2500+ තුන්වෙනි දවස

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    7500 + fir last 3 days
    මෙහෙම ගියොත් දින දහයට 25000 ක් ඔනී

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් සිදු කෙරෙන දින 10න් ඇදන් 10,000ක් ජාතික කර්තව්‍යය මේ වනවිට ක්‍රියාත්මකයි.

    :sorry:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අමාරු නොවන , පොසිටිව් රෝගීන් දාන්න දැන් හදන ඇඳන් කමක් නෑ. මොකද එතකොට ඇඳක් විතරක් ඇති.
    අමාරු වෙනකොට ඇඳේ විතරක් හිටියා කියලා ගොඩ යන්නේ නෑ. එතකොට වෛද්‍ය කාර්‍ය්ය මණ්ඩලයක් ඕන වෙනවා. රෝහල් පහසුකම් ඕන වෙනවා. ඒ නිසා අපි හිරවෙන තැනක් එනවා.
    ඒ නිසා උපරිම ආරක්ෂා වෙලා ඉමු.

    -පැතුම් කර්නර් -

    184825035_1792119164329031_7849656888596068951_n.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම නෑනෙ

    100 කට හැදුනොත්, රෝග ලක්සන එන්නෙ 40 කටලු.
    ඔක්සිජන් ඕනෙ වෙන්නෙ 17 වගේලු, අයි සී යු 4ක් වගේලු.

    හැදෙන හැමෝටම ඇදන් ඔනෙ වෙන්නෙ නෑ, ගෙදර ඉන්න පුලුවන්.
    අමාරු එවුන්ට ඇදන් ඕනෙ.

    අපේ රජය ඒවා ගානට පුරෝකතනය කරල තමා මේ ඇදන් 10000 හදන්නෙ.
    හොදටම ඇති.

    ඔයා නිකන් විපක්සෙ ලනු ගිලින්න එපා ඇහ්.

    දැන් ගෙදර යන්න :nerd:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එහෙම නෑනෙ

    100 කට හැදුනොත්, රෝග ලක්සන එන්නෙ 40 කටලු.
    ඔක්සිජන් ඕනෙ වෙන්නෙ 17 වගේලු, අයි සී යු 4ක් වගේලු.

    හැදෙන හැමෝටම ඇදන් ඔනෙ වෙන්නෙ නෑ, ගෙදර ඉන්න පුලුවන්.
    අමාරු එවුන්ට ඇදන් ඕනෙ.

    අපේ රජය ඒවා ගානට පුරෝකතනය කරල තමා මේ ඇදන් 10000 හදන්නෙ.
    හොදටම ඇති.

    ඔයා නිකන් විපක්සෙ ලනු ගිලින්න එපා ඇහ්.

    දැන් ගෙදර යන්න :nerd:
    පුරෝකතනය

    පු#න් හිනාවෙන ඉමෝජ් නැද්ද ?

    ප්‍රශ්නය : කොරෝනා
    උත්තරය : ඇදන්

    ------ Post added on May 11, 2021 at 11:03 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එහෙම නෑනෙ

    100 කට හැදුනොත්, රෝග ලක්සන එන්නෙ 40 කටලු.
    ඔක්සිජන් ඕනෙ වෙන්නෙ 17 වගේලු, අයි සී යු 4ක් වගේලු.

    හැදෙන හැමෝටම ඇදන් ඔනෙ වෙන්නෙ නෑ, ගෙදර ඉන්න පුලුවන්.
    අමාරු එවුන්ට ඇදන් ඕනෙ.

    අපේ රජය ඒවා ගානට පුරෝකතනය කරල තමා මේ ඇදන් 10000 හදන්නෙ.
    හොදටම ඇති.

    ඔයා නිකන් විපක්සෙ ලනු ගිලින්න එපා ඇහ්.

    දැන් ගෙදර යන්න :nerd:
    ඔව්වා නිකම්ම නිකන් ඇදන් යකෝ
    මොන icu ද 😂
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුරෝකතනය

    පු#න් හිනාවෙන ඉමෝජ් නැද්ද ?

    ප්‍රශ්නය : කොරෝනා
    උත්තරය : ඇදන්

    ------ Post added on May 11, 2021 at 11:03 PM

    Animated GIF

    ඔව්වා නිකම්ම නිකන් ඇදන් යකෝ
    මොන icu ද 😂
    :baffled: ඉතින් ඇදක්නෙ ඔනෙ
    ------ Post added on May 11, 2021 at 11:11 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව්වා නිකම්ම නිකන් ඇදන් යකෝ
    මොන icu ද 😂
    ඇඳන් නැහැ කියලා මැරෙන්න ගියා
    දැන් ඇඳන් දෙන කොට අයි.සී.යූ පයියක් ඉල්ලනවා
    ඔය තරම් පෙරේත වෙන්න එපා මචන්
     
    • Love
    Reactions: Solo Rider

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    එහෙම නෑනෙ

    100 කට හැදුනොත්, රෝග ලක්සන එන්නෙ 40 කටලු.
    ඔක්සිජන් ඕනෙ වෙන්නෙ 17 වගේලු, අයි සී යු 4ක් වගේලු.

    හැදෙන හැමෝටම ඇදන් ඔනෙ වෙන්නෙ නෑ, ගෙදර ඉන්න පුලුවන්.
    අමාරු එවුන්ට ඇදන් ඕනෙ.

    අපේ රජය ඒවා ගානට පුරෝකතනය කරල තමා මේ ඇදන් 10000 හදන්නෙ.
    හොදටම ඇති.

    ඔයා නිකන් විපක්සෙ ලනු ගිලින්න එපා ඇහ්.

    දැන් ගෙදර යන්න :nerd:
    ඔයාගෙ ගානෙ විදියට දවසකට කොරෝන 2000ක් ආවොත් ICU ඇදන්,

    2000/100*4 = 80ක් ඕනි.
    සතියකට 80*7 = 560ක්.
    මාසෙකට නම් 2240ක්.

    අවුලක් නැද්ද දැන්?
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයාගෙ ගානෙ විදියට දවසකට කොරෝන 2000ක් ආවොත් ICU ඇදන්,

    2000/100*4 = 80ක් ඕනි.
    සතියකට 80*7 = 560ක්.
    මාසෙකට නම් 2240ක්.

    අවුලක් නැද්ද දැන්?

    කවුද බන් දන්නෙ
    මන් ආතල් එකට කීවෙ :baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඔයාගෙ ගානෙ විදියට දවසකට කොරෝන 2000ක් ආවොත් ICU ඇදන්,

    2000/100*4 = 80ක් ඕනි.
    සතියකට 80*7 = 560ක්.
    මාසෙකට නම් 2240ක්.

    අවුලක් නැද්ද දැන්?
    ගානනම් වැරදී :D

    එකම ඇදේ ලෙඩෙක් මාසයක් ඉන්නේ නැහැනේ... උපරිම දවස් 4ක් විතර ඉන්නේ... දවසට 2000ක් steady count එකක් ආවොත් 80*4 = 320යි ඇදන් ඕනේ.....

    බයියෙක් නෙවෙයි හොදද:lol: mathematical error එක විතරයි පෙන්නුවේ:sorry:
     
    mmm true