ඒක තමයි මම කියන්නේ සාම්ප්රදයික රාවුමෙන් එහාට ගිහින් වැඩක් කරපු එකෙක් ලන්කාවේ නැ බන්.. එහෙනම් ලන්කාවේ උන්ට තිබ්බනේ වෙඩි ලුනු හොයාගන්න. ඉලෙක්ට්‍රිසිටි හොයාගන්න. වාශ්ප එන්ජිම හොයාගන්න.. පිස්සු කතානේ බන්.. යුරොපයේ කාර්මික විප්ලයව වෙන කාලේ (ආයේ 2500ක මෙව්වා එකක් නෙමෙයි, මේ මැත ඉතිහාසයේ ) ලන්කාවේ උන් මොනාද කලේ කියහන්කො.. ඇයි උන්ට බැරි උනේ වතුර කේතලයක් ලිපේ තියලා දුම බලලා එන්ජිමක් ගහන්න. බයිලනේ බන්.. එහෙම පිටින්ම 60 ගානක ශිල්ප එක්ක ඉන්දියාවෙන් ආපු සෙට් එක ලන්කාව වටේ ටැග් ගැහුනා උන් දන්න කර්මාන්ත පිහිටෙව්වා. දැන් ඒව අපේ වගේ කරගෙන යනවා. හිරිකිතයිනේ බන්.. පහුගිය කාලේ රබාන සින්හල උන්ගේ ගැජට් එකක් කියලා මැරෙන්න ගියා. ඉතිහාසය හොයන් ගියාම ටජිකිස්තාන් උන් රබන් ගහන්න අරන් තියෙන්නේ ලන්කාවේ කුවේනි අම්මගේ බඩෙත් නැති කාලේ..ලංකාවේ විතරක් නෙමෙයි බන් උඹ ඔය කියන රටවල අයත් බහුතරයක් ඔහොම තමයි.ලෝකෙ හැම රටේම වෙනස් විදියට නිර්මාණ කරපු අය හිටියා ලංකාවේත් හිටියා,ඒ අය තමයි ඔය කියන නිර්මාණ කළේ,ඒ වගේම උඹට අමතක වෙලා ඔය කියන ලෝකෙ ගෝලාකාරයි කියපු මිනිස්සුන්ට අත්වුන ඉරණම,galileoට වෙච්චි දේ.හැබැයි ඒ මිනිස්සු එතැනින් ඉස්සරහට ගියා පහුගිය සියවස ඇතුළත අපි ටිකක් ඉදිරියට ගියත් අර අයට සාපේක්ෂව ඉදිරියට යන්න බැරි වුනා.
ඒක එහෙමයි කියල පිළිගන්න එක නොදියුණු කමක් නෙවේ. ලෝකේ බහුතරයක් ඔහොම තමා ඉඳල තියෙන්නෙ. 
