හොදට හොයපු දෙයක්.. මාර ටොක් දීලා බැරි වේගන එනකොට රාජ්සෝමදේව එයාව එක්කන් එනවා. දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තරද ඒ දුන්නේ
මේ වර්තමානයක් නොදන්න් මිනිස්සු 2500ට එහා හොයනවනේ.. හිතලු මමලු කියන්නේ..
පිටුදූවේ යතිවරයා අදාල නැලු.. ඔව් එහෙම තමා ඉතිහාසය උබලා වගේ උන් ලිවේ. ඇටැක් එක දෙන උන් අදාල න. උන්ව හලනවා. ඉතිහාසේට ගන්න පුලුවන් උන් ලියනවා. ශුවර් එකට ඉතිහාසේ සොමා හාමුදුරුවො නම් ඉදීයි..
හිනාත් යනවා. දැන් ඉතිහාසය කියවන්නේ විකිපීඩියා වලින්. ඇයි බන් මම ගේන තර්කේම ඔකනේ. උබට තෙරෙන්නේ නැද්ද? ඔක වැරදියි කියල නේන්නම් මම කියන්නේ.. ඔය ඉතිහාසය පට්ටපල් බොරු.. දඹදෙනියට ගහනවා. දලදාව අරන් දුවනවා.. ඒ දුවන්න ඇත්තේ කැගල්ලට.. ආයේ ගිහින් මේකේ අපි ඊයේ රැ කතා කරපුව කියවපන්.. උබම නේද ඊයේ කිව්වේ දබදෙනියේ එකසිය ගානට පොරවල් හිටියා කියලා. එහෙනම් මොකටද දලදාව කැගල්ලේ තිබ්බේ..
ඔව් සාක්ශි සහිතව දුන්නෙ කියන්නෙ බොරුවක් නන් හොයල බලන්න රිෆරන්ස් දුන්නෙ.හෙළයෙක්;22152007 said:
හොදට හොයපු දෙයක්.. මාර ටොක් දීලා බැරි වේගන එනකොට රාජ්සෝමදේව එයාව එක්කන් එනවා. දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තරද ඒ දුන්නේ
ඔව් සාක්ශි සහිතව දුන්නෙ කියන්නෙ බොරුවක් නන් හොයල බලන්න රිෆරන්ස් දුන්නෙ.
උබවගේ මට පච හලන්න බෑනෙ බන් සිදිධිය ගැන සාක්ෂි හොයාගත්ත කෙනෙක් ගැන කියන්න එපායෙනෙ, ඔය ගැන දැනට තියෙන සාක්ෂි හොයල දීල තියෙන්නෙ එතුම විතරයි.
බිස්නස්කාරයට කවුරුත් සෙට් වෙල නැලු. මිනිහා පත්තරෙකුත් ගහල ටීවී චැනල් එකකුත් අරන් නයත් ගෙවනව කියන්නේ ජොක් එකට වෙන්ඩැ.
ඒ උනාට ඒයාට මිනිස්සු චන්දෙ දෙයි කියන එක හිතළුවක්නෙ තාම.
මේ කියන විදියට වර්තමාන ජනාදිපති ලොක්කා පත්වෙලා තියෙන්නේ සින්හලුන් චන්දේ දීලා නෙමෙයි... මුකුත් නොකියා ඉන්නම් බන්..
බලපන්කො චන්ද සිතියම අරගෙන කොයි කොයි කට්ටියද වැඩියෙන් චන්දෙ දුන්නෙ කියල.
මාතෘකාවට අදාල නැති කාරනාවක් නිසා කතා කරන්නෙ නෑ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන් ගැන.

මුල ඉදන් කියවන් වරෙන්. මැදින් ඇල්ලුවට අහු වෙන්නේ නැ.අගක් මුලක් හොයාගන්න බෑ යකෝ![]()
ඔව් සාක්ශි සහිතව දුන්නෙ කියන්නෙ බොරුවක් නන් හොයල බලන්න රිෆරන්ස් දුන්නෙ.
උබවගේ මට පච හලන්න බෑනෙ බන් සිදිධිය ගැන සාක්ෂි හොයාගත්ත කෙනෙක් ගැන කියන්න එපායෙනෙ, ඔය ගැන දැනට තියෙන සාක්ෂි හොයල දීල තියෙන්නෙ එතුම විතරයි.
එතුමා විතරක් සාක්කි කියපු එකම ඇතිනේ පචේ අල්ලගන්න. ඇයි වෙන උන් උඩබලාගෙන හිටියද? එකෙක්වත් කැනලා නැ. ඔකේ පුරාවිද්යා ඔෆිස් එක තියෙන්නේ මගේ ගෙට උඩහින්. උන්ගෙන් අහපන්. කනින්න අවසර දෙන්නේ නැ බෞද්ද කටයුතු එකෙන්. කන්නොත් බඩු මාට්ටු..![]()