුවහල් කරන්ව පොරගෙ ගැන් එකත් එක්ක අපේ කරුමෙට මෙහෙට පාවෙලා එනව.. කුවෙනීව දකිනව කුවේනි ඌට ආදරය කරල ජාතිය පවා දෙනව .. ඔන්න ඕකයි තත්වෙ
    උබ ඔය කින ඉන්දියාවෙ මනුස්සයෙක්ම තමා කියන්නෙ රාවණා කියල රජෙක් දඩුමොනරය කියල එකක උඩින් ලංකාවෙ ඉදල ආවා අවිත් සීතව උස්සන් ගියා කියල
    රාවණා කියල කෙනෙක් හිටියයි කියල තියෙන්නෙත් ඔය ඉන්දියාවෙම රාමායනේ විතරයි.