2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හෙළයෙක්;22151412 said:

මම කියන්නෙ ඔය උබේ හිතළු කියල කිසිම සාක්ෂියක් නැතුවයි උබ ඔය කියන්නෙ. අච්චර උඩ තියෙන කොටසම අල්ලගත්ත අශෝක අධිරාජයට ඔය පොඩි කොටස අල්ලගන්න බැරිද?

ඔය දැනට තියෙන කුළ ප්‍රශ්නෙ ආවෙ මහනුවර යුගයෙදි. ඉස්සර තිබ්බ කුළ ක්‍රමය ඔය විදිය නෙවෙයි. ඒ ගමක පැවැත්මට වැඩ බෙදල දෙන ක්‍රමයක් තිබ්බෙ. ඒ වැඩ කොටසට හරියන්න බුක්තියට ගමෙන් කොටසක් වෙන් වෙලා තිබ්බ.කාට හරි ඕනි නන් ඒ රාජකාරියෙන් නිදහස් වෙන්න ඒකටත් අවශ්‍යය විදිවිදාන තිබ්බ.

( දසගම් පනතට අදාල සෙල්ලිපියෙ ඔය ගැන තියෙනව )

මම අහන ප්‍රශ්නෙත් ඒක තමයිබන්.. කො දැන් අශොක අදිරාජ්ය.. දැනට තියන දේ අනුව මම හිතලු කියනවා කියන්න උබට සාක්ශි කො? මම කියන්නේ අශොක අදිරාජ්යා බිදවැටීම තම මිහිදු සදු දර්මය ලන්කාවට ගේන්න හෙතුව. මොකද බුදු හාමුදුරුවො ලන්කාවට ආවා කියල ඉගැන්නුව ආගම නෙමෙයි මිහිදු සාදු ගෙනාවේ. මේක බෞද්දාගමේ කමර්ශල් වර්ශන් එක. දේශපලන අටුවාව. ඔන්න මම අහන කරුනු.. උබ උත්තර දුන්නේ නැ ඉස්සර් එවටත් ඒත් කවුරුහරි බලන කෙනෙකුට තෙරුම් ගන්න මම කියන්නම්.

1. බලපන් සිතියමේ අශොක අල්ලගෙන හිටිය රාජ්ය තරමට ඇයි මිනිහට බැරි උනේ දකුනු ඉන්දියාව අල්ල ගන්න. හෙතුව එතන තිබ්බේ සම්පූර්න කඩුවෙන් මන්නෙන් කොටන ජීවන රටාවක්. උන්ට බාවනා නිවන් දක්කන සීන් කිව්වට පිලිගන්න සෙට් එකක් නෙමෙයි. අදටත් බලහන් දකුනු ඉන්දියන් උන් පොඩ්ඩ බැරි වෙද්දි උස්සගන්නේ ක්වක් පිහිය නෙමෙයිද? උන්ට මිහිදු හාමුදුරුවො බණ ටොක් දෙන්න ගියානම් අර ලගදි ලන්කාවෙන් ගිහින් චෙන්නායි කොච්චියේ ගුටිකාපු හාමුදුරුවන්ට් එහා වෙනවා. ඔන්න වර්තමාන සාක්කි.. දැන් හිතලු කියහන්කො..

2.මිහින්දු හාමුදුරුවො ලන්කාවට් ඇවිත් එක වචනෙන් දේවානම්පියතිස්ස ටැකල් උනානම් අර pavithra_uk කිව්ව වගේ මාර සුකුමාල සීන් එකක් ඒක. පිටින් ආපු එකෙක් කිව්ව කතාවකට දඩයම නවත්තුව නම් උගේ රාජ්ය බලය ගැන කුමන කතාද? එහෙම ඉතිහාසයක්ලන්කාවේ නැ. රජා ගෙවල්වල ඉන්න ගැනු උස්සන් ගිහින් අන්තපුර ගැහුව සීන් හැර. එතන තියෙන්නේ සම්පූර්න ප්‍රබන්දයක්. අඹ ගහක් ගැන අහලා ඔච්චර් ටොක්ස් දුන්නා නම් රටේවත් නොහිටපු බුදු හාමුදුරුවො ගැන කියල බොගහා සෙක්‍රට් කලා නම් අඹ ගහ සේක්‍රට් වෙන්නේ දේවානම් පියතිස්සගේ කාලේමයි. එහෙනම් අද සින්හලු අඹ ගහටත් වදිනව දෙවානම්පිය තිස්සගේ ඇස් පැදුවට.

3.මිහිදු හාමුදුරුවො ඉන්දියාවේ ඉදන් මිහින්තලේ කන්දට් නගිනකන් රටේ එකෙක්වත් දන්නේ නැ මෙහෙම ඩයල් එකක් ගැන. එහෙම නම් තිස්ස තිස්ස නවතිනු කියලා කමාන්ඩ් කරන්න මිහිදු තිස්සව දන්නේ කොහොමද?

4.ඒහෙම නම දැනගෙන හිටියන ඒ කියන්නේ මිහිදු ආවෙම අබ ගස් බලන්නවත් මූවො බේරන්නවත් නෙමෙයි අශොකගේ ඩිප්ලොමැටික් මිශන් එකට. මොකද නම ගම හොයාගෙන රාජා මීට් වෙන්න අදත් එන්නේ පිටරටදූතපිරිස්.
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113

    එතකොට අශෝක ස්ථම්භ තැන් තැන්වල හිටවල තියෙන්නෙ හොරෙන්ද ඔය කියල අධිරාජයක් තිබ්බ කියල පෙන්නන.

