2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකනෙ මචා....සමාජ මාධයනෙ...මුවා වෙලා තිරේට බයිල කියෝනව...ඔව සමජ ඉස්සරහ කතා කරොත් මීහරක් කියල ගහල පන්නව....

ඒත් තිත්ත ඇත්ත තමා බං මේ පේන්නෙ :( දැන් හැදෙන බහුතරය ටික ටික මේ වගේ මත පැත්තට තමා ඇදීගෙන යන්නෙ :( සුද්දන්ට රටේ බඩු ටික වරායට ගෙන්නගන්න හදපු කෝච්චර පාරවල් ටිකක් ගල් විදපුවයි අල්ලගෙන උන් ලංකාවට මාර සේවයක් කලේ අපරාදෙ පන්නගත්තෙ වගේ අදහස් දරණ පිරිස වැඩිවෙනව :( ජනාධිපතිල ගූගල් බෝයිල මේ දෙතුන් දෙනෙක් විතරයි. ඔය වගේ පිරිස වැඩිවෙනව :(
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දැකලා තියනව්ද මීට කලින් මම එහෙම වැඩ කරනවා. මම සිරාවටමයි ඇහුවේ.. මම අන්ගම්පොර ගැන වද කලේ නැ බන්.. උබලා කිව්වේ ඒක කරාටි ජූඩො වගේ කියලා. මම හිතුවා ස්පොර්ට් එකක් වෙන්න ඇති කියලා. ඒවා ඉතින් එහෙමනේ කරන්නේ..

    දැකල නැ..දන්නෙ නැ ..නෝන තමා දන්නෙ...සුද්දෙක් ඇමරිකාවෙ උපන්න...එහෙම ඉගෙන ගත්ත සිහල කතා කරන...පව් බන්...:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    නැ, මම කියන්නේ මෙහෙම. රජ කෙනෙක් නැති උනාට දැන් උනත් රටේ ආගමට වග කියන ආරක්ශා කරන කෙනා හැටියට ඉන්නේ රටේ නායකයනේ. ඉතින් ඌට ඔය කුල මල නැතිව ඔනා එකක් දැන් කරන්න පුලුවන්නේ. දැන් විරුද්ද වෙන්න බැනේ කාටවත්. එහෙනම් ප්‍රේමදාසට බැනේ ඔවා කරන්න. මම අහන්නේ ඔය කුල මල බැලිල්ලේ මොකඛරි ජොතිශ කේස් එකක් තියනවද? අප්සට් කුලවල උන් රජ උනොත් රටට කෙල වෙනවද වගේ සීන් තියනවද කියලා.
    අනික් රටවල රජවරු ගැන නන් දන්නෙ නෑ ලංකාවෙ නන් රජතුමා කියන්නෙ ලෝසසුන් බැබැලවීම පිණිස වැඩ කරන ලංකාවෙ භාරකාරය. ලෝ කියන්නෙ සමාන්‍ය ජනතාව අයිති වෙන ලෞකික ජීවිතය, සසුන් කියන්නෙ සාසනය.

    කුල නන් බලන්න පටන් ගත්තෙ මහනුවර යුගයෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඇත්ත එහෙමයි කියල මන් ඇත්ත කතා කරන එක නවත්තන්නෙ නෑ. ලෝකෙ කුජීතම ගෑනු ඉන්න රටක් ලංකාව මේක පිළිගනින්.

    උබේ අම්ම කුජිත වෙන්ඩ පුලුවන් අපේ එහෙම නෙමේ...:no::no:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒත් තිත්ත ඇත්ත තමා බං මේ පේන්නෙ :( දැන් හැදෙන බහුතරය ටික ටික මේ වගේ මත පැත්තට තමා ඇදීගෙන යන්නෙ :( සුද්දන්ට රටේ බඩු ටික වරායට ගෙන්නගන්න හදපු කෝච්චර පාරවල් ටිකක් ගල් විදපුවයි අල්ලගෙන උන් ලංකාවට මාර සේවයක් කලේ අපරාදෙ පන්නගත්තෙ වගේ අදහස් දරණ පිරිස වැඩිවෙනව :( ජනාධිපතිල ගූගල් බෝයිල මේ දෙතුන් දෙනෙක් විතරයි. ඔය වගේ පිරිස වැඩිවෙනව :(
    උබට මගේ මතේ පිලිගන්න බැරිනම් ඒක වෙනම කාරනාවක් මචන්.. මම මගේ මතේ කිව්වා මිසක් මෙතන කාවවත් බයිට් කරන්නවත් බයිට් වෙන්නවත් ආවේ නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ දැකලා තියනව්ද මීට කලින් මම එහෙම වැඩ කරනවා. මම සිරාවටමයි ඇහුවේ.. මම අන්ගම්පොර ගැන වද කලේ නැ බන්.. උබලා කිව්වේ ඒක කරාටි ජූඩො වගේ කියලා. මම හිතුවා ස්පොර්ට් එකක් වෙන්න ඇති කියලා. ඒවා ඉතින් එහෙමනේ කරන්නේ..

