2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් තෙරුන් නැති නිසානේ ඇහුවේ. තෙරුනානම් අහනවද? ඔයත් හරි එක්කෙනෙක්නෙ... කියලා දෙන්නේ නැතුව ඇගටගොඩ වෙන්නේ..

    මේකනෙ බන් මම ස්කෝල 8 පන්තියට උගන්නනවනම් මුල ඉදන් කියල දෙනව....උබල එහෙම නෙමේනෙ....ස්කෝලෙ ගිහින් ඉවර උන්නෙ මම වගේම...දැනුම තියෙන්ඩ ඔනෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අපි ලොකේ ජය ගන්නේ අන්ගම්පොර ගහලද?
    අන්ගම් නම් මන්දා. දැන් නම් පොර ගහන වෙලාව.

    කාල බීල නිදා ගනින් බන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඇමරිකන් කාරය වියට්නාමෙන් කන්න හේතුව පහළ ලින්ක් එකෙන් බලන්න. උඹ කියපු කතාව මම පිළිගන්නව. ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.
    https://www.wemansa.com/mathru-boomiyata-kiri-dun-mawwaru.html
    ---ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.--

    වෙල්ලස්සෙ කැරැල්ල ඉවර උනාම ගෑනු මිනිස්සු ඉතුරු උනේ තාත්තල අයියල මල්ලිල නැතිව පොඩි උන් එක්ක. අද උන් ඉන්න තැනට එන්න ඒ ගෑනූ මිනිස්සු දුක් වින්ද.ඔහොම සංවිධානය වෙලා දිනපු සටන්වලට හොද උදාහරාණ මෙහෙ තියෙනව ඇතිතරම්.

    ලංකාවෙ ඇත්තටම සුද්ද එක්ක සටනක් කරේ නෑ ටිකිරි කුමාරයගෙන් පස්සෙ. හරියට සටනක් උනා නන් සුද්ද පරදිනව ඒ වගේ සටනකට ඔනෙ වළගම්බා දුටුගැමුණු වගේ නායකත්වයක්. කැප්පෙටිපොළ නිළමෙලාට බූටෑවෙ රටේ රාලලාට ඉහළින් තිබිය යුතු නායකත්වයක් තිබ්බෙ නෑ. බැරි වෙලා හරි කැප්පෙටිපොළ නිළමේතුමාට රාජ බලයට අයිතියක් තිබ්බ නන් කතාව මීට වඩා වෙනස් වෙනව. තාම එහෙම දේකට ඉඩ තියෙනව.

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේකනෙ බන් මම ස්කෝල 8 පන්තියට උගන්නනවනම් මුල ඉදන් කියල දෙනව....උබල එහෙම නෙමේනෙ....ස්කෝලෙ ගිහින් ඉවර උන්නෙ මම වගේම...දැනුම තියෙන්ඩ ඔනෙ....
    අපි ඉන්ටනැශනල් ස්කූල්නේ ගියේ. ශ්‍රි ලන්කා හිස්ටරි නිල්.. අහන්න ඇමරිකන් හිස්ටරියෙන්. දෙන්නම්කො චක්බ්ලාස් වෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;22132158 said:
    ---ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.--

    වෙල්ලස්සෙ කැරැල්ල ඉවර උනාම ගෑනු මිනිස්සු ඉතුරු උනේ තාත්තල අයියල මල්ලිල නැතිව පොඩි උන් එක්ක. අද උන් ඉන්න තැනට එන්න ඒ ගෑනූ මිනිස්සු දුක් වින්ද.ඔහොම සංවිධානය වෙලා දිනපු සටන්වලට හොද උදාහරාණ මෙහෙ තියෙනව ඇතිතරම්.