    ///
    1. බලපන් සිතියමේ අශොක අල්ලගෙන හිටිය රාජ්ය තරමට ඇයි මිනිහට බැරි උනේ දකුනු ඉන්දියාව අල්ල ගන්න. හෙතුව එතන තිබ්බේ සම්පූර්න කඩුවෙන් මන්නෙන් කොටන ජීවන රටාවක්. උන්ට බාවනා නිවන් දක්කන සීන් කිව්වට පිලිගන්න සෙට් එකක් නෙමෙයි. අදටත් බලහන් දකුනු ඉන්දියන් උන් පොඩ්ඩ බැරි වෙද්දි උස්සගන්නේ ක්වක් පිහිය නෙමෙයිද? උන්ට මිහිදු හාමුදුරුවො බණ ටොක් දෙන්න ගියානම් අර ලගදි ලන්කාවෙන් ගිහින් චෙන්නායි කොච්චියේ ගුටිකාපු හාමුදුරුවන්ට් එහා වෙනවා. ඔන්න වර්තමාන සාක්කි.. දැන් හිතලු කියහන්කො.. ///

    තනිකර හිතළුවක් නෙ බන් උබ ඔය කියන්නෙ. මිනිස්සු ටිකක් මොනවහරි දේකදි ආවේගශීලී වෙලා කඩු පොලු උස්ස ගත්ත කියල යුද්ධ දිනනව නන් මේ ඉතිහාසය ගොඩක් වෙනස් වෙලා. අඩුමගානෙ නෙරුගෙ ලෝක ඉතිහාස ලිපි ටිකවත් කියපන් කියල මම කියන්නෙ ඔහොම ඒව කියන්න කලින්.

    අශෝක රජතුමාට ඔය කොටස අල්ලගන්නව නන් අල්ලගන්න තිබ්බෙ ඔය කියන විදියටම දරුණු සෙට් එකක් නන් යුද්ධ කරලනෙ. මොකටද බුද්ධාගම.

    අනික් කාරණාව තමා දකුණු ඉන්දියාවෙත් බෞද්ධ නටබුන් විශාල ප්‍රමාණයක් තියෙනව.

    Kanchipuram Monastery
    Kanchipuram Monastery served as the largest Buddhist center in Tamil Nadu during 2nd century CE. The earliest reference records present this revered city as a site of stupa and a monastery till 7th century. Xuanzang (Hiuen Tsang) travel accounts reveal the presence of hundreds of monasteries and 10,000 monks associated with the Sthavira School of Mahayana in Kanchipuram.

    අශෝක අධිරාජ්‍ය බලෙන් ඔය කියන විදියට බුද්ධාගම ලංකාවෙ පැතුරුව නන් ඊට පස්සෙ තිබ්බ කාළිංඝ චෝල අධිරාජ්‍යයන් වලට ඊට වඩා පහසුවෙන් මේක හින්දු රටක් කරන්න පුළුවන් කම තිබ්බ.

    ///
    එහෙම ඉතිහාසයක්ලන්කාවේ නැ. රජා ගෙවල්වල ඉන්න ගැනු උස්සන් ගිහින් අන්තපුර ගැහුව සීන් හැර.
    ///

    උබෙන් මම එවෙලෙත් ඇහුවෙ මේ කියන ඉතිහාසය ඔප්පු කරන්න කියල හිතළු කියවන්නෙ නැතුව.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151633 said:

    කොහෙද යන්නේ මල්ලේ පොල්.. තෙරුමක් නැ. එක ගමක් තියනවා. අපි ඒකට කියමු අසවල්ගම කියලා. අසවල්ගමේ තියනවා සිල්ලරබඩු කඩයක් කාන්චිපුරම් ඉස්ටොස් කියලා. ගමටම ඔච්චරයි.. පොඩි පෙට්ටි කඩේ ඔන්න. දැන් ලමයෙක් රචනාවක වාක්යක් ලියනව මෙහෙම. අසවල්ගමේ ලොකුම කඩය කාන්චිපුරම් ස්ටොස්ය.

    ගැනු උස්සන් යන්නේ නැතිව අන්නපුර ගසන කලාවක් මා ඉතිහාසයේ අසා නැත. රජා ස්ත්‍රීන් ගෙන ගියේ පිනුම් ගසන්න නොවේය. දබදෙනි යුගයේ සුරන්ගනා කතාවල දැක්වෙන පරිදි රජ නියම කර සිටියෙ අන්තපුරයට් ගලෙන් පැන දෙව්ලොව යන ලෙසය. රජාට නැත්තම් වෙන එහෙකුටවත් එපා කියාය. ආයේ කුමන කතාද අන්තපුර ගැන. කිසිදු ස්ත්‍රියක් තම්න්ගේ අහවල් එකට වෙන වෙන ඒවාට දාපු එව ඔබාගන්නට කැමති නැතිය. එය බොරු නම් තමන්ගේ බිරිදගෙන් අසන්න. ඔබ කැමතිද සොදුරිය මා තවත් බොරියක් රැගෙන එනවාට. කන පුරව අස ගැනීමට හකි වනු ඇත. රජා කලේ බලේ පෙන්ව ගැනුන්ගේ චිච්චිය රස බැලීමය. එයට් සදක සුරන්ගනා කතා වලම ඇත්තේය. මීට වඩා වාද කිරීම පමනට නොවේය. තෙරුමක්ද ඇත්තේම නැත්තේය. කරුනු කියා අවසන්ය.
     