    ඔව් උඹට තේරෙන විදිහ එහෙම නං එහෙම හිතාගනිං :yes: ඔලිම්පික් වගේ තරඟ වලට නැති ලංකාවෙ කිහිප දෙනෙක් විතරක් කරන ජූඩෝ කරාටේ වගේ ස්පෝට් එකක් :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඔව් ඇත්ත එහෙමයි කියල මන් ඇත්ත කතා කරන එක නවත්තන්නෙ නෑ. ලෝකෙ කුජීතම ගෑනු ඉන්න රටක් ලංකාව මේක පිළිගනින්.
    හා මචන් පිළිගත්ත දැන් ගිහින් චූ කරල නිදාගනිනි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබට මගේ මතේ පිලිගන්න බැරිනම් ඒක වෙනම කාරනාවක් මචන්.. මම මගේ මතේ කිව්වා මිසක් මෙතන කාවවත් බයිට් කරන්නවත් බයිට් වෙන්නවත් ආවේ නැ.

    උඹේ මතේ වැරදියි :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙළයෙක්;22132352 said:
    අනික් රටවල රජවරු ගැන නන් දන්නෙ නෑ ලංකාවෙ නන් රජතුමා කියන්නෙ ලෝසසුන් බැබැලවීම පිණිස වැඩ කරන ලංකාවෙ භාරකාරය. ලෝ කියන්නෙ සමාන්‍ය ජනතාව අයිති වෙන ලෞකික ජීවිතය, සසුන් කියන්නෙ සාසනය.

    කුල නන් බලන්න පටන් ගත්තෙ මහනුවර යුගයෙ.
    ඔකට රජ කියලම නැනේද බන්. රටේ නායකය උනත් ඔක කරන්න බැදිලා ඉන්නවා නේද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය අම්මලගෙන් ජාත උන උන් නෙමේ මචන්....:no::no:
    ජාතකේ හොයන්නෙ නැතුව කියන දේවල් ඇත්තද කියල හොයපන්. උඹලට ඔක්කොම හිර වෙන්නෙ මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනාම. ලෝකෙ අනිත් රටවල කෙල්ලන්ට පුලුවන් බයක් නැතුව යුද්ධෙට යන්න. ඒත් ලංකාවෙ ගෑනුන්ට මොනාද බන් කරන්න පුලුවන්. ගෙදර ඉදන් බුදියන එක ඇරෙන්නෙ. ලංකාවෙ ගෑනු ටිකනම් 2500 ටම කරල තියෙන්නෙ ඕක තමා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඇත්ත එහෙමයි කියල මන් ඇත්ත කතා කරන එක නවත්තන්නෙ නෑ. ලෝකෙ කුජීතම ගෑනු ඉන්න රටක් ලංකාව මේක පිළිගනින්.

    අම්මප මේ යකාට සුද්දියො අල්ලගන්නැතුව මොකක්වත් කතා කරන්න බෑනෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් තිත්ත ඇත්ත තමා බං මේ පේන්නෙ :( දැන් හැදෙන බහුතරය ටික ටික මේ වගේ මත පැත්තට තමා ඇදීගෙන යන්නෙ :( සුද්දන්ට රටේ බඩු ටික වරායට ගෙන්නගන්න හදපු කෝච්චර පාරවල් ටිකක් ගල් විදපුවයි අල්ලගෙන උන් ලංකාවට මාර සේවයක් කලේ අපරාදෙ පන්නගත්තෙ වගේ අදහස් දරණ පිරිස වැඩිවෙනව :( ජනාධිපතිල ගූගල් බෝයිල මේ දෙතුන් දෙනෙක් විතරයි. ඔය වගේ පිරිස වැඩිවෙනව :(