    ලංකාවෙ ඇත්තටම සුද්ද එක්ක සටනක් කරේ නෑ ටිකිරි කුමාරයගෙන් පස්සෙ. හරියට සටනක් උනා නන් සුද්ද පරදිනව ඒ වගේ සටනකට ඔනෙ වළගම්බා දුටුගැමුණු වගේ නායකත්වයක්. කැප්පෙටිපොළ නිළමෙලාට බූටෑවෙ රටේ රාලලාට ඉහළින් තිබිය යුතු නායකත්වයක් තිබ්බෙ නෑ. බැරි වෙලා හරි කැප්පෙටිපොළ නිළමේතුමාට රාජ බලයට අයිතියක් තිබ්බ නන් කතාව මීට වඩා වෙනස් වෙනව. තාම එහෙම දේකට ඉඩ තියෙනව.

    :yes::yes::yes: ඔව තේරුම් ගන්ඩ මොලේ තියෙනව නම් ඔහොම කියන් නැ බන්...උබ කියන්නෙ යුග ගානක දේවල්....ඔච්චර දැනුමක් මුන්ට නැ...ඔනෙ නම් අහපන් ටිකිරි කුමාරය කියන්නෙ කාටද කියල දන්නෙ නැ....ඉතින් කොහොමෙයි ඉතිහාසෙ රැකෙන්නෙ..:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    බූමියේ වාසිය තියනව මචන්. උබේ ගෙදරට් ඇවිතෙකෙකුට පුලුවන්ද කියහන්කො උබට ගහන්න. උබ දන්නවා වත්තේ හතරකොන. කොතනද බොරු වල. කොතනද අගල. කොතනද පදුර කියලා. වත්තට ආගන්තුක එකා මල්ටි බැරල් ගෙනාවත් උබට ඇඩ්වාන්ටේජ් එක තියනව බූමියේ..

    එතකොට මේක සුද්දගෙ රට සිංහලු බලෙන් ආවෙ එහෙමද උනේ. ඔයිට වඩා භූමියෙ වාසිය තිබ්බ රතු ඉන්දියන් උන්ට ඉන්ක උන්ට ඔය යස අගේට සුද්දො ඇල්ලුවෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙළයෙක්;22132158 said:
    ---ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.--

    වෙල්ලස්සෙ කැරැල්ල ඉවර උනාම ගෑනු මිනිස්සු ඉතුරු උනේ තාත්තල අයියල මල්ලිල නැතිව පොඩි උන් එක්ක. අද උන් ඉන්න තැනට එන්න ඒ ගෑනූ මිනිස්සු දුක් වින්ද.ඔහොම සංවිධානය වෙලා දිනපු සටන්වලට හොද උදාහරාණ මෙහෙ තියෙනව ඇතිතරම්.

    ලංකාවෙ ඇත්තටම සුද්ද එක්ක සටනක් කරේ නෑ ටිකිරි කුමාරයගෙන් පස්සෙ. හරියට සටනක් උනා නන් සුද්ද පරදිනව ඒ වගේ සටනකට ඔනෙ වළගම්බා දුටුගැමුණු වගේ නායකත්වයක්. කැප්පෙටිපොළ නිළමෙලාට බූටෑවෙ රටේ රාලලාට ඉහළින් තිබිය යුතු නායකත්වයක් තිබ්බෙ නෑ. බැරි වෙලා හරි කැප්පෙටිපොළ නිළමේතුමාට රාජ බලයට අයිතියක් තිබ්බ නන් කතාව මීට වඩා වෙනස් වෙනව. තාම එහෙම දේකට ඉඩ තියෙනව.

    ඔක කියවනකොට මට මතක් උනේ. අනේ හිලරි දින්න නම්. ට්‍රම්ප් පැරදුනා නම්. ඩේවිඩ් කැමරන් තාම හිටිය නම්. කිම් උන් ජුන් ගුවාම් වලට ගැහුව නම්. ඇමෙරිකන් උන්ට චීනා ගැහුවා නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඉන්ටනැශනල් ස්කූල්නේ ගියේ. ශ්‍රි ලන්කා හිස්ටරි නිල්.. අහන්න ඇමරිකන් හිස්ටරියෙන්. දෙන්නම්කො චක්බ්ලාස් වෙන්න.

