Dan heta mawa expose karanawadaඅඩු කුණේ නම්කි බබා.. මොකෝ මේ.. කෝ අර කෝටිය... 50 % ත් නෑ .. හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට...
මොකෝ පොහොට්ටුවේ උන් මැරිලාද??![]()
![]()
![]()
------ Post added on Sep 23, 2024 at 3:28 AMඅනුර 2% ත් නැතුවගෙදර යනවා අයෙත් අහන්න එපා ළමයා![]()
![]()
![]()
![]()
සැප්තැම්බර් 22 වරෙන් මේ පොස්ස්ටුව පෙන්නවා සත්තයි live එකේ.. පච අනුර ගෙදර යවන ගමන්..
ඕකට කල්පනා කරල බලන්න තරම්වත් මොලයක් නැති ඒකෙක් බං....නාමල් 2.50 % කල්පනා කරලා බලන්න![]()


හේතුවක් නැතුව මහින්ද නාමල්ව දාන්නේ නෑ චන්දෙට...![]()
![]()
![]()
![]()
මොකෝ මේ කෙදිරි ගන්නේහේතුවක් නැතුව මහින්ද නාමල්ව දාන්නේ නෑ චන්දෙට...![]()
![]()
![]()
![]()
2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
1. අනුරාධපුර - 72%
2. ගම්පහ - 53%
3. ගාල්ල - 64%
4. රත්නපුර - 79%
5. කුරුණෑගල - 73%
6. කොළඹ - 33%
7. මහනුවර - 65%
8. යාපනය - 29%
1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි
මොකෝ මේ කෙදිරි ගන්නේ![]()
![]()
උබේ ලිස්ට් එක දැන් වැඩ නැද්ද?
![]()
කනුහරපයක් නොකියා ඉන්න බැරි බව දන්නවා.. ඔකොම වෙනවා පච මලිමාවට 2/3 නැති උනාමත්කෙදිරි gala gala 2.50% aran thawama lejja naha neda awajathaka wesa kollata.
adanna epa ban pohottu anduwak enne naha
මේ යන විදියට නාමල් උගේ චන්දේ වත් ඌට දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...![]()
මේ යන විදියට නාමල් උගේ චන්දේ වත් ඌට දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...![]()
------ Post added on Nov 9, 2024 at 6:02 PM![]()
![]()
දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.
වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බව පෙන්වා දෙන කුමුදේශ් මහතා, 2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බව පෙන්වා දෙයි.
ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටී.
රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
News souece - https://newshub.lk/blog/2024/11/08/...vJ6fQq7dsSjPWJxu9w_aem_X3gZrJDJvCXGNcHj8mv6Bw