    :yes::yes: මේකනෙ මචන් වෙලා තියෙන්නෙ...ඉතිහාසයක් උගන්නනෙ නැ...අපිටත් තිබ්බෙ නැ...ඒත් අපි කොහෙන් හරි හොයාගෙන කියෙවුව...අගමට දහමට ලැදියි...අගමික පොත පත කියෝනව...එක්කො ස්කෝලෙන් නැත්තන් බුදු දහමින්....ඔය දෙකම ගැන නොදන්න එකාල බටහිර ගැත්තො වීම අහන්ඩ දෙයක් නෙමේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජාතකේ හොයන්නෙ නැතුව කියන දේවල් ඇත්තද කියල හොයපන්. උඹලට ඔක්කොම හිර වෙන්නෙ මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනාම. ලෝකෙ අනිත් රටවල කෙල්ලන්ට පුලුවන් බයක් නැතුව යුද්ධෙට යන්න. ඒත් ලංකාවෙ ගෑනුන්ට මොනාද බන් කරන්න පුලුවන්. ගෙදර ඉදන් බුදියන එක ඇරෙන්නෙ. ලංකාවෙ ගෑනු ටිකනම් 2500 ටම කරල තියෙන්නෙ ඕක තමා.
    මෙහෙමයි බන් මම කලිනුත් උඹට කීවා මේක, උඹේ ගෙදර උදේ හවා උඹ දකින ගෑනු ටික (උඹේ අම්මා, අක්කා, නංගි සහ අවශේෂ අහල පහල කොළඹ හතේ නෝනලා කවුරු හෝ අදාළ අය) කරන කියන ඒවා වලින් රටේ ගෑනු මනින්න එපා. :yes: ඒ මිනිස්සු ගෙදරට වෙලා ටීවී බල බල කකුල් දෙක උඩ දාගෙන ඉන්න පුළුන් බබාලා උනා කියල රටේ ඉන්න අනික් අය එහෙම වෙන්නේ නෑ. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඔකට රජ කියලම නැනේද බන්. රටේ නායකය උනත් ඔක කරන්න බැදිලා ඉන්නවා නේද?
    ක්‍රියාවෙන් විතරයි ඔප්පු කරන්න පුළුවන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි බන් මම කලිනුත් උඹට කීවා මේක, උඹේ ගෙදර උදේ හවා උඹ දකින ගෑනු ටික (උඹේ අම්මා, අක්කා, නංගි සහ අවශේෂ අහල පහල කොළඹ හතේ නෝනලා කවුරු හෝ අදාළ අය) කරන කියන ඒවා වලින් රටේ ගෑනු මනින්න එපා. :yes: ඒ මිනිස්සු ගෙදරට වෙලා ටීවී බල බල කකුල් දෙක උඩ දාගෙන ඉන්න පුළුන් බබාලා උනා කියල රටේ ඉන්න අනික් අය එහෙම වෙන්නේ නෑ. :yes:
    මම ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු කෙනෙක්. ඒක හින්ද මම හැමෝගෙම වෙනස හොදට දන්නව. උඹ මට උගන්නන්න එන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතකේ හොයන්නෙ නැතුව කියන දේවල් ඇත්තද කියල හොයපන්. උඹලට ඔක්කොම හිර වෙන්නෙ මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනාම. ලෝකෙ අනිත් රටවල කෙල්ලන්ට පුලුවන් බයක් නැතුව යුද්ධෙට යන්න. ඒත් ලංකාවෙ ගෑනුන්ට මොනාද බන් කරන්න පුලුවන්. ගෙදර ඉදන් බුදියන එක ඇරෙන්නෙ. ලංකාවෙ ගෑනු ටිකනම් 2500 ටම කරල තියෙන්නෙ ඕක තමා.

    දැන් මොන රටේ මොන කෙල්ලද යුද්දෙට ආවෙ....??? දැන් කවුද කියන්නෙ ලකවෙ කෙල්ලෙ යුද්දෙට නැ කියල.... උබේ අම්මල ආච්චිල අක්කල නගිල ගෙදරට වෙලා බුදියල මදිවට මචන් අහල පහල උන් එක්කත් බුදියනව ඇති...උබේ අමම ගනිකාවක් කියල අනිත් අම්මලට බැනල වැඩක් නැ...ඒක උබේ අමම්ගෙ අවුලක් විතරයි..

    ඒත් අපේ එහෙම නැ...අපිට අම්මල සහෝදරියො බොහොම වටිනව...අපි ගොඩක් ගරු කරනව....හැමෝගෙම තත්වෙ උබේ වගේ නෙමේ...:no::no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    මම ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු කෙනෙක්. ඒක හින්ද මම හැමෝගෙම වෙනස හොදට දන්නව. උඹ මට උගන්නන්න එන්න එපා.
    :lol::lol::lol::lol::lol::P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;22132398 said:

    ;););)හීනෙ මානෙන් පෙලෙන එකෙක් මච්න් ඒකයි ඔය...මැන්ටල් අවුල්...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් මොන රටේ මොන කෙල්ලද යුද්දෙට ආවෙ....??? දැන් කවුද කියන්නෙ ලකවෙ කෙල්ලෙ යුද්දෙට නැ කියල.... උබේ අම්මල ආච්චිල අක්කල නගිල ගෙදරට වෙලා බුදියල මදිවට මචන් අහල පහල උන් එක්කත් බුදියනව ඇති...උබේ අමම ගනිකාවක් කියල අනිත් අම්මලට බැනල වැඩක් නැ...ඒක උබේ අමම්ගෙ අවුලක් විතරයි..

    ඒත් අපේ එහෙම නැ...අපිට අම්මල සහෝදරියො බොහොම වටිනව...අපි ගොඩක් ගරු කරනව....හැමෝගෙම තත්වෙ උබේ වගේ නෙමේ...:no::no:
    ඇයි යකෝ මන් කලින් දාපු ලින්ක් එක දැක්කෙ නද්ද වියට්නාම් කෙල්ලො ගැන. තව ඊශ්‍රායල් චීන රුසියන් ඔක්කොම කෙල්ලො බය නැතුව යුද්ධෙට යනව. ලංකාවෙ ගෑනු කොහෙද බන් යුද්ධයක් තියා ඒ හතර මායිමකට ගියේ. පුළුවන්නම් පෙන්නපන් ලංකාවෙ ගෑනුන්ගෙන් එක දශමෙකවත් දෙයක් යුද්ධෙකදි හම්බවෙලා තියනව කියල සාක්ෂි ඇතුව.