    ඇමරිකාවෙ වහල් සේවයෙ තහනම් කරේ කවුද බන්...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෙළයෙක්;22132158 said:
    ---ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.--

    වෙල්ලස්සෙ කැරැල්ල ඉවර උනාම ගෑනු මිනිස්සු ඉතුරු උනේ තාත්තල අයියල මල්ලිල නැතිව පොඩි උන් එක්ක. අද උන් ඉන්න තැනට එන්න ඒ ගෑනූ මිනිස්සු දුක් වින්ද.ඔහොම සංවිධානය වෙලා දිනපු සටන්වලට හොද උදාහරාණ මෙහෙ තියෙනව ඇතිතරම්.

    ලංකාවෙ ඇත්තටම සුද්ද එක්ක සටනක් කරේ නෑ ටිකිරි කුමාරයගෙන් පස්සෙ. හරියට සටනක් උනා නන් සුද්ද පරදිනව ඒ වගේ සටනකට ඔනෙ වළගම්බා දුටුගැමුණු වගේ නායකත්වයක්. කැප්පෙටිපොළ නිළමෙලාට බූටෑවෙ රටේ රාලලාට ඉහළින් තිබිය යුතු නායකත්වයක් තිබ්බෙ නෑ. බැරි වෙලා හරි කැප්පෙටිපොළ නිළමේතුමාට රාජ බලයට අයිතියක් තිබ්බ නන් කතාව මීට වඩා වෙනස් වෙනව. තාම එහෙම දේකට ඉඩ තියෙනව.

