2500+ Paid Udemy Courses Free | 🔥Giveaway🔥

Mona Lisa

Member
Nov 1, 2022
7
6
1
මම UDEMY අකවුන්ට් එකක් ගත්තා ඊයේ. 2500+ Paid Course එක්ක 100 USD උනා. ලයිෆ් ටයිම් ඇක්සස් තියෙනවා කොර්ස් වලට. ඉතින් මට මේ ඔක්කොම වැඩක් නැති නිසා ගිව් අවේ කරන්න හිතුනා කොර්සස් ඕනේ අයට. ඔයාලා ඕනේ කොර්ස් එකක් තියෙනවා නම් පහල ලින්ක් එකට ගිහින් එකේ තියෙනවද බලන්න. තිබ්බොත් මෙතන ලින්ක් එක කම්න්ට් කරන්න. මම ඒක තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරලා දෙන්නම්. Pm දාන්න එපා මට බැලෙන්නේ නැහැ. හැබැයි කෝස් එකක් දෙන්න පැය 24ක් වගේ යයි. බුදු සරණයි!

මේ ලින්ක් එකේ තියෙන කොර්ස් ටික තමා මගේ ලග තියෙන්නේ
https://www.udemy.com/user/learn-314/ ඔකේ නැති ඒවා නම් දෙන්න විදිහක් නැත.