    බලපන්කො කිසිම සාක්ෂියක් නෑ ඔහේ කියවනව කුණුහරුප ගොඩක් දාල වචන දෙක තුනක් දාල පච හලනව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151717 said:

    බලපන්කො කිසිම සාක්ෂියක් නෑ ඔහේ කියවනව කුණුහරුප ගොඩක් දාල වචන දෙක තුනක් දාල පච හලනව.
    සාක්කි කියන්නේ මොනාටද කියහන්කො. මම අහපු එක ප්‍රශ්නෙකටවත් උත්තර නොදී සාක්කි ඇහුවහම හරිද? සාක්කි කියන්න සිද්දියක් තියෙන්න එපැයි. නති සිද්දි වලට මොන සාක්කිද? මිහිදු හාමුදුරුවො ගෙනාවේ තේරවදි බෞද්දලු.. උබ කාච්චිපුරම් මහායන් චීන ශුචාන් ඩයිනසිටියෙ මොනස්ටරි එකක් ගැන කියනවා. මඩ ගහගෙන යන්න කැමති නැ බන්.. ඒකයි නැවැත්තුවේ.. තෙරුමක් නැනේ. එහෙනම් කාන්චිපුරම් ඇත්ත නම් මිහිදු සාදු අම්බානක පචයක් දේවානම්පියතිස්ස ලොක්කට් ඇදබාලා තියෙන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    සාක්කි කියන්නේ මොනාටද කියහන්කො. මම අහපු එක ප්‍රශ්නෙකටවත් උත්තර නොදී සාක්කි ඇහුවහම හරිද? සාක්කි කියන්න සිද්දියක් තියෙන්න එපැයි. නති සිද්දි වලට මොන සාක්කිද? මිහිදු හාමුදුරුවො ගෙනාවේ තේරවදි බෞද්දලු.. උබ කාච්චිපුරම් මහායන් චීන ශුචාන් ඩයිනසිටියෙ මොනස්ටරි එකක් ගැන කියනවා. මඩ ගහගෙන යන්න කැමති නැ බන්.. ඒකයි නැවැත්තුවේ.. තෙරුමක් නැනේ. එහෙනම් කාන්චිපුරම් ඇත්ත නම් මිහිදු සාදු අම්බානක පචයක් දේවානම්පියතිස්ස ලොක්කට් ඇදබාලා තියෙන්නේ..
    ඒකම තමා මාත් කියන්නෙ උබට ඔය කියන හිතළුවලට සාක්ෂි නෑ මොකද ඒව වෙච්ච දේවල් නෙවෙයි උබෙ ඔළුවෙ තියෙන දේවල් නිසා.

    දැන් උබ අල්ලගෙන ඉන්නෙ මම පෙන්නපු මහායන බුද්ධාගම තිබ්බ එක තැනක් දකුණු ඉන්දියාවෙ මොකද කලින් එකක කියනවනෙ එහෙට බණ කියන්න ගියා නන් මැරුම් කන්න වෙනව කියල උබේ හිතළුවක්. ඒක එහෙම නෙවෙයි කියන්නයි ඕක දැම්මෙ.

    උබ කියන්නෙම කතාවල මෙහෙම තිබ්බ දැන් මෙහෙම තියෙනව ඒක නිසා ඒක මෙහෙම වෙන්න ඇති කියල. ඕක කියන්නෙ ඉතිහාසය නෙවෙයි ඔව්ව ප්‍රබන්ධ.

    උබ අහපු ඇත්ත දේවල් වලට මම දන්න විදියට කරුණු ඉදිරිපත් කරල තියෙනව. බොරුවක් පදනම් කරගෙන අහන පචවලට තමා උත්තර නැත්තෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151763 said:

    මහායාන සම්ප්‍රදාය ෆලො කරන එක ලෙසියි. කඩුවෙන් පිහියෙන් කපන් ගමන් පන්සලුත් ගියැකි.. ටහිකෙයි.. ඔය ඉස්සෙල්ලා 2කේ වෙනස වටහාගන්න. ජපානේ චීනේ ක්‍රමේ ඉගෙන ගන්න. ඒ ක්‍රමේට ඔන මැරයෙකුට වැඩේ කලහැකි. ථේරවාදී සන්කල්ප වෙනයි.. බුදුරූප අරන් බලන්න. දේවත්වයයි මහායානේ මූලික. ලෞකික ආතල් ඇක්සෙප්ටඩ්.. මෙහෙ වගේ අල්පේච්ච ජිවිත වැල් බයිලා ඒකේ නැ. මිනිසු අතරට ගේන්න ලෙසියි.. ඒකයි මිහිදු හාමුදුරුවො බැලුවේ අලුත් වර්ශ්න් එකක් අලුත්ම පොට් එකක පටන් ගන්න. මිහිදු සාදු මහායන නම් දේවනම්පියතිස්ස මුව පස්සේ එලෙවනකොට අයේ නවතින්න කියන්නේ නැ. දවල්ට දානෙට එහෙනම් මුව මස් වැන්ජනයක් ශුවර්. ඔක්කොම මාර නිවන් රහත් පල ලබපු මාර ආතල් පින්වන්ත රජාලා ලන්කාව් දර්මයෙන් පාලනය කලා වගේ ආතල් පොත්වල තිබ්බට එව්වට සාක්කි නැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151768 said:

