2500 දඩය_15000ක් වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    2500 දඩය 15000ක් වෙයි

    වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ බීමතින් රිය පැදවීමේ වරදට මෙතෙක් අය කෙරුණු රුපියල් දහසේ දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩිකිරීමටද තීරණය කර ඇති බවයි.

    රථවාහන අවම දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.මෙහි ඇති වරද කුමක්දැයි විමසූ ඔහු දඩ ගෙවීමට අවශ්‍ය නොමැති නම් වැරදි නොකර සිටින ලෙසද වැඩිදුරටත් පැවසුවා..

    nethfm

    මේ නීති හැමෝටම අදාළ උනොත් හොදයි..:yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    ලංකාවේ ඉන්න නුගත් නොහික්මුණු හැත්ත හදන්න පුළුවන් ඔවුන්ට ආරථික හානියක් සිදුකිරීමෙන් පමණය ! එමනිසා මෙමෙ දඩයට පැනවූ පුද්ගලයාට ඇති පොදු-පිළිකුල තාවකාලිකව අමතක කොට අදහසට හිසනමා ආචාරකරමි !!! :yes::yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    ලංකාවේ ඉන්න නුගත් නොහික්මුණු හැත්ත හදන්න පුළුවන් ඔවුන්ට ආරථික හානියක් සිදුකිරීමෙන් පමණය ! එමනිසා මෙමෙ දඩයට පැනවූ පුද්ගලයාට ඇති පොදු-පිළිකුල තාවකාලිකව අමතක කොට අදහසට හිසනමා ආචාරකරමි !!! :yes::yes::yes::yes:

    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    ලංකාවේ ඉන්න නුගත් නොහික්මුණු හැත්ත හදන්න පුළුවන් ඔවුන්ට ආරථික හානියක් සිදුකිරීමෙන් පමණය ! එමනිසා මෙමෙ දඩයට පැනවූ පුද්ගලයාට ඇති පොදු-පිළිකුල තාවකාලිකව අමතක කොට අදහසට හිසනමා ආචාරකරමි !!! :yes::yes::yes::yes:

    දඩය හොඳයි. නීතිය හරියට වෙනවද කියන එක ප්‍රශ්නයක් නැද්ද?
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    godak hoda wadak math beela ahuwela 7500 k dada gahuwa usawi damma mata temporary kola 3k liyala dunna masa 6 license cancel nisa horata
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොඳ වැඩක්..හැමදෙයක්ම ලාබෙට දුන්නහම තමයි මිනිස්සුන්ට අගයක් නැත්තේ..දැන්වත් වාහන ටික පාරේ විනයගරුවකව යයි ටිකක් හරි..

    හැබැයි නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ..නැත්තන් වැඩක් නැහැ..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොඳ වැඩක්..හැමදෙයක්ම ලාබෙට දුන්නහම තමයි මිනිස්සුන්ට අගයක් නැත්තේ..දැන්වත් වාහන ටික පාරේ විනයගරුවකව යයි ටිකක් හරි..

    හැබැයි නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ..නැත්තන් වැඩක් නැහැ..

    Eka attha..abu Dhabi walk ehema dadayak Dhs 900 wadi..lankawe driver kenek ehema waradak karaka ahu unoth uge padiyen baahayakma iwarayi
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    ලංකාවේ ඉන්න නුගත් නොහික්මුණු හැත්ත හදන්න පුළුවන් ඔවුන්ට ආරථික හානියක් සිදුකිරීමෙන් පමණය ! එමනිසා මෙමෙ දඩයට පැනවූ පුද්ගලයාට ඇති පොදු-පිළිකුල තාවකාලිකව අමතක කොට අදහසට හිසනමා ආචාරකරමි !!! :yes::yes::yes::yes:

    Aniwa !
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නීතිය දැම්මේ රට හදන්නද නැත්නම් මිනිස්සුන්ට බර පටවලා ඇමතිලා තව සැප ගන්නද කියන චේතනාවයි මෙතන වැදගත්. :yes: