2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එතකොට අවුරුදු 12 කොල්ලො ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ අවුරුදු 12 හිටං 45 දක්වා වෙච්ච සිංහල ගෑනු ගැන බැලුවෙ නැද්ද?

    අනෙක් ප්‍රශ්නෙ සුද්දො කොහොමද අපේ උන්ගෙ වයස 12ට අඩුද වැඩිද කියල දැනගත්තෙ මරන්න? සරම උස්සල බිජ්ජ මෝරලද බලලද?:lol:

    උඹල කොහෙන්ද ඔය ඉතිහාස කතා හොයාගත්තෙ?
    ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ වැරදි වහන්න මේ යක්කු නිකන් ගොන් කතා හදල කියනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවෙි පිරිමි විතරක් මැරුවේ උන් දන්නවා පිරිමි ගැනුන්ට ලමයි ටිකයි ගෙදර දොර වැඩටිකයි බලාගන්න කියලා යන එක කරනවා කියලා. උන් දන්නවා ලංකාවේ ගෑනු උන් දුන්න වචනෙට උඩින් යන්නේ නෑ කියලා.
    මෙන්න මේ කතාව මන් පිළිගන්නව. මොකද හැමදේම පිරිමියම කරල දෙනකන් බලන් උන්නු ලංකාවෙ ගෑනුන්ට පිරිමියගෙ වචනෙට පිටින් වැඩ කරන්න කොන්දක් නෑ. මේක ලංකාවෙ ගෑනුන්ගෙ තියන දුර්වලකමක් මිසක් හොද පැත්තට ගන්න දෙයක් නෑමේ. වෙන රටවල කෙල්ලන්ට අනිත් අයගෙන් යැපෙන්නෙ නැතුව තමන් තනියම නැගිටින්න ශක්තියක් තියනව. ලංකාවෙ ගෑනුන්ට ඒ මිකුත් නෑ.

    අනික් උබ දන්නවද කී දාහක් ගෑනුන්ව වුන් රේප් කලා ද කියලා? අපේ රටේ කී දාහක් කෙල්ලෝ මැරුනද කියලා ? මොකද ලංකාවේ කෙල්ලෝ දුෂණය වුනාට පස්සේ ගිහින් මැරුණා මිසක් ආයේ හිටියේ නැ. අම්මලා දුවලා කැලැවල හංගලා හැදුවේ.
    මම හොද බුද්ධියෙන් හිතන කෙනෙක්. මේක බුද්ධියෙන් බලපුවාම තේරෙනව එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ කියල. සුද්දො එන්නෙ පට්ටම ලස්සන සුද්දියො ආශ්‍රය කරල. එහෙම සුපිරි කෙල්ලො ආශ්‍රය කරල එන සුද්දො ලංකාවෙ වැදිරියො වගේ ගෑනුන්ව රේප් කෙරුවයි කියන කතාව තාර්කිකව කොහෙත්ම පිළිගන්න බෑ. එහෙම එකක් උනේ නෑ කියල මම වගකීමෙන් කියන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උබට දැන්ගන්න තව දෙයක් කියන්නම්. සුද්දෝ ලංකාවෙි ගැනුන්ට කැමති වුනත් අපේ ගැනු උන් ලගට ගියේ නෑ. ඒ කාලේ ගෑනු සුද්දන්ගේ එවුන් හැදුවේ නැ. උන්ගේන් බඩ වෙන්න දුන්නෙත් නෑ.
    උනේ මේකෙ අනිත් පැත්ත. ලංකාවෙ ගෑනු සුද්දට මුක්කු ගහන්න යන්න ඇති උන්ගෙන් වාසි ගන්න. ඒත් සුද්දො එහෙම ලංකාවෙ ගෑනුන්ට කැමති උනා කිව්වොත් ඊට වඩා විහිලුවක් තවත් නෑ.