    උබ අහපු ඇත්ත දේවල් වලට මම දන්න විදියට කරුණු ඉදිරිපත් කරල තියෙනව. බොරුවක් පදනම් කරගෙන අහන පචවලට තමා උත්තර නැත්තෙ.
    තවත් ඉල්ලන හින්ද එමුකො අලුත් තැනකට.. දැන් සීගිරිය ගනින්.. උබ කියන හැටියට මාර සිල්වත් දාර්මික රජාලා මේකේ හිටියනම් තත්තව මරලා රජකම අර්ගෙන බඩු පොට් දානවද ගල් උඩ. දැන් කියහන්කො මිහිදු හාමුදුරුවො ඒව දකින්න හිටියේ නැ කියලා. හරි ලස්සන වර්ශන් එකක්නේ ඉතිහාසය හදන්නේ රජා මහනුවරට එනකොට දලදාව අතේ.. රජා දඹදෙනි එනකොට දලදාව අතේ, රජා අනුරදපුර පොලොන්නරුව යනකොට දලදාව පේන මානයේ.. හැබැයි සීගිරි බඩු පොට් එක රන් කරනකොට දලදාව ගැන වගක් නැ.. අන්න ඉතිහාසය ලිවීම. කරුනු කාරන හරි නම් කාශ්යප ඩයල් එක බඩු ගහනකොට දලදාවත් තියෙන්න ඔනා අහල පහල.. කො එහෙම ඉතිහාසේ ලියවිලා. මොකො එතනදි විතරක් දලදාව මිසින්.. දැන් තෙරෙනවද ඉතිහාසය ලිව්ව හැටි.. හරි දාර්මිකව දලදාවට දොත් මුදු දීලා වැදපු රජෙක් උන්නා කියලා ඒක එහෙමයි වෙන්න ඔනා කියල වගේ මාර ආතල් දුන්නේ අර මිහිදු පැලැන්තියේ බමුනු හාමුදුරුවො රජාට කියල වැජබෙන්න. අද වගේම තමයි.. දලදාව වටේ කාර් රේස් පැද්ද එක ඉතිහාසේ ලියවෙන්නේ නැ. හැබ යි ඉන්ටනැශනල් යුනෙස්කො UN වෙසක් ලියවෙනවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    මහායාන සම්ප්‍රදාය ෆලො කරන එක ලෙසියි. කඩුවෙන් පිහියෙන් කපන් ගමන් පන්සලුත් ගියැකි.. ටහිකෙයි.. ඔය ඉස්සෙල්ලා 2කේ වෙනස වටහාගන්න. ජපානේ චීනේ ක්‍රමේ ඉගෙන ගන්න. ඒ ක්‍රමේට ඔන මැරයෙකුට වැඩේ කලහැකි. ථේරවාදී සන්කල්ප වෙනයි.. බුදුරූප අරන් බලන්න. දේවත්වයයි මහායානේ මූලික. ලෞකික ආතල් ඇක්සෙප්ටඩ්.. මෙහෙ වගේ අල්පේච්ච ජිවිත වැල් බයිලා ඒකේ නැ. මිනිසු අතරට ගේන්න ලෙසියි.. ඒකයි මිහිදු හාමුදුරුවො බැලුවේ අලුත් වර්ශ්න් එකක් අලුත්ම පොට් එකක පටන් ගන්න. මිහිදු සාදු මහායන නම් දේවනම්පියතිස්ස මුව පස්සේ එලෙවනකොට අයේ නවතින්න කියන්නේ නැ. දවල්ට දානෙට එහෙනම් මුව මස් වැන්ජනයක් ශුවර්. ඔක්කොම මාර නිවන් රහත් පල ලබපු මාර ආතල් පින්වන්ත රජාලා ලන්කාව් දර්මයෙන් පාලනය කලා වගේ ආතල් පොත්වල තිබ්බට එව්වට සාක්කි නැ..
    අන්න ඒක නිසා තමා මම කියන්නෙ ඔයාගෙ කතාවල හැටියට බුද්ධාගම වැළදගන්නෙ රාජ්‍ය ව්‍යප්ත කරන්න නන් මහායාන තමා වැඩේට ලේසිම ඔය කියල තියෙන්නෙ ඇයි ඒක ලේසි කියල.

    ඒක එහෙම නොවෙන නිසා තමා ථේරවාදය ආශෝක රජතුමා වැළදගන්නෙ.

    ලංකාවෙත් එහෙමයි දඩයම් කරගෙන් ජීවත් උනා කියලනෙ කියල තියෙන්නෙ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කරන්න කලින්, 100%ක්ම සත්තු මරනවට විරුද්ධ දර්ශනයක් මොකට ගේනවද ඔය කියන යුද විශේෂඥය රටක් අල්ලගන්න.

    සාක්ෂි නෑ නෙවෙයි සාක්ෂියක් කියන්නෙ මොකද්ද කියල උබ දන්නෙ නෑ.

    අනික උබ කොහොම හිතන් ඉන්නවද නන් දන්නෙ නෑ මහාවංශය ගැන කොහොම ඉදියත් උබත් ඔය තර්ක ඔක්කොම ගොඩනගල තියෙන්නෙ මහාවංශය පදනම්කරගෙන. තව ගොඩක් සාක්ෂි තියෙනව ඕකට අමතරව සහ පරස්පර විරෝධී දේවල්.

