25000 - 35000 අතර හොඳ phone එකක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    දැනට 25 ත් 35 ත් අතරෙ තියන අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් budget phone එකක් recommend කරහල්ලකො බං...brand එක මොකක් උනත් අවුලක් නෑ...ලෙඩ නැතුව පාවිච්චි කරන්න තිබ්බනම් ඇති...social media & movies වලට තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ
     
    • Like
    Reactions: elakiriaddict

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    oya rage ekak phone ekak aragena social media use karanna hari amarui, dan FB, insta ehema apps godak heavy apps owa smoothly ruun wenne naha, anika andoid unath lag wenaw, tika kalekin slow wenawa.

    second hand flagship ekakwath balanna,
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Redmi a2 + ganin pixel os eka thiyena eka
    Pixel OS කියන්නේ ගූගල් පික්සල් එකේ os එක ද

    oya rage ekak phone ekak aragena social media use karanna hari amarui, dan FB, insta ehema apps godak heavy apps owa smoothly ruun wenne naha, anika andoid unath lag wenaw, tika kalekin slow wenawa.

    second hand flagship ekakwath balanna,
    එකට ලයිට් apps දාන්න ඕනේ
    ------ Post added on Jul 19, 2023 at 12:33 PM
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මේකෙ මම බැලුවෙම කවුරු හරි 25කට ගන්න බෑ 40 -50ක එකක් ගන්න කියල ඇති කියල හිතාගෙනමය්. 50 කට ගන්න හෙව්වොත් කවුරු හරි කියනව 50 ට හොඩ ඒව නෑ 75 කට විතර හොද එකක් ගන්න පුලුවන් කියල.