    උබට ඔක තේරේන්නේ නෑ. උබට දැනෙන දේ කියන්න ද? ඇයි සුද්දා ඉන්දියාවෙන් වතුවලට මිනිස්සු ගෙනාවේ කියලා හොයපන්. එතකොට ඔය උබේ ප්‍රශ්ණ වලට හුගාක් උත්තර හමිබවෙයි.
    මෙන්න අනිත් වැදගත් දේ. ලංකාවෙ ගෑනුන්ට ඇග වෙහෙසල වැඩ කරන්න බැරි හින්ද තමා ඉන්දියාවෙන් ඒකටත් ගෑනු ගෙන්නන්න උනේ. ලංකාවෙ ගෑනුන්ගෙ කම්මැලිකම ඒකෙන්ම පේනවනෙ. සුද්ද ඒත් ලංකාවෙ ගෑනුන්ට බල කරන්නෙ නැතුව ඉන්දියාවෙන් උන්ව ගෙන්නුව. මේකෙන් පේනව මේ රට මොකා පාලනය කරත් ලංකාවෙ ගෑනුන්ට තිබිල තියෙන්නෙ සැප විතරයි කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අනික මට කියපන් කෝ ඔය සුපිරි කෙල්ලෝ උබ මනින්නේ කොහොමද කියලා ?
    එහෙම කෙල්ලෝ යුද්ධ කරපු රටක් කියපන්කෝ?
    (මෝඩ චුන් නම් දෙන්න එපා ඔය කුප්පි සටන් වගේ එවා. එහෙමනම් අපිට 72 හා 88/89 එවා තියනවා )
    සුපිරියට වැඩ කරන, මිනිහගෙන් යැපෙන්නෙ නැති, කොන්ද කෙලින් තියාගෙන, ඒ වගේම රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුලුවන් කෙල්ලො මටනම් සුපිරිම කෙල්ලො තමා. ලංකාවෙ කොහෙවත් එහෙම කෙල්ලො නෑ. කෙල්ලො යුද්ධ කරපු රටක් බලන්න මන් වියට්නාම් කෙල්ලො ඇමරිකන් කාරයින්ට විරුද්ධව කරපු යුද්ධෙ ගැන ලින්ක් එකක් දැම්ම. ඒ වගේම රුසියන් ජර්මන් කෙල්ලො දෙවනි ලෝක යුද්ධෙදි යුද්ධ කරා. ඊශ්‍රායල් කෙල්ලො අදත් යුද්ධ කරනව අයි එස් හම්බයින්ට විරුද්ධව. උඹට මේව මෝඩ චූන් කුප්පි සටන් නම් උඹෙ ඔලු ගෙඩිය ගිහින් හෝදගනින්. 72 88/89 ලංකාවෙ යුද්ධවල ගෑනියෙක් පැත්ත පලාතෙ හිටියෙ නෑ. ඒත් කියුබන් විප්ලවේ වගේ ඒවල ලස්සන කෙල්ලො මාර විදිහට ඉදල තියනව.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබ පටන් අරන් තියෙනවා හොද සංවාදයක්. හැමෝම හිතන විදිහට වඩා වෙනස් විදියට. එක එක්කෙනා තමන්ගේ මතය ඉදිරිපත් කරනවා, ඔය දේවල් හොයන ගැන ගවේෂණය කරන ගමන් පුළුවන් තරම් ආධායත්මික වෙන්න බලපන්. මොකද අපි මේවා ගැන තර්ක විතර්ක ගෙනවටම වැඩක් නෑ. 2500 කට කලින් තිබුන දියුණු තාක්ෂනය කියන්නේ දැන් තියෙන කාර්මික දියුණුවට වඩා එහා ගියපු ආධායත්මික වශයෙන් ලබාගත් දියුණුවත් සමග ආ දෙයක් මම දකින විදිහට.

    ඔව් බන් ඇත්ත මසැසෙන් නෙමෙයි ඒ මිනිස්සු දියුනු උනේ මනසින්,, ධාන්යයෙම් අද්යාත්මිකව දියුනු වෙලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එතකොට අවුරුදු 12 කොල්ලො ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ අවුරුදු 12 හිටං 45 දක්වා වෙච්ච සිංහල ගෑනු ගැන බැලුවෙ නැද්ද?

    අනෙක් ප්‍රශ්නෙ සුද්දො කොහොමද අපේ උන්ගෙ වයස 12ට අඩුද වැඩිද කියල දැනගත්තෙ මරන්න? සරම උස්සල බිජ්ජ මෝරලද බලලද?:lol:

    උඹල කොහෙන්ද ඔය ඉතිහාස කතා හොයාගත්තෙ?

    :lol::lol::lol:

    උන්ව ඔච්චර අසරන කරන්න එපා මචන්..
    වෙලාවට සුද්ද උබල වගේ අසහනකාරයො නොවුනෙ. දැලි රැවුලෙන් තමා උන් හොයාගෙන තියෙන්නෙ. මේව ඉතින් ඉතිහාස කට කතා නෙවෙයි ඔය ආපු ගියපු සුද්දන්ගෙ දිනපොත් එතකොට හුවමාරු වෙච්ච ලිපි ලේඛන වල තිබ්බ දේවල්.