    යුද්ධෙ ඉවර උනාම ගෑනු ඉතුරු උනේ රටට මෙච්චර හදියක් වෙනකනුත් එක ගෑනියෙක්වත් ගෙදරින් එළියට බැහැපු නැති හින්ද. ඕක තමා මහලොකු සිංහල ගෑනුන්ගෙ තරම. වියට්නාම් කෙල්ලො ඇමරිකන් කාරයින්ට විරුද්ධව තුවක්කු ගත්ත. දෙවනි ලෝක යුද්ධෙදි ජර්මන් කෙල්ලො රුසියන් කෙල්ලො කොච්චර ජීවිත පූජ කරාද. අනිත් එක ලංකාවෙ ගෑනු විදපු දුකක් නෑ. උන් කැරැල්ලෙක්න් පස්සෙ ගෙවල් වලට වෙලා ඉන්න ඇති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කියන ජාතියෙ දැන් සුද්දගෙ තියෙනව වගේ තාක්ශණයක් අපිට තිබ්බෙ නෑ බං :no: එහෙම තිබ්බ කියන එකම බටහිර චින්තනය පදනම් කරගෙන බිහිවුන අධ්‍යාපනෙන් අපිට හිතවන්න පොලඹවන බොරුවක්. ලංකාවෙ මිනිස්සු කරපු දේවල් තියෙනව. වැව් දාගැබ් විහාර මාලිගා පිලිම. ඒ සේරම ශිල්ප. අතින් පයින් කරපු දේවල්. ඒත් කෝ ඒ එකක්වත් කරන්න භාවිතා කරපු ශාස්ත්‍ර ? බටහිර නම් ගණිතය පදනම් කරගෙන ඉංජිනේරු ශාස්ත්‍රය වගේ ඒව ? ඔය කියන විදිහට විදේශ ආක්‍රමණ තුනක් ඇවිල්ල උන් පුස්කොල පොත් ටික පටවං ගියා ඔක්කොම ඉවරයි ? ඒව ඉගෙන ගත්තු කිසිම කෙනෙක් කටපාඩමින් ඒව පොඩ්ඩක්වත් හොරෙංවත් ආයෙ ලේඛණ ගත කල්ල තිබ්බෙ නෑ ? practical නෑනෙ බං. ඕව බොරු කතා. ඔය කියන ජාතියෙ තාක්ශණයක් අපිට සුද්ද එන්න කලිං තිබ්බෙත් නෑ. විජය එන්න කලිං තිබ්බෙත් නෑ. අපි කරපු නිර්මාණ කලේ සුද්දගෙ ක්‍රමේට නොවන ක්‍රමේට ලබාගත්තු දැනුමකිං. සුද්දගෙ ක්‍රමේ විශ්ලේෂණය. නිර්මාණ කරන්න සුද්දො හදල තියෙන ඉංජිනේරු විද්‍යාව වගේ හැම එකකටම පදනම වෙන්නෙ තර්කාණුකූලව හිතල විශ්ලේෂණය කිරීම. උන් හදන්න කලිං ශක්තිමක් භාවය පැවැත්ම සේරම පුරෝකථනය කරන්නෙ තර්කයෙන් හදාගත්තු ගණිතයෙන්. ලංකාවෙ මිනිස්සු ඒ දේ කලේ එහෙම නෙමේ ආධ්‍යාත්මය දියුණු කිරීමෙන්. භාවනා කරල මනස දියුණු කලෑකි. එහෙම දියුණු කරල දැනුම ලබාගත්තෑකි. එහෙම ලබාගත්ත දැනුමක් තමා අපිට තිබ්බෙ. විදේශ ආක්‍රමණ නිසා වුනේ මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව පිරිහුන එක. භාවනා කරන්නැතුව බටහිර විද්‍යාව පස්සෙ ගියා. අද සිංහල වෙදමහත්තුරු කේන්දර බලන උදවිය කට්ටඬි මහත්තුරු මේ හැමෝම පරම්පරාවෙන් පැවතගෙන ආපු දැනුම කටපාඩම් කල්ල පාවිච්චි කරනව විතරයි. ඒ කිසිම ක්ශේත්‍රයක අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ. ඉංජිනේරු විද්‍යාව දියුණු වෙන්නෙ ඒකට පදනම් වෙන ගණිතය භෞතික රසායන වගේ විද්‍යා දියුණු වුනොත් වගේ අපේ වෙදකම ගුරුකම් දියුණු වෙන්නෙත් ඒ දැනුම නිර්මාණයට පදනම් වුන අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණයි. කේන්දර ගුරුකම් මේ සේරම බටහිරයන්ට අනුව යමින් මිථ්‍යාවන් කියල පයිං ගහල දාල අතීතෙ නිර්මාණය කරපු දේවල් දිහා බලාගෙන අහනව කෝ මේව හදන්න අපිට තිබුණු දැනුම කියල.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙළයෙක්;22132183 said:

