euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගමක ජීවත් වූ ලස්සන ස්ත්‍රියක් කොළඹ ගිහිල්ලා. එහේදි (මතක නෑ හේතුව ) මැරිලා.
    ප්‍රධාන නලුවාගේ ගමේ යාලු වෙලා හෝ කැමැත්ති සිටි කෙල්ලක්.ප්‍රධාන චරිතය කොළඹ යනවා ගමේ අයගේ ඉල්ලීම අනූව මැරුණා කියලා ගමට ආරන්චි ආවට පස්සේ බොඩිය ගේන්න. ගොඩක් ලස්සන නිසා මිනිය එම්බාම් කරන්න කලින් නලුවා ගෑණිව දූෂණය (? වට් වර්ඩ් ශුඩ් අයි සේ ) කරනවා. පස්සේ මිනිය අරන් ගෙදර යද්දි වාහනෙන් මිනී පෙට්ටිය විසි වෙනවා. මැරුණු ගෑනු කෙනා කතා කරනව පෙන්වන එක සජීවී සිද්ධියට සම්බන්ධ නෑ. ඒක හෘද සාක්ෂිය හෝ ආත්මයේ අදහස් දැක්වීම වගේ. ඒව එකවර පෙන්වූවට එකිනෙක සිද්ධි අතර කතා බහක් නැහැ. හොල්මන් කතාවක් නෙවෙයි.
    මමත් ලන්කාවට ආවම බැලුවේ. ඒ නිළිය දැකලා :baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඔකේ මචන් ඉන්නේ සේමිනි ඉද්දමල්ගොඩ නේද? මමත් බලලා තියනවා
    ඔකේ ලින්ක් එකක් තියනවනම් දාපන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,539
    24,547
    113
    Fantasy
    ගමක ජීවත් වූ ලස්සන ස්ත්‍රියක් කොළඹ ගිහිල්ලා. එහේදි (මතක නෑ හේතුව ) මැරිලා.
    ප්‍රධාන නලුවාගේ ගමේ යාලු වෙලා හෝ කැමැත්ති සිටි කෙල්ලක්.ප්‍රධාන චරිතය කොළඹ යනවා ගමේ අයගේ ඉල්ලීම අනූව මැරුණා කියලා ගමට ආරන්චි ආවට පස්සේ බොඩිය ගේන්න. ගොඩක් ලස්සන නිසා මිනිය එම්බාම් කරන්න කලින් නලුවා ගෑණිව දූෂණය (? වට් වර්ඩ් ශුඩ් අයි සේ ) කරනවා. පස්සේ මිනිය අරන් ගෙදර යද්දි වාහනෙන් මිනී පෙට්ටිය විසි වෙනවා. මැරුණු ගෑනු කෙනා කතා කරනව පෙන්වන එක සජීවී සිද්ධියට සම්බන්ධ නෑ. ඒක හෘද සාක්ෂිය හෝ ආත්මයේ අදහස් දැක්වීම වගේ. ඒව එකවර පෙන්වූවට එකිනෙක සිද්ධි අතර කතා බහක් නැහැ. හොල්මන් කතාවක් නෙවෙයි.
    මමත් ලන්කාවට ආවම බැලුවේ. ඒ නිළිය දැකලා :baffled:

    මේකටම දෙයක් එකතු කරන්නම්

    ෆිල්ම් එකේ සේමිනිගේ ස්වාමිපුරුශයා තමා මහේන්ඩ්‍ර. ස්වාමියා උනාට ඌ කවදාවත් බිරිදගේ නිරුවත දැකලා තිබ්බේ නෑ.මොකක් හරි ගැටුමක් වෙලා සේමිනි කොලබ යනවා මෙයාලව දාලා. එහෙ ගිහින් ඇය ගනිකාවක් වෙනවා. ඇය මැරෙන්නේ ඒඩ්ස් හැදිලා. ඒ බොඩි එක ගේන්න තමා මහෙන්ද්‍ර කොලබ යන්නේ. බොඩිය එම්බාම් කරන තැන මහේන්ද්‍ර ඉන්නවා. එදා තමයි ඔහු ඉස්සෙල්ලම දකින්නේ බිරියගේ නිරුවත.ඊට පස්සේ මිනිය මහේන්ද්‍රගේ ගෙදර ගෙනියනවා. ඒක දුර ගමනක්. බොඩිය අයිස්ක්‍රීම් වෑන් එකක දාගෙන තමා ගෙනියන්නේ ගෙදර. ඕක තමා කතාව

    එක පාර තේරුම් ගන්න අමාරුයි බන් ෆිල්ම් එක. ඔක්කොම ඉවර වෙනක්න් බැලුවම තමා තේරෙන්නේ...
     
    • Like
    Reactions: euler

    :love::love:
    euler thanks
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    ගොන් ජෝක් ෆිල්ම් වලට වඩා මටනම් ඕක පට්ටම ෆිලුමක්