250000/= for Senior DevOps Engineer?

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    campus gihin eliyata ena un kohomath jobak patan ganne 25n ban,math 25n patan gatte 7500/= intern vidiyta,ita passe 20,000k maseta associate SE, ubath ube field eke gema gahapan hariya.eth mama ada inna thena hodatama madi, IT field eke inna ekek hetiyata wena un ekka baladdi. 4lks-8lks gannawa godak un innawa hariyata track ekata set una aya. ekai me kattak kanne hoda thank set kara ganna.
    ehemada.. oya kiyana widiyata wayasa 32k wage kiyala hitha gannam ehenan.. thank you for the advice
     
    • Like
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මෙන්න මේ වගේ culture, attitude තමයි මේ industry එක ගනිකා වෘත්තියක් කරේ.
    ඒක තනිකර අපේ වැරද්දක්ම නෙවේ බං,ගොඩක් කම්පැනි අප්ඩේට් නෑ,සමහර එවා හූරන් කනවා, යන්න හදද්දි පඩි වැඩි කරනවා,එක්කො අවුටසෝස් කරනවා,පඩුයි කිය කියා බොනස් දෙන්නේ නෑ, R &D ඇත්තේම නෑ
    ගොඩාක් උන් හීන පස්සේ බං දුවන්නේ,උබට හොඳ කොම්පැනි එකක් සෙට් වෙන්න ඇති, එත් මට නම් සෙට් උනේ ඔය කියපුව තිබ්බ එවා,එකක් හිටිය අවුරුදු 5ක්,ප්‍රොමෝශන් දුන්න වැඩ හොද නිසා,එත් පඩිය වැඩි කරේ දීමනා වලින් එත් 7,8කින් වගේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113

    ඔය කියන දේවල් ඇත්ත. ඒ වගේම තමයි අනිත් පැත්තත්, දැන් අලුතෙන් එන company ත් මිනිස්සු ඔහොමයි, වැඩි ගානට විකිනෙන බඩු හැටියට සලකන්නෙ. එහෙම උනාම organization පවා ඕනවට වඩා love කරන්න යන්නෙ නෑ. දැන දෙපැත්තම කක්කි වෙලා ඒක නිසා.

    මමත් interview කරනවා ඒත් කිසිම රහක් නෑ, ජොබ් එකක් දෙන්න විස්වාසයක් නෑ, අවුරුද්දට දෙතුන් පාර මාරු කරන උනුත් ඉන්නවා. මට CEO කෙනෙක් කියපු කතාවක් තමා ලංකාවේ IT field එකේ උන්ට සල්ලි හම්බුනාම වෙනම පිස්සුවක් හැදෙනවා කියන එක. පඩිය සම්පූර්ණයෙන් යට කරලා Loan විමානයක් දාගෙන ඉතින් එතැන ඉඳන් තව තව loan ගගහ සෝබන lifestyle එකක් maintain කරනවා. මට හිතෙන්නෙ මේක ඇත්ත. ගොඩදෙනෙක්ට වැඩ බෑ ඒත් පඩි නම් හම්මේ, ඇපල් එකේ ඉඳන් මාරු වෙනවා වගේ එන්නෙ.

    Devops mostly..because there are very less good devops people
    "very less good devops" මේකනම් පට්ට ඇත්ත.
    වැඩ කෙසේ වෙතත් attitudes හොඳ උන්නම් මාර අඩුයි.
    ------ Post added on Sep 30, 2021 at 1:12 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ane na bro. mama 10+ years IT field eke wada karana ekek IT manager kenek widihata thamai mama anthimata work kare.. (not a freelancer) mama freelancer kiwwe jst mistakenly. I mean if you have least 6 years of experience it means startup ekak patan ganna puluwan. before that need to do good background research and within six months to one year time period you need to allocate for building a good product. mamath meeta awurudu dekakata withara kalin so frustated wela hitiye job karala. stress eka, company politics and bosa ta gotta allana, passa lewakana un ekka fight karalama. bt I decided to give my resignation and start my own. So, now all going so nicely and I have more free time and independency rather than working as an employee. So, freelance means not someone who working in upwork or other freelancing site. I mean start your own if you have the experience and guts
    mata ubawa matakai, kohe thread ekeda kiyala mataka na, uba kalin wada krpu office 2, 3 k kiyapanko.
     
    • Like
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ekama awrudu gaana exp thiyana developer geda padi wadi devops geda
    devopa.demanded pena hetiyata, man danna developersla keepa denekma devops walata maru una,devops mata nam.interesting. me penawane.me welawerh studying.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    devopa.demanded pena hetiyata, man danna developersla keepa denekma devops walata maru una,devops mata nam.interesting. me penawane.me welawerh studying.
    devops giyama nindak na, oncall, production issues, e life ekata kamathi nam awlak na.

    developer welada devops wenna one
    na sonnayo, dev krnama one na, un oya aws, gcp wage ci cd pipeline hadnwa, jebkins jobs balnwa, scripts liynwa,cost optimization blnwa etc..
    dan attatama devops neme un kiyane SRE da mokkda ekak 😃
    ------ Post added on Sep 30, 2021 at 1:29 AM
     
    • Like
    Reactions: TNHM and turbo121

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    devops giyama nindak na, oncall, production issues, e life ekata kamathi nam awlak na.

    na sonnayo, dev krnama one na, un oya aws, gcp wage ci cd pipeline hadnwa, jebkins jobs balnwa, scripts liynwa,cost optimization blnwa etc..
    dan attatama devops neme un kiyane SRE da mokkda ekak 😃
    ------ Post added on Sep 30, 2021 at 1:29 AM
    aaa site reliability ponnayek. site reliability ekata kelawala dan hire puka bore wenawa athi

    මේකේ තියේනවා සම්පූර්න විස්තරේ

    lankawen pitath developer ta wadiya devops padi and market wadida
    developer kiwwe SE idan senior architect wenakan path eke serama
    ------ Post added on Sep 30, 2021 at 1:33 AM
     
    • Like
    Reactions: TNHM and turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    developer welada devops wenna one
    එහෙම එකක් නෑ, ඒත් ඩෙව් කරල තියෙනම් වාසි සහ ලේසි, මොකද එවා වටිනවා, අනික මොකක් හරි scripting එකක් මාස්ටර් කරන්නම වෙනවා,ටූල්ස් විතරක් මදි,
     
    • Like
    Reactions: TNHM

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    aaa site reliability ponnayek. site reliability ekata kelawala dan hire puka bore wenawa athi

    lankawen pitath developer ta wadiya devops padi and market wadida
    developer kiwwe SE idan senior architect wenakan path eke serama
    ------ Post added on Sep 30, 2021 at 1:33 AM
    ehema devops kiyala us wala nm vishesha padi wadiyak na, mama me netflix eke interview yanna hadanne awruddata 360,000$ sonnayo 🤣