2500 ට බයින ඔබ‍ට 🙃🌷

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113

    Issara minority un tama buddhagamata/sinhala unta anan manan kiwwe. Itapase Mahindaya pramuka set eka aagama wesa kamey yawwa. Itapase kalin hitapu minority ekata radical lapati ponnayoth plug wela aagamata kelinna aran. Dan bahutaraya meek natuwa innawa mokada Mahindaya unwa wesa kamey yawapu yawillata aai lajja natuwa kata arinna beri nisa.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    td47so.jpg
     
    • Haha
    Reactions: gamerlk

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    Green card eka denewanan…2500 nemei …5000 tama baninewa 👍

    #brownlife

    තමන්ගේ ජාතියට ආගමට රටට බයින එවුන් ඉන්නේ ලංකාවේ විතරමයි
    Na …South Asia welatama oka adaalai sahenna..nikemata subreddits balapan…godak dureta ekama thinking pattern eka tiyenne…
    ------ Post added on Apr 21, 2024 at 1:51 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ

    ඉන්දියන් කාරයො බංගලි පක්කෝ කවදාවත් තමන්ගේ ආගමට ජාතියට බනින්නේ නැහැ බං
    නිකමට බැනපංකෝ බලන්න මොකද වෙන්නේ කියලා
    රටට නම් බනිනවා ඇති
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    ඉන්දියන් කාරයො බංගලි පක්කෝ කවදාවත් තමන්ගේ ආගමට ජාතියට බනින්නේ නැහැ බං
    නිකමට බැනපංකෝ බලන්න මොකද වෙන්නේ කියලා
    රටට නම් බනිනවා ඇති
    Ona tharan innewa banina un…mehe wagema 2500 nalale gahagena inna bayyoth ona taran innewa…Reddit eke subreddits baluwoth therenewa ape thinking patterns kochchera samaanada kiyela…

    pakko & bangali unge oka adui aagama hinda wenda puluwan….
     
    • Like
    Reactions: lankalk and 2osama

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    තමන්ගේ ජාතියට ආගමට රටට බයින එවුන් ඉන්නේ ලංකාවේ විතරමයි
    ආගමට බනින මෝඩයෝ නං ඉන්නේ ලංකාවේ විතරයි. අපේ රටේ උන් අගටම පිරිහිලා ,මොකද කරන්නේ ඉතිං .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ආගමට බනින මෝඩයෝ නං ඉන්නේ ලංකාවේ විතරයි. අපේ රටේ උන් අගටම පිරිහිලා ,මොකද කරන්නේ ඉතිං .
    ඒකනේ මෙහෙම වෙලා තියෙන්නේ බන් තමන් ගැන වටිනාකමක් තමන්ට නැහැ
     
    • Like
    Reactions: lankalk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Ow…Ego ekak na..kondu kadela tiyenne…koheta hari sendu wela sape inda balanne
    බංගලියොත් එක්ක කථා කරලාම බලන්න ඕනේ අම්මෝ උන් කියන්නේ USA වලට වඩා බංගදේශ් හොදයි කියලා ලෝකේ හොදම රටලු 🤣
    එහෙනම් ඇයි වෙන රටවල් වලට බන්ගලි වැඩට යන්නේ කියලා ඇහුවම කට උත්තර නැහැ 🤦
    අනිත් එවුන් ඉන්දියන් කාරයෝ
     
    • Haha
    Reactions: dayt0na

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනෙ මගුල

    2500 තමයි මේ රට කෑවෙ
    ඉන්න මම හැමදෙයක්ම පැහදිලි කරල දෙන්නන්

    ඔය අතීතය, උරුමය, මව් රට, මව් බාසාවා, සන්ස්ක්ෘතිය වගේ දෙවල් එක්ක එන සන්කලන සිතුවිලු සමූහය බොහොම ඉක්මනට
    "ජාතිකත්වය" කියන දේට හැරෙනව. මේක අපේ කියල ඔලුවට ගහනව. මේකෙ වෙන එවුන්ට බෑ කියල හිතනව

    ජාතිකත්වය කෙලින්ම "අපි තමයි සුපිරි" කියන මානසිකත්වයට හැරෙනව
    අපි තමයි සුපිරි කියන එක ඔලුවට ගැහුවම ඉවරයි ඉතින්. අනිත් එවුන් එක්ක ප්‍රශන් ඇතිවෙනව
    රට එක තැන පල් වෙනව. වෙනස් එවුන් එක්ක ඉන්න කැමැති නැති වෙනව

    ලන්කාව කියන්නෙ ඕකට හොදම උදාහරනෙ.

    ඇයි අපිට මෙහෙම උනෙ? 2500ට අමතරව තව දෙයක් තියනව.
    ඒ තමයි, අපේ තාත්තල, සීයල, අවශ්‍ය තරම් මහනසි වෙලා වැඩ නොකරපු නිසා, අතීතය ගැන කයිවාරු ගගහ හිටපු නිසා

    මෙන්න මේක අපි වෙනස් කරන්න ඕන සහොදරය
    අපි අතීතය අමතක කරල, අද ඉදල මහන්සි වෙලා වැඩ කරොත්, තව පරම්පරා 3කින් අපි ගොඩ.
    එ අනාගත පරම්පරාවට අතීතයක් නෑ, ඒ නිසා ඔවුන්ට කයිවාරු ගගහ ඉන්න දෙයක් නෑ, එ නිසා ඔවුන් ඉදිරියටම යනව.

    එකට අවශය වැඩිපිලිවල ජාතික ජනබල වේගය සතුව තිබෙනව
    ඒ පලවෙනි පියවර, අපි ඉදිරි මැතිවරෙන් පස්සෙ ගන්නව

    #to the workers of the world ✌️
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    First Half GIF
     
    • Love
    Reactions: Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    day rage GIF

    Jk jk
    ------ Post added on Apr 21, 2024 at 3:53 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa

    🙌