    එතකොට මේක සුද්දගෙ රට සිංහලු බලෙන් ආවෙ එහෙමද උනේ. ඔයිට වඩා භූමියෙ වාසිය තිබ්බ රතු ඉන්දියන් උන්ට ඉන්ක උන්ට ඔය යස අගේට සුද්දො ඇල්ලුවෙ.
    නැනේ ලන්කාවේ උනේ රට බෙදිලා තියන වෙලාවක සුද්දා ආපු එකේ වසිය. දෙමල රජෙක් නොහිටියනම්, නිලමෙලා ගේම් නොගැහුවනම් තත්වේ වෙනස් වෙන්න තිබ්බා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    අපි ඉන්ටනැශනල් ස්කූල්නේ ගියේ. ශ්‍රි ලන්කා හිස්ටරි නිල්.. අහන්න ඇමරිකන් හිස්ටරියෙන්. දෙන්නම්කො චක්බ්ලාස් වෙන්න.
    උන් මුලින් රතු ඉන්දියන් උන්ගෙන් රට අල්ලගත්ත ඊට පස්සෙ උන්ගෙම මහ උන්ට ගැහුව. අන්තිමට ඇමරිකාව නිදහස් රටක් උනාලු හැබැයි පරම්පරා සියගාණක අයිතිය තියෙන රතු ඉන්දියන්ල හැදිගෑවිල ගියා. :(:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇමරිකාවෙ වහල් සේවයෙ තහනම් කරේ කවුද බන්...
    ජොයින්ට් රෙසලූශන් එක පාස් කරලා එබ්‍රහම් ලින්කන් තමා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන ජාතියෙ දැන් සුද්දගෙ තියෙනව වගේ තාක්ශණයක් අපිට තිබ්බෙ නෑ බං :no: එහෙම තිබ්බ කියන එකම බටහිර චින්තනය පදනම් කරගෙන බිහිවුන අධ්‍යාපනෙන් අපිට හිතවන්න පොලඹවන බොරුවක්. ලංකාවෙ මිනිස්සු කරපු දේවල් තියෙනව. වැව් දාගැබ් විහාර මාලිගා පිලිම. ඒ සේරම ශිල්ප. අතින් පයින් කරපු දේවල්. ඒත් කෝ ඒ එකක්වත් කරන්න භාවිතා කරපු ශාස්ත්‍ර ? බටහිර නම් ගණිතය පදනම් කරගෙන ඉංජිනේරු ශාස්ත්‍රය වගේ ඒව ? ඔය කියන විදිහට විදේශ ආක්‍රමණ තුනක් ඇවිල්ල උන් පුස්කොල පොත් ටික පටවං ගියා ඔක්කොම ඉවරයි ? ඒව ඉගෙන ගත්තු කිසිම කෙනෙක් කටපාඩමින් ඒව පොඩ්ඩක්වත් හොරෙංවත් ආයෙ ලේඛණ ගත කල්ල තිබ්බෙ නෑ ? practical නෑනෙ බං. ඕව බොරු කතා. ඔය කියන ජාතියෙ තාක්ශණයක් අපිට සුද්ද එන්න කලිං තිබ්බෙත් නෑ. විජය එන්න කලිං තිබ්බෙත් නෑ. අපි කරපු නිර්මාණ කලේ සුද්දගෙ ක්‍රමේට නොවන ක්‍රමේට ලබාගත්තු දැනුමකිං. සුද්දගෙ ක්‍රමේ විශ්ලේෂණය. නිර්මාණ කරන්න සුද්දො හදල තියෙන ඉංජිනේරු විද්‍යාව වගේ හැම එකකටම පදනම වෙන්නෙ තර්කාණුකූලව හිතල විශ්ලේෂණය කිරීම. උන් හදන්න කලිං ශක්තිමක් භාවය පැවැත්ම සේරම පුරෝකථනය කරන්නෙ තර්කයෙන් හදාගත්තු ගණිතයෙන්. ලංකාවෙ මිනිස්සු ඒ දේ කලේ එහෙම නෙමේ ආධ්‍යාත්මය දියුණු කිරීමෙන්. භාවනා කරල මනස දියුණු කලෑකි. එහෙම දියුණු කරල දැනුම ලබාගත්තෑකි. එහෙම ලබාගත්ත දැනුමක් තමා අපිට තිබ්බෙ. විදේශ ආක්‍රමණ නිසා වුනේ මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව පිරිහුන එක. භාවනා කරන්නැතුව බටහිර විද්‍යාව පස්සෙ ගියා. අද සිංහල වෙදමහත්තුරු කේන්දර බලන උදවිය කට්ටඬි මහත්තුරු මේ හැමෝම පරම්පරාවෙන් පැවතගෙන ආපු දැනුම කටපාඩම් කල්ල පාවිච්චි කරනව විතරයි. ඒ කිසිම ක්ශේත්‍රයක අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ. ඉංජිනේරු විද්‍යාව දියුණු වෙන්නෙ ඒකට පදනම් වෙන ගණිතය භෞතික රසායන වගේ විද්‍යා දියුණු වුනොත් වගේ අපේ වෙදකම ගුරුකම් දියුණු වෙන්නෙත් ඒ දැනුම නිර්මාණයට පදනම් වුන අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණයි. කේන්දර ගුරුකම් මේ සේරම බටහිරයන්ට අනුව යමින් මිථ්‍යාවන් කියල පයිං ගහල දාල අතීතෙ නිර්මාණය කරපු දේවල් දිහා බලාගෙන අහනව කෝ මේව හදන්න අපිට තිබුණු දැනුම කියල.

