ලන්කාවේ පරමානු බොම්බා තියනවද?ලොල් පිස්ටල් එකක් අරන් එද්දි පරමානු බොම්බෙකින් කෙලියොත් කොහොමද??? ගැලපෙන තර්කයක් කරපන් බන්....මොනා හරි කියන්ඩ ඔනවට කියවන්ඩත් එපා...මොලේ පාවිච්චි කරපන්...
ලන්කාවේ පරමානු බොම්බා තියනවද?ලොල් පිස්ටල් එකක් අරන් එද්දි පරමානු බොම්බෙකින් කෙලියොත් කොහොමද??? ගැලපෙන තර්කයක් කරපන් බන්....මොනා හරි කියන්ඩ ඔනවට කියවන්ඩත් එපා...මොලේ පාවිච්චි කරපන්...
අපේ දේ උන්ට වඩා ප්‍රබල වෙන්නනම් උන්ගෙ කාලතුවක්කු වලට හරියන ආදේශකයක් අපි ළග තියෙන්නෙ ඕන. එහෙම නැතුව අද කාලෙට කොහොමත් ඕව ගැලපෙන්නෙ නෑ.
ලොල් පිස්ටල් එකක් අරන් එද්දි පරමානු බොම්බෙකින් කෙලියොත් කොහොමද??? ගැලපෙන තර්කයක් කරපන් බන්....මොනා හරි කියන්ඩ ඔනවට කියවන්ඩත් එපා...මොලේ පාවිච්චි කරපන්...
ලොකු ලිදක ෆොටො 1ක් නැද්ද දාන්න මෙතන..ලන්කාවේ පරමානු බොම්බා තියනවද?
ලන්කාවේ පරමානු බොම්බා තියනවද?

ලොකු ලිදක ෆොටො 1ක් නැද්ද දාන්න මෙතන..


දැන් උබ ඌට මොකක්ද කිව්වේ.. මම උබෙන් ඇහුවේ ලන්කාවේ උන් අන්ගම්පොර ගහනකොට පිස්ටල් එකක් අරන් ආවොත් ඇප නැනේ කියලා.. අනුරදපුරේ මතකනේ කරාටිකාරයට උන දේ.. උබ එතකොට කිව්වා පිස්ටල් ගේනකොට පරමානු බොම්බයකින් කෙලියොත් කියලා. දැන් ඌ අහන්නේ ලන්කාවේ අන්ගම්පොරත් තියනවා.. පිස්ටලුත් තියනවා... පරමානු බොම්බා තියේද කියලා.. තියනව නම් ඔව් කියපන්. එච්චරයි. අපි ප්‍රයිස් ඇහුවෙවත් ගන්නතැනක් ඇහුවෙවත් නැනේ.. ඉක්මන් එකේ බලල ගන්නම් තියනවනම්.. උබ තියනවද නැද්ද කියහන්කො..අනේ දෙයියනේ මොලේ කලදවක්වත් නැද්ද බන්...කියුවො මොකක්ද කියල තේරුම් ගනින් බන් බුරන්ඩ කලින්...![]()
උබේ අකවුන්ට් එක හැක් කරලද? මේ මුලින් පොස්ට් දාපු එකා නෙමෙයි.. ඉස්සර මේකේ පොස්ට් දැම්මේ මහා පිස්සෙක්. ඌට ඉතිහාස දැනුම තියා මොකක්වත් තිබ්බේ නැ.නැ වැරදියි.. පලවෙනි ඔපියම් යුද්දෙන් 1842දි චීනා පරදිනවා. ඒක ටැක්ටිකලි වහගන්න උන් කරන්නේ මේන්ලැන්ඩ් එකෙන් පහු බහිනවා, ඒ කාලේ චීනට නාවික බලය නැති නිස හොන්ග් කොන්ග් යටත් කරගන්නවා බ්‍රිටිශ් ආමි එක. ඒකෙන් පස්සේ තමා හොන්ග් කොන්ග් මිලිටරි බේස් එක හැටියට තියාගෙන චයිනීස් ආක්රමනය එන්නේ. චයිනා ඩිෆීට් වෙන්නේ ආයුද වො එකකින් නෙමෙයි.. උන් මූදු මාර්ග. සේද මාවත් වහනවා චීනට බේත්, තේ වගේ අත්‍යාවශ්‍ය දේවල් නැතුව වො එක ලොස්ට් වෙනවා..
ඒක දිග ඉකොනොමිකල් වො එකක්. කැන්ටන් බිහිවෙන්නේ එතනින්.. HSBC බැන්කුව වගේ දේවල් හරහා, චීනා ඉම්පිරියල් ස්ටේටස් නැති කරනවා..
දැන් උබ ඌට මොකක්ද කිව්වේ.. මම උබෙන් ඇහුවේ ලන්කාවේ උන් අන්ගම්පොර ගහනකොට පිස්ටල් එකක් අරන් ආවොත් ඇප නැනේ කියලා.. අනුරදපුරේ මතකනේ කරාටිකාරයට උන දේ.. උබ එතකොට කිව්වා පිස්ටල් ගේනකොට පරමානු බොම්බයකින් කෙලියොත් කියලා. දැන් ඌ අහන්නේ ලන්කාවේ අන්ගම්පොරත් තියනවා.. පිස්ටලුත් තියනවා... පරමානු බොම්බා තියේද කියලා.. තියනව නම් ඔව් කියපන්. එච්චරයි. අපි ප්‍රයිස් ඇහුවෙවත් ගන්නතැනක් ඇහුවෙවත් නැනේ.. ඉක්මන් එකේ බලල ගන්නම් තියනවනම්.. උබ තියනවද නැද්ද කියහන්කො..

