mama dell eken keybord mouse combo ekak ganna baluwa last monday wage. harigiye na un us cards witharai accept karanne, paypal walinuth ba us card nathnam![]()
serama ekka cal karama loku wenasak nehe, local gattama warranty ekath have ne.ඔව් මචන්, ඉන්ටර්නැශනල් ඇක්සෙපෙට් කරන්නෙ නෑ කිව්වා, comgateway එකෙන් පුලුවන්ලු මචන් අපි වෙනුවවෙන් බයි කරන්න එයාලට
Dell 2721DE mekata yanna puluwan nam hodai.. future proof. single cable eke lap ekak unath charge karanna puluwan.
