27 අත්අඩංගුවට

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ගම්පහ ප්‍රදේශයේ සහ ඒ අවට විවිද ප්‍රදේශයන් හි ස්වයංවින්දනයේ යෙදුනු 27 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ. මෙවැනි අසභ්‍ය ලිංගික ක්‍රියා සිදුකරන ලද පිරිස් අතර වයස 14 සිට වයස 75 දක්වා පිරිස් සිටින බව වාර්තා වේ. මේ සියලුම දෙනා පුරුෂයින් වේ.

    මීට සමගාමීව ලංකාව තුල සම්පුර්ණයෙන්ම අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට නීති කෙටුම්පත් මේ වසර අවසන් වීමට පෙර ගෙන ඒමට බලාපොරොත්තු වේ. මෙවැනි යහපත් ක්‍රියාමාර්ග තුලින් සාරවත් සහ යහපත් පුරවැසියන් සමාජයට දායක කිරීමට මනා පිටුවහලක් වේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,531
    36,497
    113
    මැදමහනුවර
    sketch-1703047645652-removebg-preview.png