උබලගෙ තියෙන්නෙ සිගිති ලදරු සිනිබෝල තර්ක...ඔක කලින් දන්නව නම් කලින්ම පැත්තකට වෙනව බන්....අනේ අපේ රටේ අනාගතය....
දැන් උබ කියන හැටියට.. මම පාරේ යනවා.. හොරු ටිකක් එනවා.. උන් මගෙන් අහනව අන්ගම්පොර පුලුවන්ද කියලා.. මම කියනවා බැ කියලා. එතකොට හොරු ආපහු හැරිලා යනවා.. මොකද උන් සටන් කරන්නේ සමාන හැකියාවන් තියන උන් එක්කනේ.. එහෙමද?
මනුස්සයො මම කියුවෙ උපමාවක්...ඒක උබලට තේරුම් ගන්ඩ් බැරි එකට මම මොකද කරන්නෙ....වෙඩි තියන එකයි ...අoගම් පොරයි සමානද???? ආන්න ඒ වගේ තමයි පිස්තෝලෙකුයි පරමානු බොම්බයක් අතරයි වෙනසත්...ඕක තේරුම් ගන්ඩ බැ කියල මම මොකද කරන්නෙ...මම හිතුවෙ මොලේ ඇති කියල ....8 පාස් නැ කියල තේරුනේ දැන් බන්...උබලගෙ තියෙන්නෙ සිගිති ලදරු සිනිබෝල තර්ක...ඔක කලින් දන්නව නම් කලින්ම පැත්තකට වෙනව බන්....අනේ අපේ රටේ අනාගතය....
![]()
දැන් උබ කියන හැටියට.. මම පාරේ යනවා.. හොරු ටිකක් එනවා.. උන් මගෙන් අහනව අන්ගම්පොර පුලුවන්ද කියලා.. මම කියනවා බැ කියලා. එතකොට හොරු ආපහු හැරිලා යනවා.. මොකද උන් සටන් කරන්නේ සමාන හැකියාවන් තියන උන් එක්කනේ.. එහෙමද?

අනේ දෙයියනේ ඔච්චරම ඔලමොට්ටල නම් මේ වගේ මාතෘකා කතා නොකර ඉමු බන්....යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා ඔනෙ නැ....
දැන් උබ කියන හැටියට.. මම පාරේ යනවා.. හොරු ටිකක් එනවා.. උන් මගෙන් අහනව අන්ගම්පොර පුලුවන්ද කියලා.. මම කියනවා බැ කියලා. එතකොට හොරු ආපහු හැරිලා යනවා.. මොකද උන් සටන් කරන්නේ සමාන හැකියාවන් තියන උන් එක්කනේ.. එහෙමද?
ඉතින් පරමානු බොම්බා මීට අවුරුදු 2500කට කලින් තිබ්බේ නැනේ.. ඔයානේ නැති එව්වා කිව්වේ.. දැන් මට බැනලා හරියනවද?මොනවද ඔයි මේ කියවන ගොන් කතා...තෙර්ඩ් එකේ මතෘකාව මොකක්ද....මම කතා කරේ ඉතිහාසයෙ වෙච්ච දේ මිසක් අද වෙන දෙයක් ගැන නෙමේ....අනේ දෙයියනේ ඔච්චරම ඔලමොට්ටල නම් මේ වගේ මාතෘකා කතා නොකර ඉමු බන්....යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා ඔනෙ නැ....
![]()
නැ.. නැ මම කිව්වේ නැ වැරදියි කියලා. මම කියන්නේ සටන් කලාවකින් ඇති ප්‍රයොජනයක් නැ ඊට වඩා ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් එකක් යුස් කරනවනම් සතුරා..අංගම්පොර තිබුන කාලේ පිස්තෝල තිබුනේ නෑ නෙ, පිස්තෝල ආවේ පස්සේ. කඩුවෙන් හෙල්ලෙන් සටන් කරන කාලේ ඒක හොඳ සටන් කලාවක්. කරාටි කුන්ග්ෆු ගහන උනුත් එහෙනං ඒවා අමතක කරලා දාන්න ඕනේ පිස්තෝල තියෙන හින්දා. එහෙම වෙලා නෑ නේ ජපානේ චීනේ මිනිස්සු ඒවා අදටත් පුරුදු වෙනවා. උන්ට ඒවා අගෙයි අපට තම මේ හීනමානෙ.
ඇමරිකන් කාරය වියට්නාමෙන් කන්න හේතුව පහළ ලින්ක් එකෙන් බලන්න. උඹ කියපු කතාව මම පිළිගන්නව. ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.හෙළයෙක්;22131901 said:අපෝ බන් උබලත්. ඔච්චර ආයුධ තියෙද්දි වියට්නාමෙන් ඇමරිකාව කැවෙ නැතිවෙන්න. ආයුද තාක්ෂණ තිබ්බට යුද්දෙ දින්නන පුළුවන් නන් ඇමරිකන් උන් දිනන්න එපායනෙ.
ඉතින් පරමානු බොම්බා මීට අවුරුදු 2500කට කලින් තිබ්බේ නැනේ.. ඔයානේ නැති එව්වා කිව්වේ.. දැන් මට බැනලා හරියනවද?