    ඔය වතුකර දෙමළ මිනිස්සු ගෙනල්ල පදිංචි කරල සුද්ද එංගලන්තෙට යවල තියෙන ලියමනේ තියෙන්නෙ මෙහෙම අදහසක් අපි අනාගතයට අදාල ප්‍රශ්නයක් පැළ කරා. එතකොට මචන් කදුකරයෙ කැලෑ කපල පටන් ගත්ත දේට වර්තමානය වන්දිගෙවමින් ඉන්නව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උනේ මේකෙ අනිත් පැත්ත. ලංකාවෙ ගෑනු සුද්දට මුක්කු ගහන්න යන්න ඇති උන්ගෙන් වාසි ගන්න. ඒත් සුද්දො එහෙම ලංකාවෙ ගෑනුන්ට කැමති උනා කිව්වොත් ඊට වඩා විහිලුවක් තවත් නෑ.

    මෙන්න අනිත් වැදගත් දේ. ලංකාවෙ ගෑනුන්ට ඇග වෙහෙසල වැඩ කරන්න බැරි හින්ද තමා ඉන්දියාවෙන් ඒකටත් ගෑනු ගෙන්නන්න උනේ. ලංකාවෙ ගෑනුන්ගෙ කම්මැලිකම ඒකෙන්ම පේනවනෙ. සුද්ද ඒත් ලංකාවෙ ගෑනුන්ට බල කරන්නෙ නැතුව ඉන්දියාවෙන් උන්ව ගෙන්නුව. මේකෙන් පේනව මේ රට මොකා පාලනය කරත් ලංකාවෙ ගෑනුන්ට තිබිල තියෙන්නෙ සැප විතරයි කියල.
    උබ ඉපදුනත් හරි ලංකාවෙ ඉදල නැද්ද කොහෙද?. ඉන්දියන් උන් ගෙනාව ලංකාවෙ සිංහල උන් කැමති උනේ නෑ සුද්දගාව පක්කලිකම් කරන්න. සිංහල උන්ගෙ කම්මැලිකමක් නෑ ගිහින් බලපන් රටවටේම තියෙන වැව් අමුණු වෙහෙර විහාර කුඹුරු දිහා. ඔය හැම එකකටම අඩුම අවුරුදු 1000කට වැඩි ඉතිහාසයක් තියෙනව.

    වැඩිය දුර යන්න එපා අම්මගෙන් අහපන් අම්මට මතක කාලෙක අම්මගෙ අම්ම වැඩ කරපු විදිය එතකොට උබටම තේරෙයි ඒක සැපද දුකද කියල.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    Sira kathawa mehe UN hamadama issara hodai danata wada kiya kiya nikan innawa dawasen dawasa wala pallatama.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    එතකොට අවුරුදු 12 කොල්ලො ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ අවුරුදු 12 හිටං 45 දක්වා වෙච්ච සිංහල ගෑනු ගැන බැලුවෙ නැද්ද?

    අනෙක් ප්‍රශ්නෙ සුද්දො කොහොමද අපේ උන්ගෙ වයස 12ට අඩුද වැඩිද කියල දැනගත්තෙ මරන්න? සරම උස්සල බිජ්ජ මෝරලද බලලද?:lol:

    උඹල කොහෙන්ද ඔය ඉතිහාස කතා හොයාගත්තෙ?

    චීත්තයක් දැක්කත් මොල් වෙන උබට තියන අසහනේ උන්ට තිබ්බේ නෑ බං, උන්ට තිබ්බ ලොකුම ප්‍රශ්ණේ ජිවත් වෙන්නේ කොහොමද කියන එක.
    කොහෙන් හරි හම්බෙන දෙයක් කාලා අම්මත් එක්ක හරි බුදියන්න හින දකින උබලා වගේ මැටිහරක් නෙවෙයිනේ උන්. උන්ට තිබ්බ දේ තමන්ගේ අම්මලා නංගිලාගේ හෙට ගැන බලන්න,එදා දවසේ බේරෙන්න. හෙට දවසේ ජිවත් වෙනවද කියලා තිරණය ගන්න වෙන්නේ උන් එදා ගෙවන ජිවිතත් එක්ක.
    සුද්දට බිජ්ජ බලලා වයස හිතන්න උබ වගේ මන්ද බුදික නැ. උන් දන්නවා සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ දැළි රැවුල එනවා අවුරුදු 12 විතර වෙන්කොට. උන්ගේ වයස හොයන නිර්ණායකය එක.
    උබට මේක තේරුන්නේ නෑ තමා.මොකද උබේ තාමත් රුවුල නැනේ.:D:D

