මම කලින් ත්‍රෙඩ් එකකින් මගේ bike එකේ case එක මම කිව.
මම දැන් police මාමව shape කරගත්තා ඇත්ත සිද්දිය කිවා.
ඒ වගේම ඒ මනුස්සය ටිකක් හිත හොද මනුස්සයෙක් වගේ.
මම කිව දේ තේරුම් ගත්තා. ඒ වගේම හැබැයි අනුතුරු ඇගෙව්වා.
මට කිව bike එක ආයේ register නොකර පැදලා අහු උනොත්
කිසිම සමාවක් නැ කියල. ඒ වගේම ඉක්මනට register කරගන්න කිව.
මට මේක ඇත්තටම මාර වදයක් බන්. bike එක ගෙනල්ල දැන් මාස 3ක්
විතර වෙනවා. ඒ දවස් වල register කරගන්න බැරි උනේ.
ඇත්තටම සල්ලි ප්‍රශ්නයක් නිසා. දැන් ඒ සේරම හරි.
එත් දැන් register කරගන්න විදිහක් නැ..
මන් අදුරන සේරම අය දැන් register කරන් නැ ආණ්ඩුව පෙරලුන
දවසේ ඉදල.
මම අයෙත් පාරක් එළකිරියේ යාලුවන්ගෙන් ඉල්ලන්නේ
ඔයාල අදුරන විස්වාස කරන්න පුළුවන්.
මේ සම්බන්දව කව්රු හරි ඉන්නවනම් මට කියනවද.?
ලොකුම ලොකු උදව්වක් මචන්ලා.
එහෙම නැත්තම් අපිටම බැරිද මේකට පිලියමක් කරන්න.?