අනේ මේ බන් අපි කතා නොකර ඉමු බන් .... අඩුම ගානෙ උබට මම කියන්නෙ මොකක්ද කියලවත් තේරෙන් නැ...
බූමියේ වාසිය තියනව මචන්. උබේ ගෙදරට් ඇවිතෙකෙකුට පුලුවන්ද කියහන්කො උබට ගහන්න. උබ දන්නවා වත්තේ හතරකොන. කොතනද බොරු වල. කොතනද අගල. කොතනද පදුර කියලා. වත්තට ආගන්තුක එකා මල්ටි බැරල් ගෙනාවත් උබට ඇඩ්වාන්ටේජ් එක තියනව බූමියේ..හෙළයෙක්;22131901 said:අපෝ බන් උබලත්. ඔච්චර ආයුධ තියෙද්දි වියට්නාමෙන් ඇමරිකාව කැවෙ නැතිවෙන්න. ආයුද තාක්ෂණ තිබ්බට යුද්දෙ දින්නන පුළුවන් නන් ඇමරිකන් උන් දිනන්න එපායනෙ.
අංගම්පොර තිබුන කාලේ පිස්තෝල තිබුනේ නෑ නෙ, පිස්තෝල ආවේ පස්සේ. කඩුවෙන් හෙල්ලෙන් සටන් කරන කාලේ ඒක හොඳ සටන් කලාවක්. කරාටි කුන්ග්ෆු ගහන උනුත් එහෙනං ඒවා අමතක කරලා දාන්න ඕනේ පිස්තෝල තියෙන හින්දා. එහෙම වෙලා නෑ නේ ජපානේ චීනේ මිනිස්සු ඒවා අදටත් පුරුදු වෙනවා. උන්ට ඒවා අගෙයි අපට තම මේ හීනමානෙ.



ඒක තමයි මචන් වචනෙ හීනමානෙ ...ආන්න වචනෙ හීනමානෙ....අඩුම ගානෙ අපිට දියුනු සටන් කලාවක් තිබ්බ කියලවත් පිලි ගන්ඩවත් කැමති නැ....ඒ තරන් හීනමානකින් අපේ ගොයියල පෙලෙනව....ඉතින් තෙරුන් නැති නිසානේ ඇහුවේ. තෙරුනානම් අහනවද? ඔයත් හරි එක්කෙනෙක්නෙ... කියලා දෙන්නේ නැතුව ඇගටගොඩ වෙන්නේ..
අනේ මේ බන් අපි කතා නොකර ඉමු බන් .... අඩුම ගානෙ උබට මම කියන්නෙ මොකක්ද කියලවත් තේරෙන් නැ...
![]()
දැන් අපි ලොකේ ජය ගන්නේ අන්ගම්පොර ගහලද?ඒක තමයි මචන් වචනෙ හීනමානෙ ...ආන්න වචනෙ හීනමානෙ....අඩුම ගානෙ අපිට දියුනු සටන් කලාවක් තිබ්බ කියලවත් පිලි ගන්ඩවත් කැමති නැ....ඒ තරන් හීනමානකින් අපේ ගොයියල පෙලෙනව....
ඒකම නෙමේ බන් වියට්නාම් උන් යුද්ධෙ දිනන්න හේතුව පහළ ලින්ක් එකේ ඇති.බූමියේ වාසිය තියනව මචන්. උබේ ගෙදරට් ඇවිතෙකෙකුට පුලුවන්ද කියහන්කො උබට ගහන්න. උබ දන්නවා වත්තේ හතරකොන. කොතනද බොරු වල. කොතනද අගල. කොතනද පදුර කියලා. වත්තට ආගන්තුක එකා මල්ටි බැරල් ගෙනාවත් උබට ඇඩ්වාන්ටේජ් එක තියනව බූමියේ..