    කියවපන් සුද්දොම අපේ රට ගැන ලියපු ලිපි. හොයපන් වෙල්ලසේ මිනිස්සු ගැන කථා. මන් කලින් කිවා වගේ හොයන් පලයන් මීගමුව/හලාවත/කළුතර පැත්තේ ඉන්න ඒ ඉතිහාසේ දන්න ක්‍රිස්තියාන්/කතෝලික මිනිස්සු ලගට( සමහර පල්ලිවලත් තියනවා ලේඛණ) උන් උබට කියලා දෙයි උබේ අම්මගේ අප්පගේ ඉතිහායත් එක්කම. තව විකිපිඩියා එකත් බලපන්.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මෙන්න මේ කතාව මන් පිළිගන්නව. මොකද හැමදේම පිරිමියම කරල දෙනකන් බලන් උන්නු ලංකාවෙ ගෑනුන්ට පිරිමියගෙ වචනෙට පිටින් වැඩ කරන්න කොන්දක් නෑ. මේක ලංකාවෙ ගෑනුන්ගෙ තියන දුර්වලකමක් මිසක් හොද පැත්තට ගන්න දෙයක් නෑමේ. වෙන රටවල කෙල්ලන්ට අනිත් අයගෙන් යැපෙන්නෙ නැතුව තමන් තනියම නැගිටින්න ශක්තියක් තියනව. ලංකාවෙ ගෑනුන්ට ඒ මිකුත් නෑ.
    උබේ සමාජ දැනුම එකෙන්ම පේනවා බං. අද වුනත් උබ පලයන්කෝ දිගාමඩුල්ල/අනුරාධපුර/මොණරාගල වගේ පැතිවල ගෑනු ළමයි හදන් ගේදොර වැඩ කරනවා මිනිහා ඉන්නකං උගේ කිමට, එත් මිනිහා ගෙදර නැති වෙලාවට උන් එකඑකාට වදින්නෑ බං,පිරිමියගේ වැඩ ටිකත් එක්කම උන් තනියම කරගන්නවා. උබට උනත් උන් එක්ක එකට වැඩ කරන්න බෑ. උන් ඒ තරමි කඩිසරයි.

    මම හොද බුද්ධියෙන් හිතන කෙනෙක්. මේක බුද්ධියෙන් බලපුවාම තේරෙනව එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ කියල. සුද්දො එන්නෙ පට්ටම ලස්සන සුද්දියො ආශ්‍රය කරල. එහෙම සුපිරි කෙල්ලො ආශ්‍රය කරල එන සුද්දො ලංකාවෙ වැදිරියො වගේ ගෑනුන්ව රේප් කෙරුවයි කියන කතාව තාර්කිකව කොහෙත්ම පිළිගන්න බෑ. එහෙම එකක් උනේ නෑ කියල මම වගකීමෙන් කියන්නෙ.

    උබ ලංකාවේ ගැනු ගැන දන්නේ කොයි කාලේ ඉදලද කියපන් කෝ ?
    උබ දන්න ඉතිහාසේ ඉන්නේ මේක්අප් ගැනු උනාට ලංකාවේ ඔය මොකුත් නැතිවට හොද ලස්සන ගැනු ඔන තරමි හිටියා. උන් දැක්කම සුද්දෝ පරංගින්ට උන්හිටි තැනුත් අමතක වෙන තරම්. ඕන තරමි කතා හොයාගන්න තියනවා හොයා ගනින්.
     