    මහාවංශයෙ තියෙන ඒව හැම එකක්ම එකපාරට කවුරුවත් පිළිගන්නෙ නෑ ඇත්ත කියල ඊට සාපේක්ෂව සෙල්ලිපි නටබුන් නිර්මාණ ඔයා ඔය කියන ජනකතා වගේ දේවලුත් බලනව එහෙම බලල තමා තීරණය කරන්නෙ මේක මෙහෙමයි වෙලා තියෙන්නෙ කියල.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    යකෝ ඇෆ්රිකන් එකෙක් එහෙනම් කොච්චර උඩ යන්ඩ ඔනේද? මිනිස්සු සේරගේම මුල් පුරුක තමයි ඇෆ්රිකාව. ඒ කියන්නේ අවුරුදු 750000 විතර තියෙනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151813 said:

    අන්න ඒක නිසා තමා මම කියන්නෙ ඔයාගෙ කතාවල හැටියට බුද්ධාගම වැළදගන්නෙ රාජ්‍ය ව්‍යප්ත කරන්න නන් මහායාන තමා වැඩේට ලේසිම ඔය කියල තියෙන්නෙ ඇයි ඒක ලේසි කියල.

    ඒක එහෙම නොවෙන නිසා තමා ථේරවාදය ආශෝක රජතුමා වැළදගන්නෙ.

    ලංකාවෙත් එහෙමයි දඩයම් කරගෙන් ජීවත් උනා කියලනෙ කියල තියෙන්නෙ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කරන්න කලින්, 100%ක්ම සත්තු මරනවට විරුද්ධ දර්ශනයක් මොකට ගේනවද ඔය කියන යුද විශේෂඥය රටක් අල්ලගන්න.

    සාක්ෂි නෑ නෙවෙයි සාක්ෂියක් කියන්නෙ මොකද්ද කියල උබ දන්නෙ නෑ.

    අනික උබ කොහොම හිතන් ඉන්නවද නන් දන්නෙ නෑ මහාවංශය ගැන කොහොම ඉදියත් උබත් ඔය තර්ක ඔක්කොම ගොඩනගල තියෙන්නෙ මහාවංශය පදනම්කරගෙන. තව ගොඩක් සාක්ෂි තියෙනව ඕකට අමතරව සහ පරස්පර විරෝධී දේවල්.

    මහාවංශයෙ තියෙන ඒව හැම එකක්ම එකපාරට කවුරුවත් පිළිගන්නෙ නෑ ඇත්ත කියල ඊට සාපේක්ෂව සෙල්ලිපි නටබුන් නිර්මාණ ඔයා ඔය කියන ජනකතා වගේ දේවලුත් බලනව එහෙම බලල තමා තීරණය කරන්නෙ මේක මෙහෙමයි වෙලා තියෙන්නෙ කියල.

    නියම හරිම තැනට උබම ආපු එක ලොකු දෙයක්.. ලන්කාව කියන්නේ රටින් ගේනවනම් ගූ පාර්සලයක් හරි කමක් නැ ඉම්පොටඩ්. අන්න එහෙම හිතන ගොබ්බයො ඉන්න තැනක්. ඔතනට තියන එකම ගෙනාවනම් වැඩක් නැ. අලුතින් එකක් ගෙනාවම නැගලා යනවා, මිහිදු හාමුදුරුවො ගෙනාවනම් දේවානම්පියතිස්ස දන්න දේම තියන එකක් එතන දේවානම්පියතිස්සට නැ කික් එකක්. දන්නදේනේ. වෙනස් එකක් එකක් ගෙනාපුවහම තම නගලා යන්නේ. උබට හිතෙයි මම හිතලු කියනව කියලා. ඔන්න වර්තමාන උදාහරන..

    යහපාලනයට සින්හලු හුරේ දැම්මේ අයි? වෙනසකට..
    2020 බිස්නස්කාරයෙක් ගේන්න සෙට් වෙන්නේ වෙනසකට..
    2009ට කලින් නොතිබුන හලාල් වර්ජනය ආවේ වෙනසකට,
    ප්‍රබාකරන් ඉන්නකොට මීක් නොගාපු චන්ඩි සින්හලු වෙනුවෙන් එලි බැස්සේ වෙනසකට.

