27" මොනිටරයක් ඕනි.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඔය මගෙ ලග කලින් තිබ්බ එක නෙ බන්. 24'

    76781378_2853166401384063_4601786329263505408_n-jpg.169398


    VA ගන්න එපා බන්. IPS එකක් ගනින්.
    ඕකෙම IPS එක තියනව. colors response time සුපිරි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ඔය මගෙ ලග කලින් තිබ්බ එක නෙ බන්. 24'

    76781378_2853166401384063_4601786329263505408_n-jpg.169398


    VA ගන්න එපා බන්. IPS එකක් ගනින්.
    ඕකෙම IPS එක තියනව. colors response time සුපිරි.

    Wall mount කරන්න පුළුවන්ද? අඩුවට එකක් set වුනොත් මැසේජ් එකක් දාන්න හොඳේ. මේක මට 60කට දෙන්නම් කිව්වා. මාත් කැමති නෑ බං VA

    bump kawuruth nathd

    තෝ හදන්නේ උබ මගේ fake එක කියලා පෙන්නන්නද බැල්ලියෙ 😒
    ------ Post added on May 16, 2022 at 8:07 PM