    :yes::yes: මම හිතුවෙ මොලේ ඇති උන් හිගයි කියල...අඩම්බයි හොදේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ.. නැ මම කිව්වේ නැ වැරදියි කියලා. මම කියන්නේ සටන් කලාවකින් ඇති ප්‍රයොජනයක් නැ ඊට වඩා ඇඩ්වාන්ස් වෙපන් සිස්ටම් එකක් යුස් කරනවනම් සතුරා..
    ඉතින් අපි කවුරුත් ආමි එකට තුවක්කු විසිකරලා අංගම්පොර ගහන්න කියලා කියන්නේ නෑ නෙ. ජපානේ උනුත් කොච්චර හයි හුයි ගාල කරාටි ගැහුවත් උන් යුද්දෙට යන්නේ තුවක්කු අරන් නෙ. ඕකේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕන කෙනෙක් දන්නව අංගම්පොර අදකාලෙට ගැලපෙන්නේ නෑ කියලා.

    අංගම්පොර කියන්නේ හොඳ සටන් කලාවක්ද නැද්ද කියල බලපන් ඒක හඳුන්වාදීපු, ප්‍රායෝගිකව පාවිච්චි කරපු කාලෙට සාපේක්ෂව. නැතුව තුවක්කුවක් ගෙනාවොත් අංගම්පොර කන්නද වගේ කතා කියන්න එපා ගැලපෙන්නේ නෑ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙළයෙක්;22132208 said:
    උන් මුලින් රතු ඉන්දියන් උන්ගෙන් රට අල්ලගත්ත ඊට පස්සෙ උන්ගෙම මහ උන්ට ගැහුව. අන්තිමට ඇමරිකාව නිදහස් රටක් උනාලු හැබැයි පරම්පරා සියගාණක අයිතිය තියෙන රතු ඉන්දියන්ල හැදිගෑවිල ගියා. :(:(
    එහෙම නම් දැන් ලන්කාවේ ඉන්න ඔනා සින්හල උන් නෙමෙයිනේ පුතා. අර කිව්ව ගොත්‍ර තුන නේද? එහෙනම් බාශාවත් සින්හල වෙන්න බැනේ නේද? එහෙනම් සොවියට් රුසියාව හැටියට තියෙන්න නේද? එහෙනම් රටවල් ගොඩකට යුරොපයෙ ස්වදීනත්වය ඇයින්වෙන්න ඔනා නේද? නිදහස තීරනය වෙන්නේ රටක ජන කොට්ටාශ ජනරජයක් හො ෆෙඩරල් විවස්තාවකින් ඒකාබද්දව ස්වාදීන මද්යම රජයකින් පාලනය වෙනවා නම්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ දැනුමට කෙලවන අනික් ලොකුම හෙනේ තමා ඕල්කට් බුද්ධාගම. මගෙ වචනයක් නෙමේ නලීන් ද සිල්වගෙ වචනෙ. ඕල්කට් තුමා ලංකාවට ඇවිල්ල බුද්ධාගම ප්‍රචාරය කරන්න කියල පටං ගත්තට එතුමා වැඩ කලේ සිංහල බුදු දහමක් නෙමේ. බටහිර කරනය වුන බටහිර බුදු දහමක්. බුදු දහම theosophical ද ? පස්සෙ කාලෙක මේ මත ගැටුම නිසා අනගාරික ධර්මපාලතුමා පවා