    ඔන්න ඔය වෙනස කියන එක ලන්කාවේ හරි වැදගත්.. සමන්ත්‍ර බද්ද නැගලා යන්නේ ඇයි? මිනිහා දෙසන්නේ වෙනස් එකක්.. :P:P:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    තවත් ඉල්ලන හින්ද එමුකො අලුත් තැනකට.. දැන් සීගිරිය ගනින්.. උබ කියන හැටියට මාර සිල්වත් දාර්මික රජාලා මේකේ හිටියනම් තත්තව මරලා රජකම අර්ගෙන බඩු පොට් දානවද ගල් උඩ. දැන් කියහන්කො මිහිදු හාමුදුරුවො ඒව දකින්න හිටියේ නැ කියලා. හරි ලස්සන වර්ශන් එකක්නේ ඉතිහාසය හදන්නේ රජා මහනුවරට එනකොට දලදාව අතේ.. රජා දඹදෙනි එනකොට දලදාව අතේ, රජා අනුරදපුර පොලොන්නරුව යනකොට දලදාව පේන මානයේ.. හැබැයි සීගිරි බඩු පොට් එක රන් කරනකොට දලදාව ගැන වගක් නැ.. අන්න ඉතිහාසය ලිවීම. කරුනු කාරන හරි නම් කාශ්යප ඩයල් එක බඩු ගහනකොට දලදාවත් තියෙන්න ඔනා අහල පහල.. කො එහෙම ඉතිහාසේ ලියවිලා. මොකො එතනදි විතරක් දලදාව මිසින්.. දැන් තෙරෙනවද ඉතිහාසය ලිව්ව හැටි.. හරි දාර්මිකව දලදාවට දොත් මුදු දීලා වැදපු රජෙක් උන්නා කියලා ඒක එහෙමයි වෙන්න ඔනා කියල වගේ මාර ආතල් දුන්නේ අර මිහිදු පැලැන්තියේ බමුනු හාමුදුරුවො රජාට කියල වැජබෙන්න. අද වගේම තමයි.. දලදාව වටේ කාර් රේස් පැද්ද එක ඉතිහාසේ ලියවෙන්නේ නැ. හැබ යි ඉන්ටනැශනල් යුනෙස්කො UN වෙසක් ලියවෙනවා..

    රජා දඹදෙනි එනකොට දලදාව අතේ, -වැරදියි දළදාවහන්සේ තිබ්බෙ කෑගල්ලෙ. දළදාවහන්සේ ගැන හොයන්න රජවරු ගැන ලියවිලා තියෙනෙ ලියකියවිලි බලන්න එපා පූජාවලිය බලන්න.
    තව තියෙනව රාජාවලිය වගේ දේවලුත් ඒවත් බලන්න. මහාවංශය බොහොම සංක්ෂිප්ත ලියවිල්ලක්. එතන සදහන් කරන්නෙ වැදගත් දේවල් විතරයි. තව කාරණා හොයල බලන්න ඔයා කියන ගොඩක් දේවල් වැරදියි සමහර තැනකට හරි සමහර තැනකට වැරදියි.

    දළදාවහන්සේ ගැනයි පූජා කටයුතු ගැන දැනගන්න ඕනි නන් බලන්න ඕනි පූජාවලිය.
    මහාවංශයත් එක්කම රාජාවලියත් බලන්න රජවරු ගැන දැනගන්න ඕනි නන්,

    ඔය සොර්සස් හරිද වැරදිද කියල දැනගන්න නන් ඒවගෙ සදහන් ස්තානවල තියෙන දේවල් නටබුන් විදියට තියෙනවද බලන්න . නැත්තන් අතඇරල දාන්න.

    බොරු කියන්න එපා නොදන්න දේවල් ගැන.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151886 said:

    මගුලක් කතා කරනවා. ඉස්සෙල්ලා කියහන්කො දඹදෙනියේ ගිහින් තියනවද කියලා. අර ගහන්න එනකොට දලදාව අරන් පනින්න ඇති කැගල්ලට ඒක වෙනම කතාවක්. මම කියන්නේ දබදෙනියේ තිබ්බනේ දලදා මාලිගාවක්. මම අහන්නේ කො සීගිරියේ කියලා. දැන් වැල් බයිලා කියන්න එපා කාශ්යප තාත්තව මරපු නිස පැනලා ආවා. ඒක තිබ්බේ අයියා ලග.. සීගිරිය රාජදානියක් නෙමෙයි වගේ බ්ලා බ්ලා කතා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නියම හරිම තැනට උබම ආපු එක ලොකු දෙයක්.. ලන්කාව කියන්නේ රටින් ගේනවනම් ගූ පාර්සලයක් හරි කමක් නැ ඉම්පොටඩ්. අන්න එහෙම හිතන ගොබ්බයො ඉන්න තැනක්. ඔතනට තියන එකම ගෙනාවනම් වැඩක් නැ. අලුතින් එකක් ගෙනාවම නැගලා යනවා, මිහිදු හාමුදුරුවො ගෙනාවනම් දේවානම්පියතිස්ස දන්න දේම තියන එකක් එතන දේවානම්පියතිස්සට නැ කික් එකක්. දන්නදේනේ. වෙනස් එකක් එකක් ගෙනාපුවහම තම නගලා යන්නේ. උබට හිතෙයි මම හිතලු කියනව කියලා. ඔන්න වර්තමාන උදාහරන..

    යහපාලනයට සින්හලු හුරේ දැම්මේ අයි? වෙනසකට..
    2020 බිස්නස්කාරයෙක් ගේන්න සෙට් වෙන්නේ වෙනසකට..
    2009ට කලින් නොතිබුන හලාල් වර්ජනය ආවේ වෙනසකට,
    ප්‍රබාකරන් ඉන්නකොට මීක් නොගාපු චන්ඩි සින්හලු වෙනුවෙන් එලි බැස්සේ වෙනසකට.

