2500 දඩය_15000ක් වෙයි

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලංකාවේ ඉන්න නුගත් නොහික්මුණු හැත්ත හදන්න පුළුවන් ඔවුන්ට ආරථික හානියක් සිදුකිරීමෙන් පමණය ! එමනිසා මෙමෙ දඩයට පැනවූ පුද්ගලයාට ඇති පොදු-පිළිකුල තාවකාලිකව අමතක කොට අදහසට හිසනමා ආචාරකරමි !!! :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    facepalm.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    වැඩේ නම් හොඳයි හැබැයි ලර්නර්ස් පර්මිට් තියෙන අයට ප්‍රශ්නයක් වෙනවා නේ? මොකද එහෙම කෙනෙක් ඉර කපල පොලිසියට අහු වුණත් සළකන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නැති කෙනෙක් විදිහට, එතකොට දඩ මුදල 15500/= වෙනව :yes:

    බස් ගැමුණුට බයේ 2500 අහක් කරපු එකේ චාටර් එක වහගන්න කරන වැඩක් කියල මටනං හිතෙන්නෙ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මේ නීති හැමෝටම අදාළ උනොත් හොදයි..:yes::yes::yes::yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැඩේ නම් හොඳයි හැබැයි ලර්නර්ස් පර්මිට් තියෙන අයට ප්‍රශ්නයක් වෙනවා නේ? මොකද එහෙම කෙනෙක් ඉර කපල පොලිසියට අහු වුණත් සළකන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නැති කෙනෙක් විදිහට, එතකොට දඩ මුදල 15500/= වෙනව :yes:

    බස් ගැමුණුට බයේ 2500 අහක් කරපු එකේ චාටර් එක වහගන්න කරන වැඩක් කියල මටනං හිතෙන්නෙ

    කොහෙවත් දැක්කෙ නෑනෙ. 2500 අහක් කරලද?
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ලංකාවේ ඉන්න නුගත් නොහික්මුණු හැත්ත හදන්න පුළුවන් ඔවුන්ට ආරථික හානියක් සිදුකිරීමෙන් පමණය ! එමනිසා මෙමෙ දඩයට පැනවූ පුද්ගලයාට ඇති පොදු-පිළිකුල තාවකාලිකව අමතක කොට අදහසට හිසනමා ආචාරකරමි !!! :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීතිය දැම්මේ රට හදන්නද නැත්නම් මිනිස්සුන්ට බර පටවලා ඇමතිලා තව සැප ගන්නද කියන චේතනාවයි මෙතන වැදගත්. :yes:

    mona aramunuen unath license nea kiyanne wahanayak drive karanna bea kiyana eka.

    wahanayaka drivers sheet wadi unama driver. driver langa license tyennama on padawadda. echchcarai.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;20929301 said:
    Hoda wadak

    හයි ස්පීඩ් 25000ක් ගහුවම පට්ට ගති නේ. මේ පාර නම් ලීෆ් එකක් ගන්නව ගන්නවාමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    හයි ස්පීඩ් 25000ක් ගහුවම පට්ට ගති නේ. මේ පාර නම් ලීෆ් එකක් ගන්නව ගන්නවාමයි.

    ලීෆ් එකට දඩ නැද්ද?