ඕල්කට් තුමන්ගෙන් වෙන් වෙනව. අද දහම් පාසල් වල පවා ඉගැන්වෙන්නෙ ඕල්කට් බුදු දහම. කර්මය නිවන සසර මේව ප්‍රශ්නයක් නෑ. එතනිං එහාට මනස දියුණු කිරීම, මනස දියුණු කිරීමෙන් දැනුම ලබාගැනීම මේ සේරම මිථ්‍යා, පන්සල් වලිං දේවාල පවා අයිං කරන්න ඕනෙ කියලයි ඕල්කට් බෞද්ධයො විශ්වාස කරන්නෙ. බුදු දහම කියන්නෙ සසර ගමන ඉවරයක් කරල දාන ලෝකෝත්තර අරමුණ සංසිඳුවා ගන්න නිර්මාණය කරපු දැනුමක් මිසක මිනිස්සුන්ට ලෞකික ජීවිතේ ගත කරන්න අවශ්‍ය දේවල් දෙන දැනුමක් නෙමේ. ලෞකික ජීවිතයක් අපිට ගත කරන්න වෙනව. ඒ ජීවිතේ ගත කරන්න තමා බුදු දහම ආභාශය කරගනිමින් ඒ කාලෙ මිනිස්සු දැනුම නිර්මාණය කලේ. ඒ දැනුම නිර්මාණය කලේ අද බටහිරයො වගේ තර්කයවත් විශ්ලේෙෂණයවත් මත පදනම් වෙලා නෙමේ ඒත් ආධ්‍යාත්මික දියුණුව මත පදනම් වෙලා. කේන්දර ගුරුකම් බොරු කියන ඕල්කට් බෞද්ධයන්ගෙන් අහන්න තියෙන්නෙ එතකොට බුදු හාමුදුරුවො රතන සූත්‍රය කියමින් තුන් බිය දුරු කරන්න විසාලා මහනුවර පිරිත් පැන් ඉස්ස එකත් බොරුද ? බමුණෙක් ඇවිත් මැරුණ අයගෙ හිස් කබලට තට්ටු කරල ඉපදෙන තැන කියන්න පුලුවන් ශාස්ත්‍රය දන්නව කිව්වාම බුදු හාමුදුරුවො ඒව පිලිගත්ත එකත් බොරුද ? මේ එකක්වත් බුදු දහමට විරුද්ධ නෑ. මේව විරුද්ද පංචේන්ද්‍රිය ගෝචර දේ තර්කයයි විශ්ලේෂණයයි පාවිච්චි කරල විස්තර කරන බටහිරවිද්‍යාවට. අද බෞද්ධයො ආධ්‍යාත්මය නෙමේ දියුණු කරන්නෙ තර්කය. හොඳට තර්ක කරන්න පුලුවන්. තර්කානුකූලව හිතල බලන්න විදේශ ආක්‍රමණ තුනකිං අර තරම් දැනුමක් සාක්ශියක්වත් නැතුව අතුරුදහන් වෙන්න පුලුවන්ද කියල. ඒ තුනෙනුත් මුලු රටම සම්පූර්ණයෙන් අල්ල ගන්න පුලුවන් වුනේ එක ගොල්ලන්ටයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් අපි කවුරුත් ආමි එකට තුවක්කු විසිකරලා අංගම්පොර ගහන්න කියලා කියන්නේ නෑ නෙ. ජපානේ උනුත් කොච්චර හයි හුයි ගාල කරාටි ගැහුවත් උන් යුද්දෙට යන්නේ තුවක්කු අරන් නෙ. ඕකේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕන කෙනෙක් දන්නව අංගම්පොර අදකාලෙට ගැලපෙන්නේ නෑ කියලා.