    Last edited:

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    සුපිරියට වැඩ කරන, මිනිහගෙන් යැපෙන්නෙ නැති, කොන්ද කෙලින් තියාගෙන, ඒ වගේම රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුලුවන් කෙල්ලො මටනම් සුපිරිම කෙල්ලො තමා. ලංකාවෙ කොහෙවත් එහෙම කෙල්ලො නෑ. කෙල්ලො යුද්ධ කරපු රටක් බලන්න මන් වියට්නාම් කෙල්ලො ඇමරිකන් කාරයින්ට විරුද්ධව කරපු යුද්ධෙ ගැන ලින්ක් එකක් දැම්ම. ඒ වගේම රුසියන් ජර්මන් කෙල්ලො දෙවනි ලෝක යුද්ධෙදි යුද්ධ කරා. ඊශ්‍රායල් කෙල්ලො අදත් යුද්ධ කරනව අයි එස් හම්බයින්ට විරුද්ධව. උඹට මේව මෝඩ චූන් කුප්පි සටන් නම් උඹෙ ඔලු ගෙඩිය ගිහින් හෝදගනින්.
    ඉතින් ඔය ඉන්නේ අපේ හමුදාවෙත් කාන්තා නිළධාරියන්. මං හිතන්නේ උබට දැනුවත් වෙලා නැ උන් ගැන . මොකද උන්ව දාන්න ඔනි තරමි ලොකු හේතු අද අපිට නැති නිසා, එත් එල්ටීටී යුද්දේ කාලෙත් උන් හමුදාවේ හිටියා කියලා මතක් කරගත්තා නම් ඔය අනිත් රටවල වුන් ගැන හිතන විදියටම උබට හිතන්න පුළුවන් වෙයි

    72 88/89 ලංකාවෙ යුද්ධවල ගෑනියෙක් පැත්ත පලාතෙ හිටියෙ නෑ. ඒත් කියුබන් විප්ලවේ වගේ ඒවල ලස්සන කෙල්ලො මාර විදිහට ඉදල තියනව.
    72 ,88/89 ලංකාවෙ යුද්ධ නෙවෙයි යකෝ කැරළි තිබ්බේ. ජේවිපී කැරළි:D:D
     
    Last edited:

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ඔන්න ඉතිං පටලව ගත්ත... මෙතෙන 2500 එහා ගැන මාර්කට් කිරිල්ලක් නෑනේ.. අපි 2500 වඩා එහා ගිය ඉතිහාසයක් තියන මිනිස්සු ... හරියට හෙව්වොත් අපි ලොකෙ මුලින්ම ශිශ්ඨාචාර ගත වෙච්ච ජාතියක් වෙන්න පුලුවන්... ඒව ගැන හොයන්න ඕනෙ..

    machan api bangali + south indian mix 1k.. oka lankawen eliyata awilla hitiya nam hodata penwa
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    sport-graphics-2007_713892a.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබේ සමාජ දැනුම එකෙන්ම පේනවා බං. අද වුනත් උබ පලයන්කෝ දිගාමඩුල්ල/අනුරාධපුර/මොණරාගල වගේ පැතිවල ගෑනු ළමයි හදන් ගේදොර වැඩ කරනවා මිනිහා ඉන්නකං උගේ කිමට, එත් මිනිහා ගෙදර නැති වෙලාවට උන් එකඑකාට වදින්නෑ බං,පිරිමියගේ වැඩ ටිකත් එක්කම උන් තනියම කරගන්නවා. උබට උනත් උන් එක්ක එකට වැඩ කරන්න බෑ. උන් ඒ තරමි කඩිසරයි.
    අනේ උඹ ඔය කියන හද්ද ඩොටේ ඉන්නව බතලියො වගේ මෙලෝ බම්බුවක් කරන්න බැරි ගෑනු. උන් දන්නෙ ගෙදර ඉන්න තුන් හතර දෙනාට තුන් වේල කෑම හදන්න විතරයි. ලංකාවෙ ගමවල තමා අමුමු අමු කම්මැලි ගොබ්බම ගෑනු ඉන්නෙ. මිනිහ කුඹුරෙ වැඩ කරනකොට ගෑනි ගෙදර ඉදන් බුදියනව. ඒත් නේපාලෙ තායිලන්තෙ පිලිපීනෙ වගේ රටවල ලස්සන කෙල්ලො කුඹුරු වල බැහැල වැඩ කරනව කිසි ගානක් නැතුව මහ අව්වෙ. දකින්නත් ලස්සනයි ලංකාවෙ වගේ ගෙවල් අස්සෙ හැංගිලා ඉන්නෙ නෑ ඒ කෙල්ලො.