    ඔන්න ඔය වෙනස කියන එක ලන්කාවේ හරි වැදගත්.. සමන්ත්‍ර බද්ද නැගලා යන්නේ ඇයි? මිනිහා දෙසන්නේ වෙනස් එකක්.. :P:P:P

    සිරාවටම මේ කතාවෙන් පස්සේ නම් මටත් හිතෙන මේක ඇත්ත කියලා. වෙනසකට ගෙනාපු ඔක්කොම හිට් වෙනව නම් ලන්කාවේ මිහිදු හාමුදුරුවොත් කලේ එහෙම දෙයක් නොවෙන්න බැරි නැ. :(:(:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    නියම හරිම තැනට උබම ආපු එක ලොකු දෙයක්.. ලන්කාව කියන්නේ රටින් ගේනවනම් ගූ පාර්සලයක් හරි කමක් නැ ඉම්පොටඩ්. අන්න එහෙම හිතන ගොබ්බයො ඉන්න තැනක්. ඔතනට තියන එකම ගෙනාවනම් වැඩක් නැ. අලුතින් එකක් ගෙනාවම නැගලා යනවා, මිහිදු හාමුදුරුවො ගෙනාවනම් දේවානම්පියතිස්ස දන්න දේම තියන එකක් එතන දේවානම්පියතිස්සට නැ කික් එකක්. දන්නදේනේ. වෙනස් එකක් එකක් ගෙනාපුවහම තම නගලා යන්නේ. උබට හිතෙයි මම හිතලු කියනව කියලා. ඔන්න වර්තමාන උදාහරන..

    යහපාලනයට සින්හලු හුරේ දැම්මේ අයි? වෙනසකට..
    2020 බිස්නස්කාරයෙක් ගේන්න සෙට් වෙන්නේ වෙනසකට..
    2009ට කලින් නොතිබුන හලාල් වර්ජනය ආවේ වෙනසකට,
    ප්‍රබාකරන් ඉන්නකොට මීක් නොගාපු චන්ඩි සින්හලු වෙනුවෙන් එලි බැස්සේ වෙනසකට.

    ඔන්න ඔය වෙනස කියන එක ලන්කාවේ හරි වැදගත්.. සමන්ත්‍ර බද්ද නැගලා යන්නේ ඇයි? මිනිහා දෙසන්නේ වෙනස් එකක්.. :P:P:P
    ඒ ඔයා දන්න කාරණාවලට අනුවනෙ. රාජ්සෝමදේව මහත්තය හොයාගෙන තියෙන සාක්ෂිවලට අනුව නන් ඒ වෙනකොටත් ථේරවාදි බුද්ධාගම ලංකාවෙ තිබ්බ. දන්න දේම තමා එහෙම බලනකොට මිහිදු හාමුදුරුවන් ඇවිත් දේශනා කරල තියෙන්නෙ. වෙනස් එකක් නෙවෙයි.

    යහපාලනයට හුරේ නොදැම්ම කොටසකුත් ඉදිය අනික සිංහලු නෙවෙයි හුරේ දැම්මෙ ඒකත් වැරදියි.

    බිස්නස්කාරයට තාම කවුරුවත් සෙට් වෙලා නෑ ඒකත් හිතළුවක් තාම.

    හලාල් සටන ගැන නන් මම දන්නෙ නෑ.

    ප්‍රභාකරන් ඉන්නකොටත් ඥානසාර හාමුදුරුවො ඔය සුදුනෙළුම වගේ ඒවට විරුද්ධව වැඩ කරා. දැනට ඉන්න ගොඩ දෙනෙක් ඒ කාලෙත් මේවිදියටම වැඩ කරා. නොදැක්ක එක ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.

    පිටිදූවේසිරිධම්ම හාමුදුරුවො නැගල යනව කියල එකක් නෑ. ඒක මේ මාතෘකාවට අදාළ නැතිනිසා දැන් කතා කරන්නෙ නෑ.

    උබේ වර්තමාන උදාහරණවත් හරියට නෑ. අතීතය ගැන කවර කතාද බන්.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    377
    83
    නිකමට අහන්නෙ
    විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100..

    එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක් නෙමේ විජ්ය එක්ක ආපු හත්සියයක් පිරිසට තුන් වේල බත දෙන්න පුලුවන් තරම් සස්ශ්‍රීකත්වයක් මේරටේ තිබ්බ?
    ඒ කියන්නෙ විජය එද්දිත් මේරට දියුනු තාක්ශනයක් තිබ්බ, සස්ශ්‍රීක රටක්? එහෙනම් ඇයො අපි මහාවංශයට සීමාවෙලා අවුරුදු 2500 ඉතිහාසයක් ගැන හොයන්නෙ? විජ්ය එන්න කලින් අපේ ඉතිහාසය ඇයි අපි පිලිගන්නෙ නැත්තෙ?

    කොග්ගල නිලමේ පොත කියවපිය...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    මගුලක් කතා කරනවා. ඉස්සෙල්ලා කියහන්කො දඹදෙනියේ ගිහින් තියනවද කියලා. අර ගහන්න එනකොට දලදාව අරන් පනින්න ඇති කැගල්ලට ඒක වෙනම කතාවක්. මම කියන්නේ දබදෙනියේ තිබ්බනේ දලදා මාලිගාවක්. මම අහන්නේ කො සීගිරියේ කියලා. දැන් වැල් බයිලා කියන්න එපා කාශ්යප තාත්තව මරපු නිස පැනලා ආවා. ඒක තිබ්බේ අයියා ලග.. සීගිරිය රාජදානියක් නෙමෙයි වගේ බ්ලා බ්ලා කතා.