    අංගම්පොර කියන්නේ හොඳ සටන් කලාවක්ද නැද්ද කියල බලපන් ඒක හඳුන්වාදීපු, ප්‍රායෝගිකව පාවිච්චි කරපු කාලෙට සාපේක්ෂව. නැතුව තුවක්කුවක් ගෙනාවොත් අංගම්පොර කන්නද වගේ කතා කියන්න එපා ගැලපෙන්නේ නෑ.
    ඉතින් හරි.. මම කියන්නේ ශරීර අබ්යාසයක් හැටියට හොදා.. ඊටින් එහාට වැඩක් නැ ඉතින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නැනේ ලන්කාවේ උනේ රට බෙදිලා තියන වෙලාවක සුද්දා ආපු එකේ වසිය. දෙමල රජෙක් නොහිටියනම්, නිලමෙලා ගේම් නොගැහුවනම් තත්වේ වෙනස් වෙන්න තිබ්බා.
    රජා දෙමළවෙන්නෙ සිංහල නිළමෙලා නිසා නැත්තෙ රජවෙන්නෙ උනම්බුවෙ කුමාරය. එහෙම උනා නන් කැප්පෙටිපොළ නිළමෙලාගෙ පරම්පරාවට ලොකු බලයක් එනව. ඔය දැන් තියෙන ඔටුන්න නෙවෙයි සිංහල ඔටුන්න ඕක ඉන්දියන් අනුකරණයක්. මුල් ඔටුන්න ඔය සෙල්ල නිරිදු කියල කියන රජතුමා මැරෙන්න කලින් මහැවැලි ගගේ වක්කලමක ගිල්ලනව

    හැබැයි රජා දෙමළ කියල නෑ ලෝ සසුන් බබලවන්න තමා වැඩ කරන්න ඔනි සිංහල රාජ නීතියට අනුව. ඒ නීතියට දුටුගැමුණු රජතුමා පණවපු නීතිත් ඇතුලත් උනා සහ ක්‍රියාත්මක උනා මහනුවර යුගය වෙනකනුත්

    මතක් උන නිසා කියන්නෙ වැදගත් නෑ මේ සාකච්චාවට.
    නිළමෙලා අකමැති වෙන්නෙ රාජ උරුමය නැති නිසා. රජ වෙන්න නන් ඔක්කාක රජපරම්පරාවෙ උභය කුළ පාරිශුද්ධ වෙන්න ඕනි කියල ඉස්සර මතයක් තිබ්බ. ඒ කියන්නෙ දෙමව්පියන් සූර්ය වංශයෙ චන්ද්‍ර වංශයෙ වෙන්න ඔනි කියල කිව්වෙ. මුලින්ම නන් තාත්ත සූර්ය වංශයෙ අම්ම චන්ද්‍ර වංශයෙ ඕක මාරු උනා සුභ සහ යස වැඩෙන් පස්සෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එහෙම නම් දැන් ලන්කාවේ ඉන්න ඔනා සින්හල උන් නෙමෙයිනේ පුතා. අර කිව්ව ගොත්‍ර තුන නේද? එහෙනම් බාශාවත් සින්හල වෙන්න බැනේ නේද? එහෙනම් සොවියට් රුසියාව හැටියට තියෙන්න නේද? එහෙනම් රටවල් ගොඩකට යුරොපයෙ ස්වදීනත්වය ඇයින්වෙන්න ඔනා නේද? නිදහස තීරනය වෙන්නේ රටක ජන කොට්ටාශ ජනරජයක් හො ෆෙඩරල් විවස්තාවකින් ඒකාබද්දව ස්වාදීන මද්යම රජයකින් පාලනය වෙනවා නම්..
    උබ දන්න විදියට සිංහල භාෂාව හැදිච්ච හැටියි ඔය කියන ගෝත්‍ර තුනයි මොකද්ද?