    උබ ලංකාවේ ගැනු ගැන දන්නේ කොයි කාලේ ඉදලද කියපන් කෝ ?
    උබ දන්න ඉතිහාසේ ඉන්නේ මේක්අප් ගැනු උනාට ලංකාවේ ඔය මොකුත් නැතිවට හොද ලස්සන ගැනු ඔන තරමි හිටියා. උන් දැක්කම සුද්දෝ පරංගින්ට උන්හිටි තැනුත් අමතක වෙන තරම්. ඕන තරමි කතා හොයාගන්න තියනවා හොයා ගනින්.
    සුද්දන්ට ලංකාවෙ ගෑනු දැක්කම උන් හිටි තැන් අමතක උනාලු. ජෝක් කරාට කමක් නෑ බන් අපිව හිනස්සල මරන විහිලු කරන්න එපා. සුද්දන්ට ලංකාවෙ ගෑනු කොච්චර අප්පිරිය උනාද කිව්වොත් උඩට අදින්නැතුව තන් එලියෙ දාගෙන හිටපු ගෑනුන්ට උඩට හැට්ට ඇන්දුව. ඒ වගේම ඉන්දුනීසියාවෙත් ගෑනු හිටිය උඩට නතුව ඒත් සුද්ද එයාලට ඇදුම් ඇන්දුවෙ නෑ ළගක් වෙනකම්ම. මොකද එහෙ ගෑනු මාරම ලස්සනයි. සුද්දට උනත් බලන්න ආසයි. ලංකාවෙ ගෑනු තන් එළියෙ දාගෙන ඉන්නකොට සුද්දන්ට වමනෙ යන්න ඇති. උඹ ඔය කියන උන් හිටි තැන් අමතක උනු කතාවක් තියනවනම් දාපන්කො බලන්න.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් ඔය ඉන්නේ අපේ හමුදාවෙත් කාන්තා නිළධාරියන්. මං හිතන්නේ උබට දැනුවත් වෙලා නැ උන් ගැන . මොකද උන්ව දාන්න ඔනි තරමි ලොකු හේතු අද අපිට නැති නිසා, එත් එල්ටීටී යුද්දේ කාලෙත් උන් හමුදාවේ හිටියා කියලා මතක් කරගත්තා නම් ඔය අනිත් රටවල වුන් ගැන හිතන විදියටම උබට හිතන්න පුළුවන් වෙයි
    ලංකාවෙ ආමි එකේ ගෑනු හිටියට උන් යුද්ධෙ තියන පැත්ත පලාතෙ ගියේ නෑ. යුද්ධෙ කරේ පිරිමි විතරයි. ගෑනු කරේ එතනත් හැංගිලා හිටපු එක. ඒත් මන් කලින් කියපු සුපිරි රටවල කෙල්ලො ෆ්‍රන්ට් ලයින් එකේ යනව යුද්ධෙට. එයාල කීදෙනෙක් ජීවිතේ පූජ කරල තියනවද යුද්ධෙට ගිහින්. හොයල බලන්න ඊශ්‍රායල් වගේ ආමි එකේ කෙල්ලො ගැන. ලංකාවෙ ගෑනුන්ට එහෙම කැපකිරීමක් කරනව කියල හිතන්නවත් බෑ. ලංකාවෙ ගෑනු මොක්කුද කියල හිතෙනව ඒ සුපිරි කෙල්ලන්ගෙ වැඩ දැක්කම.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වල්පාල;22144424 said:
    machan api bangali + south indian mix 1k.. oka lankawen eliyata awilla hitiya nam hodata penwa
    මික්ස් එකක් නෙමෙ අපි බන්ගලි සවුත් ඉන්ඩියන් තමා.
    එව්වා ලැබුණෙ ආක්‍රමණ හරහා.
    අපෙ රටය බුද්ධාගම ආවෙත් මිහිඳු මහරහතන් වහන්සෙගෙන් කියලා කියනවා. වෙලා තියෙන්නෙ මිහිඳු මහරහතන් වහන්සෙ කියන්නෙ දෙශපාලනික නියොජිතයෙක් අශොක අධිරාජ්‍යාගෙ.
    ධර්ම ප්‍රචාරය හරහා අපෙ රට නිල නොවන වශයෙන් යටත් කරගත්තා.
    අතීතෙ බන්ග්ලාදෙශය් පැත්ත බෞද්ධ .
    වැඩෙ උනෙ අපෙ රටවල් මුස්ලිම් ආක්‍රමණ වලට අහු උනෙ නැහැ. එක නිසා මුස්ලිම්කරණය උනෙ නැහැ. මෙහෙ මුස්ලිම් උනෙ දකුණු ඉන්දිය මලබාරි මුස්ලිම් එවුන් වෙලඳාම් කරන්න ආවායින් පස්සෙ .
    හින්දු ආක්‍රමණ වලට