    උබට පිස්සුද බන් දඹදෙණියෙ මාළිගාවක් තියෙනව තමා එක පටන්ගන්න කොටම තිබ්බ එකක් නෙවෙයි

    දඹදෙණිය පටන් ගත්තෙ මෙහෙමයි.
    https://si.wikipedia.org/wiki/තුන්වන_විජයබාහු_රජ

    මාඝගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස් පොළොවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේ ගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව වැඩමවා ගෙන අවුත් කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉඳි කර එහි තැන්පත් කර වූ බව පූජාවලිය නම් වූ ග්‍රන්ථයේ සඳහන් වේ.
    සීගිරියෙ ඉන්න කොට දළදාවහන්සේ තිබ්බෙ අනුරාධපුරයෙ දළදාමාළිගාවෙ.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151929 said:

    ඒ ඔයා දන්න කාරණාවලට අනුවනෙ. රාජ්සෝමදේව මහත්තය හොයාගෙන තියෙන සාක්ෂිවලට අනුව නන් ඒ වෙනකොටත් ථේරවාදි බුද්ධාගම ලංකාවෙ තිබ්බ. දන්න දේම තමා එහෙම බලනකොට මිහිදු හාමුදුරුවන් ඇවිත් දේශනා කරල තියෙන්නෙ. වෙනස් එකක් නෙවෙයි.

    යහපාලනයට හුරේ නොදැම්ම කොටසකුත් ඉදිය අනික සිංහලු නෙවෙයි හුරේ දැම්මෙ ඒකත් වැරදියි.

    බිස්නස්කාරයට තාම කවුරුවත් සෙට් වෙලා නෑ ඒකත් හිතළුවක් තාම.

    හලාල් සටන ගැන නන් මම දන්නෙ නෑ.

    ප්‍රභාකරන් ඉන්නකොටත් ඥානසාර හාමුදුරුවො ඔය සුදුනෙළුම වගේ ඒවට විරුද්ධව වැඩ කරා. දැනට ඉන්න ගොඩ දෙනෙක් ඒ කාලෙත් මේවිදියටම වැඩ කරා. නොදැක්ක එක ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි.

    පිටිදූවේසිරිධම්ම හාමුදුරුවො නැගල යනව කියල එකක් නෑ. ඒක මේ මාතෘකාවට අදාළ නැතිනිසා දැන් කතා කරන්නෙ නෑ.

    උබේ වර්තමාන උදාහරණවත් හරියට නෑ. අතීතය ගැන කවර කතාද බන්.
    හොදට හොයපු දෙයක්.. මාර ටොක් දීලා බැරි වේගන එනකොට රාජ්සෝමදේව එයාව එක්කන් එනවා. දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තරද ඒ දුන්නේ

    මේ කියන විදියට වර්තමාන ජනාදිපති ලොක්කා පත්වෙලා තියෙන්නේ සින්හලුන් චන්දේ දීලා නෙමෙයි... මුකුත් නොකියා ඉන්නම් බන්..

    බිස්නස්කාරයට කවුරුත් සෙට් වෙල නැලු. මිනිහා පත්තරෙකුත් ගහල ටීවී චැනල් එකකුත් අරන් නයත් ගෙවනව කියන්නේ ජොක් එකට වෙන්ඩැ.

    මේ වර්තමානයක් නොදන්න් මිනිස්සු 2500ට එහා හොයනවනේ.. හිතලු මමලු කියන්නේ..

    පිටුදූවේ යතිවරයා අදාල නැලු.. ඔව් එහෙම තමා ඉතිහාසය උබලා වගේ උන් ලිවේ. ඇටැක් එක දෙන උන් අදාල න. උන්ව හලනවා. ඉතිහාසේට ගන්න පුලුවන් උන් ලියනවා. ශුවර් එකට ඉතිහාසේ සොමා හාමුදුරුවො නම් ඉදීයි..

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22151955 said:

    උබට පිස්සුද බන් දඹදෙණියෙ මාළිගාවක් තියෙනව තමා එක පටන්ගන්න කොටම තිබ්බ එකක් නෙවෙයි

    දඹදෙණිය පටන් ගත්තෙ මෙහෙමයි.
    https://si.wikipedia.org/wiki/තුන්වන_විජයබාහු_රජ

    මාඝගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස් පොළොවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේ ගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව වැඩමවා ගෙන අවුත් කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉඳි කර එහි තැන්පත් කර වූ බව පූජාවලිය නම් වූ ග්‍රන්ථයේ සඳහන් වේ.
    සීගිරියෙ ඉන්න කොට දළදාවහන්සේ තිබ්බෙ අනුරාධපුරයෙ දළදාමාළිගාවෙ.
    හිනාත් යනවා. දැන් ඉතිහාසය කියවන්නේ විකිපීඩියා වලින්. ඇයි බන් මම ගේන තර්කේම ඔකනේ. උබට තෙරෙන්නේ නැද්ද? ඔක වැරදියි කියල නේන්නම් මම කියන්නේ.. ඔය ඉතිහාසය පට්ටපල් බොරු.. දඹදෙනියට ගහනවා. දලදාව අරන් දුවනවා.. ඒ දුවන්න ඇත්තේ කැගල්ලට.. ආයේ ගිහින් මේකේ අපි ඊයේ රැ කතා කරපුව කියවපන්.. උබම නේද ඊයේ කිව්වේ දබදෙනියේ එකසිය ගානට පොරවල් හිටියා කියලා. එහෙනම් මොකටද දලදාව කැගල්ලේ තිබ්බේ..