2500 ඉතිහාසයටත් පෙර
2500 ඉතිහාසයටත් පෙර රාවණා රජතුමාටත් පෙර මේ මහා භද්‍ර කල්පයේ පහලවුන පළවෙනි බුදු පියානන් වහන්සේත් මේ රටට වැඩම කරා. ගෞතම බුදු පියානන් දේශනා කරල තියෙනව.එම කාල වලදී මේ රට හදුන්වපු නම් මණ්ඩ දීප ,තවත් නම් තියෙනව මට මතක නැහැ.එතකොට ඒ කාලෙත් මිනිස්සු හිටිය. දැන්වත් 2500 ඉතිහාසයෙ මානසිකත්වයෙන් මිදෙන්න.