මේකනෙ මචා....සමාජ මාධයනෙ...මුවා වෙලා තිරේට බයිල කියෝනව...ඔව සමජ ඉස්සරහ කතා කරොත් මීහරක් කියල ගහල පන්නව....
ඒත් තිත්ත ඇත්ත තමා බං මේ පේන්නෙ
දැන් හැදෙන බහුතරය ටික ටික මේ වගේ මත පැත්තට තමා ඇදීගෙන යන්නෙ
සුද්දන්ට රටේ බඩු ටික වරායට ගෙන්නගන්න හදපු කෝච්චර පාරවල් ටිකක් ගල් විදපුවයි අල්ලගෙන උන් ලංකාවට මාර සේවයක් කලේ අපරාදෙ පන්නගත්තෙ වගේ අදහස් දරණ පිරිස වැඩිවෙනව
ජනාධිපතිල ගූගල් බෝයිල මේ දෙතුන් දෙනෙක් විතරයි. ඔය වගේ පිරිස වැඩිවෙනව 


ඔලිම්පික් වගේ තරඟ වලට නැති ලංකාවෙ කිහිප දෙනෙක් විතරක් කරන ජූඩෝ කරාටේ වගේ ස්පෝට් එකක් 
